දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට පැමිණ ඩිල්කා සමන්මලීගෙන් බයිට් උන උත්තරීතර පාර්ලීමේන්තුවේ උපේක්ෂා සවර්ණ මාලි (පබා) මන්ත්‍රීවරිය ගැන එක්තරා වෙබ් අඩවියක මෙහෙම සටහන් විය.
සමන්මලීගෙ තුන්සිය හැට දැක නැවත හැරී
පබා-කෙළීට තබමි උවමක් කොහොම හරී
පැලෙන්නට ඉතා ළං වුණු හුළං පිරී
බැලුම් බෝල මන්තිරියක් නොවෙද සරී
සමන්මලී ඔයාගෙ ඇති නෝටි ගති
පිළිතුරු දී කෙළීට නම් තවම හති
වඳින්නට ගිහින් දෙවොළම ඉහට වැටී
පබා නැතුව පබළු වඩියි සිනා සිසී
හොරුන්ගෙ හොරු කමිබ හොරුන් එකට වැටී
පබා සභාවට අරගෙන ආපු හැටී
දේශපාලනේ නොදන්න එකම ඇති
පාර්ලිමේන්තුවේ හිඳින්ට බයිට් වෙවී
සමන්මලීගෙ තුන්සිය හැට දැක නැවත හැරී
පබා-කෙළීට තබමි උවමක් කොහොම හරී
පැලෙන්නට ඉතා ළං වුණු හුළං පිරී
බැලුම් බෝල මන්තිරියක් නොවෙද සරී
සමන්මලී ඔයාගෙ ඇති නෝටි ගති
පිළිතුරු දී කෙළීට නම් තවම හති
වඳින්නට ගිහින් දෙවොළම ඉහට වැටී
පබා නැතුව පබළු වඩියි සිනා සිසී
හොරුන්ගෙ හොරු කමිබ හොරුන් එකට වැටී
පබා සභාවට අරගෙන ආපු හැටී
දේශපාලනේ නොදන්න එකම ඇති
පාර්ලිමේන්තුවේ හිඳින්ට බයිට් වෙවී



