පබා පන්සලේදී අපට ඇරපු හැටි.

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පබා පන්සලේදී අපට ඇරපු හැටි.

    215639_515125291838392_489985092_n.jpg

    ආගමික සහජීවනය නැංවීමට යැයි කියමින් මුස්ලිම්වරුන් ගෙන්වාගෙන පන්සලේදී සාජ්ජ දැමීම දැන් බෞද්ධයන්ටත් බුද්ධාගමටත් මහා හිසරදයක් වන වසංගතයක් වී හමාරය. කුමන හෝ තුප්පහි ක්‍රියාවක නිරත වී තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මාන බලන දේශපාලන මුග්ධයන් ටද, කෙසේ හෝ බෞද්ධයන්ටත් රිදවා බුදු සසුන සර්වාගමික අච්චාරුවේ අඹරන්නට අවස්ථාව සොයමින් සිටින අන්‍යගමික අන්තවාදීන්ටද මෙය හොද ඉල්ලමක් වී තිබේ.

    අවාසනාවට අපේ ඈයින්ගේ අදබාල දේශපාලන දැක්මට සාක්ශි දෙමින් අද රටේ පැවැත්ම රදාපවතින ඉහලම මැතිසබය නියෝජනය කරන්නට යවා ඇත්තේ ද කුඩ්ඩන්, කොමිස්මරුවන්, පාතාලයින් හා එතැනින් නොනැවතී කසිකබල් ටෙලි,සිනාමවලදී ‍රෙද්ද උස්සා පෙන්වූ නළගනන්ය, ජාතියක, ආගමක හරයක් නොදත් එවැන්නියන්, එවැන්නන් අනිත් පසට හැරී තම ඡන්ද දායකයන්ටම රෙද්ද උස්සා පෙන්වන අවස්ථාවල අඩුවක් නම් නැත.

    පසුගිය මැතිවරණ සමයේ සිංහල බෞද්ධ ලෙස පෙනී සිටිමින් බහුතරයක් බෞද්ධ ඡන්ද ටිකම හූරාගෙන මැති සබයට රිංගාගත් කතෝලික භක්තික පබා නැමති මන්ත්‍රීවරිය මුස්ලිම් ජාතිකයන් සමග එකතු වී පන්සලක් තුලදීම ඉහත කී ලෙසින්ම බෞද්ධයාට කොකා පෙන්වීය. ඒ පසුගිය දින ඇය සහ ඇගේ නමින් හැදින්වෙන උලව් පදනමක් යැයි කියාගත් කල්ලියක් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකදී සංවිධානය කර තිබූ මුස්ලිම්වරුන්ගේ නෝම්බි උපවාස අතහැරීමේ ඉෆ්තාර් උත්සවයකදීය. එහිදී ඔවුන් බුදු කුටියට වැද බුදු පිළිම වහන්සේටද පස්ස හරවා හිස්වැසුම් පැළදගෙන ගෙරිමස් ඇද බෑවේ බෞද්ධයන්ගේද සිත් පාරවමිනි. බෞද්ධයකු බුදු කුටියකට ඇතුලු වන්නේ හිස් වැසුම්, පා වහන් ගලවා තබා අප්‍රමාණ සැදැහැයකිනි. එහෙත් මුන් සහජීවනයට මුවා වී බෞද්ධයාටත් බෞද්ධ සම්ප්‍රදායටත් අවමන් කරමින් ඇස් පනා පිටම බොදු හිස් මත පහරයි නම් ඒ වල්බූරු ආගමික සහජීවනයෙන් ඇති පලය කුමක්ද? ආගමික සහජීවනයේ අගය අපද නොදන්නවා නොවේ. එහෙත් වර්තමානයේ මාකට් කල හැකි ජනප්‍රිය මාතෘකාවක් වන "ආගමික සහජීවනය" නැමති වදනට මුවා වී බංකොලොත් දේස්පාලුවන්ට තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටත් දහපදුරාවේ ලගින ගස් බල්ලන්ට බැල්ලියන්ටත් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමටත්, අන්‍යාගමික අන්තවාදීන්ට බුදු සසුන කෙළෙසීමටත් ඉඩ දිය යුතුද? එක අතකට මේ පිටුපස සිටින්නේ රට තනකොල කන එළදෙනක් බැවින් මේවා මේ ලෙස සිදුවීමේ අරුමයක් නැත. මුස්ලිම් සම්බවයක් සහිත පබාව (ඇයම මෙම ස්ථානයේදීම කියූ පරිදි ඇගේ හැම එකම රැක්කේ මුස්ලිමුන් ලු) මුස්ලිමුන් සමග ලැගගෙන මොන නාඩගමක් නටාගත්තත් අපට කිසිම රුදාවක් නැත. එහෙත් අපේ ජාතියේ ආගමේ සංස්කෘතියේ හදවත මත මලපහ කරයි නම් අපට නිහඩව සිටිය නොහැකිය. අනිත් අතට සහජීවනේ වෙනුවෙන් පන්සලේ සාජ්ජ දාන මෙකී ‍චිංචිමානවිකාවන්ට සහජීවනය උදෙසා මුස්ලිම් පල්ලියකදී බණක් කියවිය හැකිද. බණක් තබා මේ අම්මන්ඩිලාට පල්ලියේ හතරමායිමේවත් පස් පාගන්නට ඉඩ නොලැබෙනු ඇත. අඩු තරමේ තමන් හොද "කතෝලිකයකු" යැයි කියාගන්නා මේ...ට කතෝලික පල්ලියේදී මේ ඇරිල්ල ඇර ගත නොහැකි වුනාද? අප දන්නා තරමටනම් කතෝලික හෝ මුස්ලිම් පල්ලියකදී, හින්දු කෝවිලකදී තම ආගමික සම්ප්‍රධායන් කෙලෙසීමට කිසි සේත්ම ඉඩ දෙන්නේ නැත. කණගාටුව නම් මේ නින්දිත ක්‍රියාවල නිරත වන්නේ සහජීවනය වෙනුවෙන් තම පශ්චාත් භාගය වුවත් පුදන්නට බලා සිටින සිංහල බෞද්ධයින් යැයි කියාගත් අමනයින් හා (බුද්ධ චීවරයට නිගා කරන)ඉතාමත් අතලොස්සක් වූ චීවරධාරීන්ය. එවැන් හිමිවරුන්ගෙන් අප දැන්ම ඉල්ලා සිටින්නේ "හාමුදුරුවනේ ජාතිය ආගම පාවා නොදී සිවුර උනා තබා ගෙදර යන ලෙසයි" තම ජීවිතය පුදා ‍ජාතියත් ශාසනයත් රකින මහාසංඝරත්නයටත් නින්දා නොකරන ලෙසයි.
     
    • Like
    Reactions: urajdrlk and sen10

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අයියෝ... වල්පල් බන් මේවා... උඹ කැ ගැහුවා කියලා ඒකි නවත්තයි... අනේ නිකම් තියෙන වැඩක් බලාගනින් බන්..

    සිය ජාතිය ආගම ගැන නොසිතනා සමහර සිංහල පොන්නයන් ආගමික සහජීවනය ගැන මහා ඉහලින් කතා කරති.
     
    සිය ජාතිය ආගම ගැන නොසිතනා සමහර සිංහල පොන්නයන් ආගමික සහජීවනය ගැන මහා ඉහලින් කතා කරති.

    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...
    ane mehemath sinhala ponnayo nisane hama ekama sinhalayage oluwata atha hodanna enne, ubala wage ewunge parampara wala ewun thama eda idan me rata pawa dunne. moda haththa !!:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: suraj1132

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...

    Ou ban me yakkunta ona wea thiyenne thawa yuddayak.. :D uba china walin ena ewun gana kiyapu kathawa sahathika aththa ban.. oya highway eka hadanna apu ewun gewal walata awith salli deela ballo illanawalu marala kanna... mata kiwwe highway eke contract karana mage yaluwek.. kalu ballek innawa nam loku ganakata wikunanna puluwan lu.. ane siripaalayo me wage dewal walata kaa gahapanko eka eka reddawal ussa ussa gandai kiya kiya yanne nathuwa
     
    • Like
    Reactions: Tom Riddle

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    wadak na ban mewa kathakarala. api api nikan randu wenawa witharai. math sinhala buddhagame kollek thamai. eka hinda ara anwer kiyana mahathmaya kiyala thiyana de gananam ekanga wenna ba poddakwath.
     
    Ou ban me yakkunta ona wea thiyenne thawa yuddayak.. :D uba china walin ena ewun gana kiyapu kathawa sahathika aththa ban.. oya highway eka hadanna apu ewun gewal walata awith salli deela ballo illanawalu marala kanna... mata kiwwe highway eke contract karana mage yaluwek.. kalu ballek innawa nam loku ganakata wikunanna puluwan lu.. ane siripaalayo me wage dewal walata kaa gahapanko eka eka reddawal ussa ussa gandai kiya kiya yanne nathuwa

    ඇත්තද බන්? චික් විතරක්...
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...

    pala yanda kona kapaala hambaya..:angry::angry::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුන්ට පන්සලේ නෝම්බි අරින්න දෙන්නේ ඊ බන් ? අපේ එඋං ට pissuda ? මුන් පන්සලට හරක් මස් අරන් ඇවිල්ල කන්න ඇති .මුන් එළවලු විතරක් කන්නේ නැහැනේ නෝම්බි අරිද්දි , පබා බංග වේවා . කොන්දක් පන නැද්ද බන් අපේ හාමුදුරු ගොල්ලොන්ට
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මොකද්ද බන් මේක කරන්න ඉඩදුන්න පන්සල?:angry::angry:
    අපේ කාලකන්නිත් මේ වේ*යන්ට චන්දෙ දුන්නනේ.:growl::growl:
     
    • Like
    Reactions: sen10 and suraj1132

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දැන් ඕක ඇත්තද නැද්ද. Photoshop ද නැද්ද කියලා පොඩ්ඩක් හිතුවාද

    මමත් පබාට කැමති නැහැ. ඒ වුනාට මේ ෆොටෝ එකෙන් කොහොමද කියන්නෙ ඒකි නෝම්බි අරිනවා කියලා? :rolleyes: ඒ ෆොටෝ එකේ ඉන්න අනිත් ගෑනුන්ගෙ මුස්ලිම් පාටක් නෑ ඒ විදියට ඇඳලත් නැහැ.

    ආගමික සහජීවනේට මුවා වෙලා බුද්ධාගම විනාස කරන්න හදන මිනිස්සු වගේම බොරු ප්‍රචාර යවලා රට විනාස කරන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා හැම තිස්සෙම මතක තියාගත්තොත් හොඳයි.

    • Like
    Reactions: isuru143

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ඇත්තද බන්? චික් විතරක්...

    Ou ban.. chaterma seen eka kiyanne ape we** ***ge puthalath ane ara asarana ballonwa salli walata wikunanawalu ban.. nodakin kalakanni haththa.. ithin kiyanna one nahane e paththe ballo athi karanne ape kalakanni baudhdhayoma thamai kiyala.. ape unta thambiyo kaloth witharai waradi.. budhdhagame ekek kaloth awulak naha.. moko eka jathiyene.. nodakin kalakanni hathikare ban.. mala paninawa..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    දැන් ඕක ඇත්තද නැද්ද. Photoshop ද නැද්ද කියලා පොඩ්ඩක් හිතුවාද

    මමත් පබාට කැමති නැහැ. ඒ වුනාට මේ ෆොටෝ එකෙන් කොහොමද කියන්නෙ ඒකි නෝම්බි අරිනවා කියලා? :rolleyes: ඒ ෆොටෝ එකේ ඉන්න අනිත් ගෑනුන්ගෙ මුස්ලිම් පාටක් නෑ ඒ විදියට ඇඳලත් නැහැ.

    ආගමික සහජීවනේට මුවා වෙලා බුද්ධාගම විනාස කරන්න හදන මිනිස්සු වගේම බොරු ප්‍රචාර යවලා රට විනාස කරන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා හැම තිස්සෙම මතක තියාගත්තොත් හොඳයි.

    photoshop nam neme ban.. okata paba witharak neme giye.. wimal weerawansha.. thawa hena manthreela setar ekak giya... me gal siripalaya methana paba wa witharak wikunagena kanne.. mage rep kapalath thibba thambi marakkalaya kiyala daala.. yako siripaala booru thadiyo agamwade pathurawanne nathuwa hitapan.. mamath baudhdhayek thama.. habai uba wage ganu balanna pansal asse ringana baudhdhayek neme..
     
    • Like
    Reactions: Jim07

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    සිය ජාතිය ආගම ගැන නොසිතනා සමහර සිංහල පොන්නයන් ආගමික සහජීවනය ගැන මහා ඉහලින් කතා කරති.

    එලකිරියෙ අලුතෙන් පොන්සි රැලක් බිහිවෙලා තියනව// ගනන් ගන්න එපා මචං ! ;)
     
    Similar threads