පබා පන්සලේදී අපට ඇරපු හැටි.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපේක්ෂා කොහොමත් බෞද්ධ කෙනෙක් නෙමෙයි නේද..?:oo:
    මම හිතන විදියට එයා ක්‍රිස්තියානි..:yes:
    මේක ඇත්ත සීන් එකක් නම් වැඩේ නම් හරිම සක්කිලි වැඩක්..:angry:
    ඒත් පබා ඉන්න පිංතූරේ මුස්ලිම් අය කවුරුවත් නැහැනේ..:oo:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නිකන්ද මේකිව බැඳපු එකා මේකිට මූන ඉදිමිල ඉස්පිරිතාලෙ නතර වෙන්න ගැහුවෙ...............

    අපේ රටේ ඡන්ද දායකයන්ගේ බුද්ධියේ තරම තමයි මේ , හොරුන්ට ඡන්දෙ දීලා ඉවර වෙලා පස්සෙ කෑගහනවා,

    පේනවනේද ? ,බොරු දේශප්‍රේමීන්ගේ කැරැට්ටුව ,

    අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් 95% මහා බුරුවො රැලක් , ඹන බොරුවක් කියලා රවට්ටලා ඡන්දෙ ගන්න පුලුවන් ,

    මේ වගේ හොරු පාර්ලිමේන්තුවට ඵවන්න ඵපා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උපේක්ෂා කොහොමත් බෞද්ධ කෙනෙක් නෙමෙයි නේද..?:oo:
    මම හිතන විදියට එයා ක්‍රිස්තියානි..:yes:
    මේක ඇත්ත සීන් එකක් නම් වැඩේ නම් හරිම සක්කිලි වැඩක්..:angry:
    ඒත් පබා ඉන්න පිංතූරේ මුස්ලිම් අය කවුරුවත් නැහැනේ..:oo:

    eththa seen ekaklu
    meki thamai meka sanwidhanaya karala thiyennne
    wesi
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    මුන්ට පන්සලේ නෝම්බි අරින්න දෙන්නේ ඊ බන් ? අපේ එඋං ට pissuda ? මුන් පන්සලට හරක් මස් අරන් ඇවිල්ල කන්න ඇති .මුන් එළවලු විතරක් කන්නේ නැහැනේ නෝම්බි අරිද්දි , පබා බංග වේවා . කොන්දක් පන නැද්ද බන් අපේ හාමුදුරු ගොල්ලොන්ට
    :yes::yes::yes::yes:

    අපේ උන් උඩ පැනන් දුන්නනේ පට්ට බැල්ලිට චන්දේ
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දැන් ඕක ඇත්තද නැද්ද. Photoshop ද නැද්ද කියලා පොඩ්ඩක් හිතුවාද

    මමත් පබාට කැමති නැහැ. ඒ වුනාට මේ ෆොටෝ එකෙන් කොහොමද කියන්නෙ ඒකි නෝම්බි අරිනවා කියලා? :rolleyes: ඒ ෆොටෝ එකේ ඉන්න අනිත් ගෑනුන්ගෙ මුස්ලිම් පාටක් නෑ ඒ විදියට ඇඳලත් නැහැ.

    ආගමික සහජීවනේට මුවා වෙලා බුද්ධාගම විනාස කරන්න හදන මිනිස්සු වගේම බොරු ප්‍රචාර යවලා රට විනාස කරන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා හැම තිස්සෙම මතක තියාගත්තොත් හොඳයි.

    උබලා වගෙ මිනිස්සු ඉන්නකල් ඉතින් හම්බයන්ට හොදයි,උබෙ ඔය සහජීවනෙ බලපන් පුලුවන්නම් නැගෙනහිර පලතට ගිහින්,මුකුත් ඔන නෑ නිකන් ගිහින් එන්න පුලුවන්ද ගෙරි මරක්කලයො ඉන්න පැත්තකට?පුලුවන්නම් ගිහින් පල්ලි ගුබ්බැයමක පිරිත් දාපන්කො සහජීවනෙ පෙනෙයි එතකොට.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    mokak daalada ariye, pabath arinawada ubalata paw ban ubala

    557204_259617250807476_1113691976_n.jpg
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    photoshop nam neme ban.. okata paba witharak neme giye.. wimal weerawansha.. thawa hena manthreela setar ekak giya... me gal siripalaya methana paba wa witharak wikunagena kanne.. mage rep kapalath thibba thambi marakkalaya kiyala daala.. yako siripaala booru thadiyo agamwade pathurawanne nathuwa hitapan.. mamath baudhdhayek thama.. habai uba wage ganu balanna pansal asse ringana baudhdhayek neme..

    මෙතන කොහෙද හම්බයෝ ආගම් වාදයක්? පන්සල් ඉඩම් වල පල්ලි හදද්දි තොගෙ සහජීවනෙ කොහෙද තිබ්බෙ?තොට පුලුවන්ද පල්ල්යක ගිහින් පිරිත් දාන්න? පල්ලියක නෙවෙ එ අහල පහල තැනකවත් පුලුවන්ද? තො කියන්නෙ මේ ඌරු රැල ඇවිත් බුදු පිලිම ඉස්සරහ ගෙරිමස් බුදින එක හරි කියලද?ඔන තැනක ඔන දෙයක් ඇරගත්තට මට කමක් නෑ,ගිය හැමොම වැරදි,මෙකට ඉඩ දුන්න හමුදුරුවොත් වැරදි.බලන් ඉදපන්කො උබලට සහජීවනෙ පෙනෙයි තව ටික දවසක් යද්දි.

    සහ මන් උබෙ රෙප් කැපුවෙ නැ බොරු කියන්නෙ නැතිව හිටපන්..තොගෙ රෙප් කපල මට තැගි හම්බවෙනවද?:angry::angry::angry:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උබලා වගෙ මිනිස්සු ඉන්නකල් ඉතින් හම්බයන්ට හොදයි,උබෙ ඔය සහජීවනෙ බලපන් පුලුවන්නම් නැගෙනහිර පලතට ගිහින්,මුකුත් ඔන නෑ නිකන් ගිහින් එන්න පුලුවන්ද ගෙරි මරක්කලයො ඉන්න පැත්තකට?පුලුවන්නම් ගිහින් පල්ලි ගුබ්බැයමක පිරිත් දාපන්කො සහජීවනෙ පෙනෙයි එතකොට.

    මම වගේ මිනිස්සු ඉන්නකන් මුලු රටටම හොඳයි. මොලයක් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු තමයි රටකට ඕනෙ.

    ජාතිවාදයෙන් අන්ධ වෙලා ඕන එකටයි එපා එකටයි internet එකේ දාන හැම බොරුවටමයි සරම උස්සගෙන කෑ ගහන උන්ගෙන් රටට තියෙන වැඩේ මොකද්ද? :rolleyes:

    නැගෙනහිර පලාතට ගිහිල්ලම නැද්ද? උඹ හිතං ඉන්නෙ නැගෙනහිර පලාතට ඇතුලු වෙන හැම කෙනාටම සුන්නත් සැත්කම කරනවා කියලද? :lol:

    පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන්නෙ මොකටද? පන්සල් මදි වෙලාද? නැත්තම් ගේමටද? අපි සිංහ වංශයෙ කියලා පෙන්නන්නද?

    උන් පන්සල් වල නෝම්බි අරින එක වැරදි නම් අපි පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන එක වැරදි නැද්ද?

    උඹලට බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ වෛර කරන්නද? නැත්තම් වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලද? ඒවා පන්සලේ හාමුදුරුවො බණ වලට කියනකොට එක කනකින් අහලා අනිත් කනින් පිට කරන එකටද බෞද්ධකම කියන්නෙ? :rolleyes::rolleyes:

    ගෑනියෙක්ට ගහපු එක සාධාරනීකරණය කරන එකද බෞද්ධකම කියන්නෙ? :rolleyes:

    මීට කලින් යුද්ධෙ ඇති උනේ කොහොමද කියලා දන්නවද? දෙපැත්තෙම හිටපු උඹලා වගේ මෝඩ මිනිස්සු නිසා.

    යුද්ධෙ තිබ්බට අවුලක් නැද්ද? උන්ට දුන්නනෙ නේද ඇට්ටි හැලෙන්න. හම්බයන්ටත් දෙනව දුම් *කෙන් යන්න. එහෙම නේද හිතං ඉන්නෙ? තුවක්කුවක් අරන් front එකට ගිය එකෙක්, තම්න්ගෙ අම්මා, තාත්තා, මල්ලි, නංගි බෝම්බයකට අහු වෙච්ච එකෙක් එහෙම කිව්වත් කමක් නෑ. මොනිටරයක් පිටිපස්සෙ ඉඳන් වීරයෙක් වෙන්න හදන පඟර නැට්ටෙක් ෆෝරම් එකක කෙඳිරි ගානකොට *කෙන් හිනා වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    කවදහරි මොලේ පෑදෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනාව. මේ දෙකයි පනහෙ ත්‍රෙඩ් එක ආයිත් මම බම්ප් කරන්නෙ නෑ.

    දැන් ඔය සරම පාතට දා ගනින් රටේ ලෝකේ මිනිස්සු උඹට හිනාවෙනවා. :lol:

    සිරිපාලගෙ දෙවැනි ගොන් ටෝකට මගේ පිළිතුර. පහළ ඇති. ඒක කියවලා මෙතනට එන්න. :yes: (මේක බම්ප් කරන්න බෑ ඔය ගොන් වහන්සේට රිප්ලයි කර කර. :P මට තේරෙන්නෙ නැත්තෙ මේ තරම් අඩු බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට රිප්ලයි කරන්නෙවත් මොකද කියලා මම. :baffled: කමක් නෑ දැන් ලියපු එකේ දානවා. ඌ අඬගෙන ගිහින් අම්මට කියයිද දන්නෙ නෑ හැබැයි). :lol::lol:

    වැස්සියේ මම මුස්ලිම් නෙමේ. :lol::lol::lol: මගේ පරණ පෝස්ට් බැලුවොත් උඹට ඉගෙන ගන්න පුලුවන් මම මුස්ලිම් උන්ට විරුද්ධව කතා කරපුවා. උන්ගෙ දෙයියා ගැන කියපුවා.

    හැබැයි ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ල උඹට කතා කරන්න ඉගෙන ගන්න වෙනවා.

    මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා නැත්තම් මොලයක් බද්ධ කරගන්න හරි වෙනවා. :lol:

    මොකද ඔච්චර මල පනින්නෙ? එහෙමද බුද්ධාගමේ කියලා තියෙන්නෙ? :rolleyes:

    මොකද මේ සහජීවනය කියන වචනෙත් එක්ක තියෙන ඔච්චර තරහ? මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න එකේ වැරැද්දක් තියෙනවද?

    දැන් උඹ මොකද කියන්නෙ? ඔය කරපු දේවල් වලට අපි රිටර්න් එක දෙන්න ඕනෙද? අපි එහෙනම් මඩකලපුව පැත්තට ගිහිල්ලා මුස්ලිම් ගෙවල් ටිකක් ගිනි තියමු. මොන සහජීවනයද නේ බං. හැම මුස්ලිම් එකාම අපිට කෙලවන්නනෙ බලන් ඉන්නෙ. උන්ගෙ පවුල් පිටින් මරලා දාමු. දරුවෙක්වත් තියන්න හොඳ නෑ නැත්තම් උන් ලොකුවෙලා පැටව් ගහනවා.

    නැත්තම් අපිත් ගිහිල්ලා පල්ලි ටිකක් කඩමු. එතකොට ප්‍රශ්න යස අගේට විසඳෙනවනෙ. අපිට අපේ ආගමෙන් කියලා දීලා තියෙන්නෙ එහෙමනෙ. නේද? :rolleyes::rolleyes:

    උඹ බෞද්ධයෙක්ද? සිරාවටම? කතාව නිකන් මුස්ලිම් උන්ව සමූල ඝාතනය කරන්න වගේ. ආගම් යුද්ධ තියෙන්නෙ ඉස්ලාම් ආගමේ. උඹ මම හිතන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ඒ ආගමට වගේ. :yes::yes:

    Appointment එකක් දාගෙන හෙට අනිද්දම කපා ගනින්. :yes::yes::lol::lol:

    උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ පැට්ටෙක් නම් අවුලක් නෑ. ලෝකෙ ගැන ටිකක් දැනුම් තේරුම් වෙද්දි ඕව හරි යාවි.

    එහෙම නැත්තම් ඉතින් කියන්න වෙන්නෙ උඹ මන්ද මාන්සික ලාමක ටින් ටින් කෙනෙක් කියලා තමයි. :lol:

    Last edited:

    hitler uncle

    Member
    May 21, 2011
    169
    3
    0
    Nukualofa!
    Ou ban me yakkunta ona wea thiyenne thawa yuddayak.. :D uba china walin ena ewun gana kiyapu kathawa sahathika aththa ban.. oya highway eka hadanna apu ewun gewal walata awith salli deela ballo illanawalu marala kanna... mata kiwwe highway eke contract karana mage yaluwek.. kalu ballek innawa nam loku ganakata wikunanna puluwan lu.. ane siripaalayo me wage dewal walata kaa gahapanko eka eka reddawal ussa ussa gandai kiya kiya yanne nathuwa

    nikan katak thibba paliyata gon katha kiyanna epa oi, umbala wage pisso 21 weni siyawase innawa kiyannath lajjai, ..:no::no:..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...

    :angry::angry::angry:

    Pala ponnaya

    -rep
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නොදකින්..... :angry: අපි නොදන්න තම්බින්ගේ සහජීවනේ..... ඕකුන්ගේ සහජීවනේ බලන්න, 226 මල්වාන කොළඹ බස් එකකට නැගලා බලපියව්....... :angry:

    කම්පියුටර් බඩු විකුණන ගෙරි තම්බි, ඔරිජිනල් ඩීලර් අවුරුදු 3ක් වොරන්ටි දෙන එක, සිංහලයාට විකුණන්නේ අවුරුද්දක වොරන්ටි එක්ක...... :angry:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මොකකද බන් උඹලට ඔනේ?? තවත් යුද්ධයක්ද​? ඇයි තිබුන එක මදිද​?
    කටවහගෙන හිටහන් බන්.. ලන්කාව අපි කාටත් අයිතියි... එහෙනම් අර චීන්නු තොග පිටින් එන්නේ? එව්වා හොදද උඹට​?
    මමත් සින්හල තමයි.. ඒත් උඹලාවගේ හැම මල ඉල්ව්වකටම යුද්ධ කරන්න මමනම් කැමති නැහ​.
    අනේ බන්... වලක් බලලා අතේ පාරක් ගහලා නිදාගනින් බන් මෙතන ජාතිවාදේ අවුස්සන් නැතිව​...
    තොපි වගේ මී හරක් නිසා තමයි ලන්කාවෙ මිනිස්සු දාස් ගනනින් මරාගත්තේ... මෝඩයා...

    Gonek kiyala kegahannepa..ubata dukaida mewa ek danawata..sinhala jathiyata adarenam..vishshayen uba buddayeknam tho ohoma kegahanne..tota mewa wedak neththm paduwe pala..apita pw nodi
    :angry::angry::angry::angry:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම වගේ මිනිස්සු ඉන්නකන් මුලු රටටම හොඳයි. මොලයක් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු තමයි රටකට ඕනෙ.

    ජාතිවාදයෙන් අන්ධ වෙලා ඕන එකටයි එපා එකටයි internet එකේ දාන හැම බොරුවටමයි සරම උස්සගෙන කෑ ගහන උන්ගෙන් රටට තියෙන වැඩේ මොකද්ද? :rolleyes:

    නැගෙනහිර පලාතට ගිහිල්ලම නැද්ද? උඹ හිතං ඉන්නෙ නැගෙනහිර පලාතට ඇතුලු වෙන හැම කෙනාටම සුන්නත් සැත්කම කරනවා කියලද? :lol:

    පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන්නෙ මොකටද? පන්සල් මදි වෙලාද? නැත්තම් ගේමටද? අපි සිංහ වංශයෙ කියලා පෙන්නන්නද?

    උන් පන්සල් වල නෝම්බි අරින එක වැරදි නම් අපි පල්ලි වල ගිහිල්ලා පිරිත් දාන එක වැරදි නැද්ද?

    උඹලට බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ වෛර කරන්නද? නැත්තම් වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලද? ඒවා පන්සලේ හාමුදුරුවො බණ වලට කියනකොට එක කනකින් අහලා අනිත් කනින් පිට කරන එකටද බෞද්ධකම කියන්නෙ? :rolleyes::rolleyes:

    ගෑනියෙක්ට ගහපු එක සාධාරනීකරණය කරන එකද බෞද්ධකම කියන්නෙ? :rolleyes:

    මීට කලින් යුද්ධෙ ඇති උනේ කොහොමද කියලා දන්නවද? දෙපැත්තෙම හිටපු උඹලා වගේ මෝඩ මිනිස්සු නිසා.

    යුද්ධෙ තිබ්බට අවුලක් නැද්ද? උන්ට දුන්නනෙ නේද ඇට්ටි හැලෙන්න. හම්බයන්ටත් දෙනව දුම් *කෙන් යන්න. එහෙම නේද හිතං ඉන්නෙ? තුවක්කුවක් අරන් front එකට ගිය එකෙක්, තම්න්ගෙ අම්මා, තාත්තා, මල්ලි, නංගි බෝම්බයකට අහු වෙච්ච එකෙක් එහෙම කිව්වත් කමක් නෑ. මොනිටරයක් පිටිපස්සෙ ඉඳන් වීරයෙක් වෙන්න හදන පඟර නැට්ටෙක් ෆෝරම් එකක කෙඳිරි ගානකොට *කෙන් හිනා වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    කවදහරි මොලේ පෑදෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනාව. මේ දෙකයි පනහෙ ත්‍රෙඩ් එක ආයිත් මම බම්ප් කරන්නෙ නෑ.

    දැන් ඔය සරම පාතට දා ගනින් රටේ ලෝකේ මිනිස්සු උඹට හිනාවෙනවා. :lol:

    පල යන්ඩ කොන කපාල හම්බයා,තො දන්න මගුල..අර නබි කිව ලොකෙ පැතලි කතාව විශ්වාස කරන උබලත් එක්ක මොන කතාද,මොඩ *කො තොපිල මෙ කරලා තියන්නෙ වැරැද්දක් නෙවෙද? බුදුපිලිමයක් ඉස්සරග ගේරිමස් බුදින එක? තොපිලට බැරිද ඔක පල්ලි ගුබ්බෑයමක ගිහින් කරන්න? තමන්ගෙ වර්ගයා දැනුවත් කරන එක ජාතිවදයක්ද හම්බයො? උබලා අර දබුල්ලෙ පන්සල් ඉඩමෙ පල්ලියක් හදල එක අයින් කරන්ඩ කිඋවම උබෙ ඔය සහජීවනෙ කොහෙද තිබ්බෙ?සද්ද නැතුව ඉන්න තිබ්බනෙ????අර අසාද් සාලි කියන හම්බයා කිඋවෙ බ්දුපිලිම කඩන්න ඔන කියලා??කො එතකොට සහජීවනෙ?වසර 500ක්වත් පරන නැති උබල වසර 1500කට කලින් හම්බයෙක් හිටියා කියල කූරගල පන්සල් විනාශ කරල එක මස් මඩුවක් කරල තියන්නෙ,කො එතකොට තොගෙ සහජීඑවනෙ?මහුදු මහා විහාඅරෙ විනාශ කරල තියන්නෙ කොහො එතකොට උබෙ සහජීවනෙ??එ ව ජාති වාදී වැඩ නෙවෙද??දන්න මගුලක් කියපන් :angry::angry::angry:,මක්ක්ලපිත දෙවියෙක් ගැන කිය කිය උදෙ ඉදල හවස් වෙනකල් බෙලි කප කප මිනිස්සු මර මර ඉන්න ලොකෙ රොටියක් වගෙ කියන උබල එක්ක මොන කතාද.

    උබ රෙදි නැතුව ඉදගෙන මගෙ සරම ගැන කතාකරන්න ඔන නෑ,ගිහින් පු* උඩ දාගෙන දෙයියො වැදපන්,නැතිනම් උබ දිවිය ලොකෙ ගිහ්හාම උබට ගෑනු හමබවෙන්නෙ නැතිවෙයි :lol:
     
    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    Ou ban me yakkunta ona wea thiyenne thawa yuddayak.. :D uba china walin ena ewun gana kiyapu kathawa sahathika aththa ban.. oya highway eka hadanna apu ewun gewal walata awith salli deela ballo illanawalu marala kanna... mata kiwwe highway eke contract karana mage yaluwek.. kalu ballek innawa nam loku ganakata wikunanna puluwan lu.. ane siripaalayo me wage dewal walata kaa gahapanko eka eka reddawal ussa ussa gandai kiya kiya yanne nathuwa

    මේ....ඕයි.....
    යුද්ධ කරල රට බේරගත්තේ කාටවත් දෙකට නැමෙන්න නෙමෙයිනේ.....
    ගොං හැත්ත....
     
    ◄KASUN►

    Member
    Jan 11, 2012
    225
    30
    0
    කාමරේ.....
    පල යන්ඩ කොන කපාල හම්බයා,තො දන්න මගුල..අර නබි කිව ලොකෙ පැතලි කතාව විශ්වාස කරන උබලත් එක්ක මොන කතාද,මොඩ *කො තොපිල මෙ කරලා තියන්නෙ වැරැද්දක් නෙවෙද? බුදුපිලිමයක් ඉස්සරග ගේරිමස් බුදින එක? තොපිලට බැරිද ඔක පල්ලි ගුබ්බෑයමක ගිහින් කරන්න? තමන්ගෙ වර්ගයා දැනුවත් කරන එක ජාතිවදයක්ද හම්බයො? උබලා අර දබුල්ලෙ පන්සල් ඉඩමෙ පල්ලියක් හදල එක අයින් කරන්ඩ කිඋවම උබෙ ඔය සහජීවනෙ කොහෙද තිබ්බෙ?සද්ද නැතුව ඉන්න තිබ්බනෙ????අර අසාද් සාලි කියන හම්බයා කිඋවෙ බ්දුපිලිම කඩන්න ඔන කියලා??කො එතකොට සහජීවනෙ?වසර 500ක්වත් පරන නැති උබල වසර 1500කට කලින් හම්බයෙක් හිටියා කියල කූරගල පන්සල් විනාශ කරල එක මස් මඩුවක් කරල තියන්නෙ,කො එතකොට තොගෙ සහජීඑවනෙ?මහුදු මහා විහාඅරෙ විනාශ කරල තියන්නෙ කොහො එතකොට උබෙ සහජීවනෙ??එ ව ජාති වාදී වැඩ නෙවෙද??දන්න මගුලක් කියපන් :angry::angry::angry:,මක්ක්ලපිත දෙවියෙක් ගැන කිය කිය උදෙ ඉදල හවස් වෙනකල් බෙලි කප කප මිනිස්සු මර මර ඉන්න ලොකෙ රොටියක් වගෙ කියන උබල එක්ක මොන කතාද.

    උබ රෙදි නැතුව ඉදගෙන මගෙ සරම ගැන කතාකරන්න ඔන නෑ,ගිහින් පු* උඩ දාගෙන දෙයියො වැදපන්,නැතිනම් උබ දිවිය ලොකෙ ගිහ්හාම උබට ගෑනු හමබවෙන්නෙ නැතිවෙයි :lol:

    ඇද්ද අහගත්තා.......
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    සිරිපාලගෙ දෙවැනි ගොන් ටෝකට මගේ පිළිතුර. පහළ ඇති. ඒක කියවලා මෙතනට එන්න. :yes: (මේක බම්ප් කරන්න බෑ ඔය ගොන් වහන්සේට රිප්ලයි කර කර. :P මට තේරෙන්නෙ නැත්තෙ මේ තරම් අඩු බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට රිප්ලයි කරන්නෙවත් මොකද කියලා මම. :baffled: කමක් නෑ දැන් ලියපු එකේ දානවා. ඌ අඬගෙන ගිහින් අම්මට කියයිද දන්නෙ නෑ හැබැයි). :lol::lol:

    වැස්සියේ මම මුස්ලිම් නෙමේ. :lol::lol::lol: මගේ පරණ පෝස්ට් බැලුවොත් උඹට ඉගෙන ගන්න පුලුවන් මම මුස්ලිම් උන්ට විරුද්ධව කතා කරපුවා. උන්ගෙ දෙයියා ගැන කියපුවා.

    හැබැයි ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ල උඹට කතා කරන්න ඉගෙන ගන්න වෙනවා.

    මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා නැත්තම් මොලයක් බද්ධ කරගන්න හරි වෙනවා. :lol:

    මොකද ඔච්චර මල පනින්නෙ? එහෙමද බුද්ධාගමේ කියලා තියෙන්නෙ? :rolleyes:

    මොකද මේ සහජීවනය කියන වචනෙත් එක්ක තියෙන ඔච්චර තරහ? මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න එකේ වැරැද්දක් තියෙනවද?

    දැන් උඹ මොකද කියන්නෙ? ඔය කරපු දේවල් වලට අපි රිටර්න් එක දෙන්න ඕනෙද? අපි එහෙනම් මඩකලපුව පැත්තට ගිහිල්ලා මුස්ලිම් ගෙවල් ටිකක් ගිනි තියමු. මොන සහජීවනයද නේ බං. හැම මුස්ලිම් එකාම අපිට කෙලවන්නනෙ බලන් ඉන්නෙ. උන්ගෙ පවුල් පිටින් මරලා දාමු. දරුවෙක්වත් තියන්න හොඳ නෑ නැත්තම් උන් ලොකුවෙලා පැටව් ගහනවා.

    නැත්තම් අපිත් ගිහිල්ලා පල්ලි ටිකක් කඩමු. එතකොට ප්‍රශ්න යස අගේට විසඳෙනවනෙ. අපිට අපේ ආගමෙන් කියලා දීලා තියෙන්නෙ එහෙමනෙ. නේද? :rolleyes::rolleyes:

    උඹ බෞද්ධයෙක්ද? සිරාවටම? කතාව නිකන් මුස්ලිම් උන්ව සමූල ඝාතනය කරන්න වගේ. ආගම් යුද්ධ තියෙන්නෙ ඉස්ලාම් ආගමේ. උඹ මම හිතන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ඒ ආගමට වගේ. :yes::yes:

    Appointment එකක් දාගෙන හෙට අනිද්දම කපා ගනින්. :yes::yes::lol::lol:

    උඹ තාම ඉස්කෝලෙ යන වයසෙ පැට්ටෙක් නම් අවුලක් නෑ. ලෝකෙ ගැන ටිකක් දැනුම් තේරුම් වෙද්දි ඕව හරි යාවි.

    එහෙම නැත්තම් ඉතින් කියන්න වෙන්නෙ උඹ මන්ද මාන්සික ලාමක ටින් ටින් කෙනෙක් කියලා තමයි. :lol:

    හරි ඔබතුමා තමා බුද්ධිමතා මම මොඩයා හරි දැන් සතුටුද,මට සිගිති ආතල් ගැනීමෙ කිසිම උවමනාවක් නෑ.තමන්ගෙ වරගයා දනුවත් කිරීම ජාතිවාදයා හො ආගම් වාදයක් නෙවෙ,අනිත් එක යුද්ධෙ දින්නෙ හම්බ්යන්ට රට ලියල දෙන්න නෙවෙ.සහජීවනයට කවුද අකමැති?? තියන ප්‍රශ්නෙ සහජීවනය කියන එකට මුවා වෙලා අපෙ දෙවල් විනාශ කරන එක?දැන් කවුද මෙතන ගහගන්න කතකරෙ පල්ලි කුඩු කරන්න කතාකලෙ..නිකන් වලිගෙ පාගගෙන කෑගහන්න එපා. සහජීවනෙ කියල ඇදගෙන ඉන්න කලිසම ගලවගෙන යනකල් ඉන්න කියලද කියල තියන්නෙ,එකට කියන්නෙ නිවටකම කියලා. අපෙ ඉස්සර මිනිස්සුත් ඔහොම හිටියනම් අද මෙච්චරවත් නෑ.සුද්දට පු* දුන්නු උන් ටිකක් හිට්යනෙ එකාලෙ එහෙම උන් තමා ඉති අඩත් ඔය සහජීවනෙ කිය කියා යන්නෙ,උන්ට ඉතින් සල්ලි එනවනම් ඉතින් වෙන මුකුත් ඔන නෑ.

    මෙතන කිසිම ජාති වාදයක් හො ආගම් වාදයක් නෑ,බුද්ධාගමට අපෙ ජාතියට වෙලා තියන වෙන්න යන දෙ ගැන දැනුවත් කිරී,අක් පමනයි..
     
    Similar threads