පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
අනර්කලීගේ ගම දකුනේද බන්??:confused:

අනික මොනාද ඔය කරල තියෙන මහ ලොකු වැඩ?:shocked:

පලාත් පාලන තියා මොන එකක් උනත් එයාට චන්දේ දීල තියෙනේ . :)

අප්පේ උබල කියලම නැ ගිහිල්ල මෙකෙම තියෙන අනර්කලී- දුමින්ද ත්‍රෙඩ් හොයල බලපන්කො කට්ටිය බැනල තියෙන හැටි බලාගන්න :lol::lol:

පිස්සුද අපේ පාක්ෂිකයෝ...කවදාවත් ඕකිට බැනලා නැහැ...
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් මහින්ද ලොක්ක මෙයාව ගත්තේ එයාගේ ගොඩ වැඩි කරගෙන තුනෙන් දෙකක් බලය අරගෙන එයාගේ ව්‍යවස්තාවල් ටික සම්මත කරන්න.එහෙම නැතුව මෙයාට කියල රට හදාගන්න නමෙයි..එයා බොහොම ලස්සනට එක කර ගත්ත.දැන් එජාපේ කට්ටියගේ බලාපොරොත්තුව වෙන්නේ මෙයාට කියල මොකක් කරගන්නද දන්නෙ නෑ නේද ????
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    උඹ මෝඩ උනාට මෝඩ කම පෙන්නන්න එපා. පබා අවේ ගම්පහෙන්. මම ගම්පහ කියලද උඹ හිතුවේ? එක ගම්පහ ඒකිට චන්දෙ දුන්න උන්ගෙන් අහගනින්.
    :lol::lol: gampaha hitiyath kohe hitiyath UNP karayo UNP karayoma tama yako :lol:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    දැන් මහින්ද ලොක්ක මෙයාව ගත්තේ එයාගේ ගොඩ වැඩි කරගෙන තුනෙන් දෙකක් බලය අරගෙන එයාගේ ව්‍යවස්තාවල් ටික සම්මත කරන්න.එහෙම නැතුව මෙයාට කියල රට හදාගන්න නමෙයි..එයා බොහොම ලස්සනට එක කර ගත්ත.දැන් එජාපේ කට්ටියගේ බලාපොරොත්තුව වෙන්නේ මෙයාට කියල මොකක් කරගන්නද දන්නෙ නෑ නේද ????
    :yes::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනර්කලීගේ ගම දකුනේද බන්??:confused:

    අනික මොනාද ඔය කරල තියෙන මහ ලොකු වැඩ?:shocked:

    පලාත් පාලන තියා මොන එකක් උනත් එයාට චන්දේ දීල තියෙනේ . :)

    අප්පේ උබල කියලම නැ ගිහිල්ල මෙකෙම තියෙන අනර්කලී- දුමින්ද ත්‍රෙඩ් හොයල බලපන්කො කට්ටිය බැනල තියෙන හැටි බලාගන්න :lol::lol:

    ඇයි බන් අම්මිලාට , තත්තිලාට, අයියලාට, අක්කිලාට, නංගිලාට, මල්ලිලාට, ආච්චිලාට, සීයලාට රසම රස ටොපි දුන්නේ පොලේදී.
     
    කව්ද පොන්නයෝ දැන් ඕකිට වේසි කියලා කිව්වේ... srilankan1 unp වෙස බල්ලම තමයි ඒකිට වේසි කිව්වේ... යකෝ තමන්ගේ පක්ෂෙට චන්ද අරන් දුන්න උන්ටත් වේසි කියන වෙස බල්ලෝ තමයි UNP එකේ ඉන්නේ....

    එක මම බලාගන්නන් උඹ UNP උන් ගැන දුක් වෙන්න එපා. :lol:

    පවු උබ අනුන් ගේ මගුල්වලට හොට දාලා නිකන් චාටර්...
    මොනාවුනත් අවජාතක ලමයි ලැබුනම රටට කරදරයක් කියලා
    Dead Seeking Bastards උබගෙන්ම තේරෙනවා අපිට
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ගල්පාත මහත්තයා;11539136 said:
    පවු උබ අනුන් ගේ මගුල්වලට හොට දාලා නිකන් චාටර්...
    මොනාවුනත් අවජාතක ලමයි ලැබුනම රටට කරදරයක් කියලා
    Dead Seeking Bastards උබගෙන්ම තේරෙනවා අපිට

    උබට මොක තේරුනත් මට මොකෝ බන්ස්... ගොන් කතා කිව්වේ උබ නේ :lol::lol:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Gal Ponzta unge paththe ekawa aduna ganna bari wela

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සුනිමල්ගේ භාෂාව එන්න එන්න සැබෑ තත්වය පෙන්නනවා නේද?
    සයිට් එකේ වැදගතා විදියට ඔහොම කරන එක හරිද?
    ගෙදරට එන මිනිස්සු සල්ලි නොදි යනකොට උබලා අම්මා
    උන්ට බනින වචන මෙතන දාන්න එපා...
     
    නාගත්ත එකා දාපු ටැග් එකක් > ගල්පාත නා ගනී,

    මෙහෙම එකක් නැති එකෙක් මගේ එකට හුල්ලනවා > ගල්පාත පකය,

    ඔව් ඔව් ෆේක් ගොඩක් ඔයාට තියෙනවා එකනේ මෙහෙම අපිටත් කියන්නේ> ගල්පාත මහත්තයා fake,

    ඒක තමා මේ උබලා අම්මා සල්ලි නොදි යන එවුන්ට බනින වචනය "පොන්ස්" >ගල්පාත මහත්තයා pons,

    වැදගත් අහිංසක සතෙක් ස්තුති උබ වගේ හිපාටුවෙක් නෙවේ> ගල්පාත සමනලයා,

    මට මෙහෙමනම් ආණ්ඩුවේ ඉදුල් කාලා පුකවල් ලෙවකන එවුන්ට කියන්න වචන නෑ> ගල්පාත unp ලොල්ලා,

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගම්පහ විතරක් නෙවේ ..ඕකි කොහෙන් චන්දෙ ඉල්ලුවත් ඔය ටික තමයි වෙන්නේ... ඇයි එතකොට ගමපහ ඉන්න UNP කාරයෝ .. UNP කාරයෝ නෙව්යිද .. රටේ කොහේ හිටියත් UNP කාරයෝ රට ගැන හැගීමක තියෙන උන් නෙවේ...

    :yes::yes::yes: ඒක ඇත්ත පබා වගේ සිනි කෑලි උත්තරීතර පාර්ලිමෙන්තුවවගේ තැනකට පත්කරල යවන්ඩ තරන් හොද අය නෙමේ.අඩුම ගානේ තමන්ගෙ නමින්වත් නෙමේ ඉන්නෙ, "පබා" මේ මේගා නාට්‍යයකින් ආපු අනුවර්ත නාමයක්,හරියට "නාවල නිහාල්" වගේ:lol::lol:.කිසිම දේශපාලන දැනුමක් නැ,අර 360 අවිත් නාගත්ත නෑම දැක්කාම පිස්සු හැදෙනව මේ වගේ උන්ද අනේ පාර්ලිමෙන්තු‍වට යවන්නෙ කියල. ඔව දැක්කාම ඇත්තටම UNP කාරයෝ රට ගැන හිතල ප්‍රබුද්ධ දේශපාලනයක් නොකරන බවනමි පැහැදිලියි :yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ගල්පාත මහත්තයා;11539211 said:
    නාගත්ත එකා දාපු ටැග් එකක් > ගල්පාත නා ගනී,

    මෙහෙම එකක් නැති එකෙක් මගේ එකට හුල්ලනවා > ගල්පාත පකය,

    ඔව් ඔව් ෆේක් ගොඩක් ඔයාට තියෙනවා එකනේ මෙහෙම අපිටත් කියන්නේ> ගල්පාත මහත්තයා fake,

    ඒක තමා මේ උබලා අම්මා සල්ලි නොදි යන එවුන්ට බනින වචනය "පොන්ස්" >ගල්පාත මහත්තයා pons,

    වැදගත් අහිංසක සතෙක් ස්තුති උබ වගේ හිපාටුවෙක් නෙවේ> ගල්පාත සමනලයා,

    මට මෙහෙමනම් ආණ්ඩුවේ ඉදුල් කාලා පුකවල් ලෙවකන එවුන්ට කියන්න වචන නෑ> ගල්පාත unp ලොල්ලා,

    :lol:

    හුගක් රිදිලා වගේ....:D:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes: ඒක ඇත්ත පබා වගේ සිනි කෑලි උත්තරීතර පාර්ලිමෙන්තුවවගේ තැනකට පත්කරල යවන්ඩ තරන් හොද අය නෙමේ.අඩුම ගානේ තමන්ගෙ නමින්වත් නෙමේ ඉන්නෙ, "පබා" මේ මේගා නාට්‍යයකින් ආපු අනුවර්ත නාමයක්,හරියට "නාවල නිහාල්" වගේ:lol::lol:.කිසිම දේශපාලන දැනුමක් නැ,අර 360 අවිත් නාගත්ත නෑම දැක්කාම පිස්සු හැදෙනව මේ වගේ උන්ද අනේ පාර්ලිමෙන්තු‍වට යවන්නෙ කියල. ඔව දැක්කාම ඇත්තටම UNP කාරයෝ රට ගැන හිතල ප්‍රබුද්ධ දේශපාලනයක් නොකරන බවනමි පැහැදිලියි :yes::yes:

    එතකොට ඔය ගීතා එහෙම ආණ්ඩුවෙන් දැම්මේ. එයා ඉතින් අපේ ලංකාවේ නොම්මර එකේ ....... කියන්න ගිය එක දන්නවනේ. ලංකාවේ වෙලාවට එයා පාර්ලිමේන්තුවට ආවේ නැත්තේ. :)