පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඔය ගීතා එහෙම ආණ්ඩුවෙන් දැම්මේ. එයා ඉතින් අපේ ලංකාවේ නොම්මර එකේ ....... කියන්න ගිය එක දන්නවනේ. ලංකාවේ වෙලාවට එයා පාර්ලිමේන්තුවට ආවේ නැත්තේ. :)

    මිනිස්සු චන්දෙ දුන්නෙ නැනේ ඔය පැරදුනේ අප නැතිවෙන්ඩ,අන්න නිවරදි ප්‍රබුද්ධ දේශපාලන දැක්මක් ඇති මිනිස්සු.ඔය සිනිබෝල පියරැ බබාලව පත්‍කරේ නැ,චන්ද දායකය දැනගන්ඩ ඔනේ පත්කරල යවන්ඩ ඔනේ කවුද නොකරන්නෙ කවුද කියන දේ නිවරදිව.ගීතල ගැන නිවරදිම තින්දුව ගත්ත. :yes::yes: බලපන්කො චන්ද දායකය හරිම බුද්ධිමත් රටගැන හිතල හරිම තින්දුව අරගත්ත :yes::):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    එතකොට අපේ අනර්කලී නංගි. ;):P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අපේ අනර්කලී නංගි. ;):P

    ඒ පළාත් සබාවටනේ,පාර්ලිමේන්තුව වගේ රට ගැන තින්දු තිරන ගන්න උත්තරිතර තැනක් නෙමේ පළාත් සබාව.ඒව‍ගේ එකකට ගියාට මොකෝ රටගැන තින්දු තිරන ගන්නෙ නැ, නිකන් දෙනදෙයක් කාල,වෙන දෙයක් බලාගෙන ඉන්න තැනක්නෙ පළාත් සබාව කියන්නෙ :yes:
     
    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    Tags

    ගලපාතගේ අම්මා sexy, ගලපාතට රිදිලා, ගල්පාත නා ගනී, ගල්පාත පකය, ගල්පාත මහත්තයා fake, ගල්පාත මහත්තයා pons, ගල්පාත සමනලයා, ගල්පාත unp ලොල්ලා, 123, 456, erozan පුකදෙයි, erozan ලොල්ලෙක්, sunimal shiranthita hukai, sunimalta ridila

    අනේ ගොන් හැත්ත :lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එහෙනම් ඇයි දන්නේ නැහැ පළාත් සභාවට මරාගන්නේ.
    ඊටත් වැඩ පහල තැනක් නේ නගර සභාව.:rolleyes::rolleyes::rolleyes:
    එකට තෝරද්දී මොකෝ උනේ.:P:P:P
    එතකොට අර විමල් වීරවංශ බුද්ධදසව පරද්දල්ල කසිප්පු කාරයෙක්ව දිනවන්න මරුනේ මොකෝ දන්නේ නැහැ.;)
    සේරම පැත්තකින් තියමුකෝ මාලනී පොන්සේකා පාර්ලිමේන්තුවේ කරපු එක කතාවක් පුලුවන්නම් දාපන්
    :lol::lol::lol::lol::lol:
     
    ඒ පළාත් සබාවටනේ,පාර්ලිමේන්තුව වගේ රට ගැන තින්දු තිරන ගන්න උත්තරිතර තැනක් නෙමේ පළාත් සබාව.ඒව‍ගේ එකකට ගියාට මොකෝ රටගැන තින්දු තිරන ගන්නෙ නැ, නිකන් දෙනදෙයක් කාල,වෙන දෙයක් බලාගෙන ඉන්න තැනක්නෙ පළාත් සබාව කියන්නෙ :yes:

    මරු ආණ්ඩුවේ හෙන්චයියගේ කතාව...
    උබලා ගාව මේ වගේ ලස්සන අදහස් තියෙද්දි කොහෙද බං පලාතක් දියුණු වෙන්නේ,
    උබලත් උන් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා බල බල සැනසෙනවා....
    මතක තියාගන්න අපේ අනර්කෙලි නංගි පාර්ලිමේන්තු ඉල්ලුවත් යයි උබලා වගේ එවුන්
    ජන්දය දෙනකන්....උබත් ඉදල ඉදලා ගොන් කම පෙන්නුවා උපරිමයටම පට්ට පජාත විදියට... පලාත් සභාවකින් මොකක්ද වෙන සේවය කියන දේවත් උබ දන් නෑ... :lol:;):confused:
    අනේ බන් ආශ්චර්යක් කවදා දකින්නද මේ වගේ දේවල් ඇහෙනකොට පේනකොට..:nerd:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්පාත මහත්තයා;11539572 said:

    සිරාවට මම කියන්න ගිය ටික උඹම කිව්වා. :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගල්පාත මහත්තයා;11539572 said:
    මරු ආණ්ඩුවේ හෙන්චයියගේ කතාව...
    උබලා ගාව මේ වගේ ලස්සන අදහස් තියෙද්දි කොහෙද බං පලාතක් දියුණු වෙන්නේ,
    උබලත් උන් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා බල බල සැනසෙනවා....
    මතක තියාගන්න අපේ අනර්කෙලි නංගි පාර්ලිමේන්තු ඉල්ලුවත් යයි උබලා වගේ එවුන්
    ජන්දය දෙනකන්....උබත් ඉදල ඉදලා ගොන් කම පෙන්නුවා උපරිමයටම පට්ට පජාත විදියට... පලාත් සභාවකින් මොකක්ද වෙන සේවය කියන දේවත් උබ දන් නෑ... :lol:;):confused:
    අනේ බන් ආශ්චර්යක් කවදා දකින්නද මේ වගේ දේවල් ඇහෙනකොට පේනකොට..:nerd:

    එහෙනම් ඇයි දන්නේ නැහැ පළාත් සභාවට මරාගන්නේ.
    ඊටත් වැඩ පහල තැනක් නේ නගර සභාව.:rolleyes::rolleyes::rolleyes:
    එකට තෝරද්දී මොකෝ උනේ.:P:P:P
    එතකොට අර විමල් වීරවංශ බුද්ධදසව පරද්දල්ල කසිප්පු කාරයෙක්ව දිනවන්න මරුනේ මොකෝ දන්නේ නැහැ.;)
    සේරම පැත්තකින් තියමුකෝ මාලනී පොන්සේකා පාර්ලිමේන්තුවේ කරපු එක කතාවක් පුලුවන්නම් දාපන්
    :lol::lol::lol::lol::lol:

    ;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාර්ලිමේන්තුව වගේ රට ගැන තින්දු තිරන ගන්න උත්තරිතර තැනක්

    උත්තරීතර බව පේනවා මචන් කලින් අය වැය වෙලාවේ ආණ්ඩු පක්ෂේ හැසිරුණු විදියට. විපක්ෂේ බෝඩ් ගහ ගත්තු පලියට ඔහොම යකා නටන්න ඕනේ නැනේ? මතකද මර්වින් කාරයා පාර්ලිමේන්තුවේ සිවුරකට නිගා කරපු හැටි? ඕව මතක් කරලා බලපන් මචන්. කියන්න තියෙන්නේ අද පාර්ලිමේන්තුවේ බාගයක් ඔකේ ඉන්න සුදුසු අය නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11539572 said:
    මරු ආණ්ඩුවේ හෙන්චයියගේ කතාව...
    උබලා ගාව මේ වගේ ලස්සන අදහස් තියෙද්දි කොහෙද බං පලාතක් දියුණු වෙන්නේ,
    උබලත් උන් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා බල බල සැනසෙනවා....
    මතක තියාගන්න අපේ අනර්කෙලි නංගි පාර්ලිමේන්තු ඉල්ලුවත් යයි උබලා වගේ එවුන්
    ජන්දය දෙනකන්....උබත් ඉදල ඉදලා ගොන් කම පෙන්නුවා උපරිමයටම පට්ට පජාත විදියට... පලාත් සභාවකින් මොකක්ද වෙන සේවය කියන දේවත් උබ දන් නෑ... :lol:;):confused:
    අනේ බන් ආශ්චර්යක් කවදා දකින්නද මේ වගේ දේවල් ඇහෙනකොට පේනකොට..:nerd:

    පාළාත් සබාවෙන් මොන සේවයක්ද වෙන්නෙ කියන්ඩ පුලුවන්ද මට ? පළාත් සබාවව නඩත්තු කරන්ඩම කියක් යනවද????? කොහෙන්ද පළාත් සබාවට අරමුදල් එන්නෙ ආණ්ඩුවෙන්,පළාත දියුනු කරන්ඩ කියල.පළාත දියනු කරන එක නමි එකම අරමුන ඔකට පළාත් සබාවෙන් මොකටද මැදිහත් විමක්,? ආණ්ඩුවටම කරන්ඩ පුලුවන්නෙ.තව පළාත් සබාවෙ ඉන්න එවුන්ටත් පඩි ගෙවාගෙන මොකක්ද මේ කරන පිස්සු වැඩේ???????????????

    පළාත් සාබාව දියුනු කරන එක නෙමේ කරන්ඩ ඔනේ,පුලුවන් නමි අපේ රටට බලෙන් ඉන්දියාවෙන් පටවපු පළාත් සබාව අහොසි කරන එක :yes::yes: ‍මම මොකක් හරි කියනවනමි නිකන් ඔහේ කියවන්නෙ නැ ඔයාල වගේ,ලොකු කාරනයක් වචන දෙක තැනකින් කියනව :yes: පළාත් සබාව හැදුවෙ කොටි හරි මාවතට ගන්ඩ, උන් පළාත් සාබාව පිළිගත්තද නැ,දැන් කොටිත් නැති එකේ මොන මගුලකටද පාළාත් සබා,නිකන් සල්ලි පුච්චනව.මම නමි කියන්නෙ පළාත් සබාව වහන්ඩ ඔනේ කිසිම තේරැමක් නැති නාස්තිකාර වියදමක් :yes::yes:

    අනර්කලි ඉල්ලුවත් යවන්නෙ නැ,ඒක බලවෙන්ඩ එපා.ගීතට බෙදපු හැන්දෙන්ම තමයි බෙදන්නෙ අමුතු එකකින් නැ.අනික කියන්නෙත් අනාගත කාලෙන් ඔයාට අනාගතේ පේනවද වෙන්නෙ මොකක්ද කියල :lol::lol::lol:අපිට ඔයාල පබා වගේ සිනි කැල්ලක් රට ගැන හිතන්නෙ නැතුව පත්කරල යැවුව කියන දේ නමි පැහැදිලවම පේනව.

    ඔයා නමි ඉදල ඉදල පැන්න තැන නමි හරි නැ කබෙත් කඩාගෙන :lol::lol::lol: පුලුවන් නමි උත්තර දෙමු බලන්ඩ,මම ලියපු එකක් වැරදියි කියමු බලන්ඩ:cool::cool:එතකොට හිතාගන්ඩ පුලුවන් කාගෙද ජාතකේ හරි නැත්තෙ කවද ඇත්තටම මි හරකා කියන දේ :yes::yes:
     
    මුලින් නාගෙන ඇයි බන් දැන් ඕවා මට කියන්නේ? කියපන්කෝ ආණ්ඩුවට ඕවා....
    මෙතන ඕවා කියෙව්වා කියලා මොනා වෙන්නද? උබම ඔය ටික පිලිගන්න එකේ..
    උබලා මෙච්චර ආණ්ඩුව වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දෙන එකේ උන්ට කියපන්
    උබ කියනදේ අහලා වැඩ කරයි, ඕනෙනම් ඇමති මණ්ඩලයත් අඩු කරයි,
    ඇයි උන් නිසත් සල්ලි නාස්ති වෙනවනේ.. ඔන්න වැරදි උබලම පෙන්නලා දුන්නා.
    ලොකු බලයක් තියෙනවනම් ඇයි මේවාට තිරණ ගන්නේ නැත්තේ,
    උබ මුලින්ම කිව්වේ පලාත් සභව එවුන් දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න විතරයි කියලා... ඉතින් එහෙම හිටපුදෙන්, උන්ව දොට්ට දාන්න දගලන්න එපා
    උබට දොට්ට යන්න වෙයි සැරෙන් සැරේ
    ආණ්ඩු විරෝදි ආකල්ප මෙතන ඇදලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11539732 said:

    උබට පිස්සුද බන් :lol::lol::lol: කවුද? කොතනදිද නාගත්තෙ,උබනේ මම කියපු පළාත් සබව කැල්ලක් අල්ලගෙන ඒක රතුපාට කරල මට බැනල තිබිබෙ.ඒකට ඇඩිරස් නැතිවෙන්ඩ කියපුවාම ගොන් කතාවක් කියනව:lol::lol::lol: ඇත්තටම නැවේ මම නෙමේ ඔයා,නොදන්න පළාත් සබාවක් ගැන කියවන්ඩ ගිහින් :lol::lol::lol:

    මොන්ගල්ද බන් :confused::confused::confused: මම කියනදේ එක පාරට හිතල මොලේට යන්නෙ නැත්තන් දෙපාරක් තුන් පාරක්වත් කියවපන්,නිකන් මැටි කතාවක් කියල ගොන් කම දර්ශනය නොකර.මොනවද මේ කියුවොත් කියන්නෙ කැණුහරප මුඩුක්කුවකද ඉන්නෙ :lol::lol::lol: කියන දේ හරියට තේරැමි ගමු,තාමත් ඔයා ඉන්නෙ නැටිට පාගගෙන කියපු කිසිම දෙයක් මොලේට හරි අතට ගියෙ නැ.මම කියපු දෙයක මිස් එකක් හොයන්ඩ ඔයාට ටිකක් අමාරැවෙයි :yes::yes:

    unp මෝඩ පාලකයන්ගෙ තියෙන මොන්ගල් කමට පළාත් සබාව ඇගේ දාගත්තට ඒක අයින් කරන එක ඔය කියන තරන් සුන්දර නැ.පළාත් සබාවට ඉඩමි හා පොලිස් බලතල දෙන්නෙ නැ කියන්නෙ ඒකයි,ඒකයි කියන්නෙ පළාත් සබාව අපේ විසදුම නෙමේ කියල.නොදන්න දේශපාලනය ගැන නොකිය ඉමුද? පළාත් සබාවෙ වැරැද්ධක් හිතාගන්ඩ බැරැව ඒක දියුනු කරන්ඩ ඔනේ කියපු ඔයා කොහොමද හලෝ කියන්නෙ පළ‍ත් සබාව අයින් කරන හැටි.ඒක අපිම කරගන්නමි නොදන්න දේශපාලනය ගැන කියවල අපිට වදයක් නෙවි හිටියනමි ලොකු දෙයක් :yes::yes::lol::lol::lol:
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ගල්පාත මහත්තයා;11539136 said:
    පවු උබ අනුන් ගේ මගුල්වලට හොට දාලා නිකන් චාටර්...
    මොනාවුනත් අවජාතක ලමයි ලැබුනම රටට කරදරයක් කියලා
    Dead Seeking Bastards උබගෙන්ම තේරෙනවා අපිට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    උබට පිස්සුද බන් :lol::lol::lol: කවුද? කොතනදිද නාගත්තෙ,උබනේ මම කියපු පළාත් සබව කැල්ලක් අල්ලගෙන ඒක රතුපාට කරල මට බැනල තිබිබෙ.ඒකට ඇඩිරස් නැතිවෙන්ඩ කියපුවාම ගොන් කතාවක් කියනව:lol::lol::lol: ඇත්තටම නැවේ මම නෙමේ ඔයා,නොදන්න පළාත් සබාවක් ගැන කියවන්ඩ ගිහින් :lol::lol::lol:

    මොන්ගල්ද බන් :confused::confused::confused: මම කියනදේ එක පාරට හිතල මොලේට යන්නෙ නැත්තන් දෙපාරක් තුන් පාරක්වත් කියවපන්,නිකන් මැටි කතාවක් කියල ගොන් කම දර්ශනය නොකර.මොනවද මේ කියුවොත් කියන්නෙ කැණුහරප මුඩුක්කුවකද ඉන්නෙ :lol::lol::lol: කියන දේ හරියට තේරැමි ගමු,තාමත් ඔයා ඉන්නෙ නැටිට පාගගෙන කියපු කිසිම දෙයක් මොලේට හරි අතට ගියෙ නැ.මම කියපු දෙයක මිස් එකක් හොයන්ඩ ඔයාට ටිකක් අමාරැවෙයි :yes::yes:

    unp මෝඩ පාලකයන්ගෙ තියෙන මොන්ගල් කමට පළාත් සබාව ඇගේ දාගත්තට ඒක අයින් කරන එක ඔය කියන තරන් සුන්දර නැ.පළාත් සබාවට ඉඩමි හා පොලිස් බලතල දෙන්නෙ නැ කියන්නෙ ඒකයි,ඒකයි කියන්නෙ පළාත් සබාව අපේ විසදුම නෙමේ කියල.නොදන්න දේශපාලනය ගැන නොකිය ඉමුද? පළාත් සබාවෙ වැරැද්ධක් හිතාගන්ඩ බැරැව ඒක දියුනු කරන්ඩ ඔනේ කියපු ඔයා කොහොමද හලෝ කියන්නෙ පළ‍ත් සබාව අයින් කරන හැටි.ඒක අපිම කරගන්නමි නොදන්න දේශපාලනය ගැන කියවල අපිට වදයක් නෙවි හිටියනමි ලොකු දෙයක් :yes::yes::lol::lol::lol:

    මෙහෙමවත් කියලා හිත හදාගනින්....
    පලාත් සභා ක‍්‍ර‍මය වෙනස් කරන්න ඕනෙ කිය කිය නොකියා කියලා,
    පලාත් සභාවෙන් වෙන වැඩක් ඇත්තෙම නෑ කියලා දැන් කිව්ව දේ වහගන්න
    මෙහෙම කියලවත්
    ස්වයං වින්දනයක් ලබන්න,
    ඔබට සුබ අනාගතයක්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහරැ කතා කරන්ඩ කැමතිම විධායකය,විවස්තාදායකය,අධිකරනය,පළාත් සබාව,සර්වජන චන්දය වගේ බර වචන:lol::lol::lol: ගොන් කම පෙන්නෙ ඒව ගැන කියවද්දි.අර කතවක් තියෙවනේ "මෝඩය කටවහගෙන ඉන්නකමි පණ්ඩිතය,කට ඇරපු ගමන් මෝඩ කම ප්‍රදර්ශනය වෙනව "කියල.අන්න ඒව නමි බහුලව තියෙනව :lol::lol::lol::yes: නොදන්න දේශපාලනය ගැන කතා නොකර හිටියනමි ඇදගෙන නා ගැනිමක් වෙන්නෙ නැ :lol::lol::lol::lol:
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y

    උබලා වගේ පොන්නයෝ තමයි ඕකිට චන්දේ දුන්නේ ..වෙන කව්ද? නැත්නම් අපි ද ? ... UNP එකේ හරක්... ලැජ්ජයි ඔයි තමුසෙලා ගැන... අනේ ඕකි යනවා නම් ලොකු දෙයක්... ගිහින් චන්දෙ දීපු උන් එක්කම තොදොල් වේවි හිටපිය... මේ වගේ වැඩ වලින්ම තේරෙනවා UNP චන්ද දායකයන් රට ගැන නොහිතන බව...
    mun kawadada bn rata gena hithuwe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11539935 said:
    මෙහෙමවත් කියලා හිත හදාගනින්....
    පලාත් සභා ක‍්‍ර‍මය වෙනස් කරන්න ඕනෙ කිය කිය නොකියා කියලා,
    පලාත් සභාවෙන් වෙන වැඩක් ඇත්තෙම නෑ කියලා දැන් කිව්ව දේ වහගන්න
    මෙහෙම කියලවත්
    ස්වයං වින්දනයක් ලබන්න,
    ඔබට සුබ අනාගතයක්

    පළාත් සබාව වෙනස් කර යුතුයි අනිවාර්යෙන්,කිසිම වැඩකට නැති නාස්තිකාර වියදමක්,ඒවගේම රට බෙදෙන වැඩක්.ඉඩමි හා පොලිස් බලතල ඉල්ලල අර සමිබන්ධන්ල නටන්නෙ මොකටද? පළාත් සබාවට බලය පවරනව කියන්නෙ ඊලම දෙනවවගේ දෙයක්. ඒ තරමි කැඩි බිදියාමක් තියෙනව. ඒකයි නොදෙන්නෙ. පියවරින් පියවර වසා දැමිමක් වෙන්නෙ.නොදන්න පළාත් සබාගැන තව දුරටත් කතා නොකර ඉමු ඒතකොට හරි :yes::yes::cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාළාත් සබාව ගැන දැනගන්නෙ කොහොමද පබාවගේ සිනිබෝල පියරැ බබාලව පර්ලිමෙන්තුවට පත්කරල යවපු පක්ෂවල සාමාජිකයින්.දන්නෙ ඔලුබෙක්කො නටවන්ඩයි,පපරබෑන් තාලෙට නටන්ඩයි විතරයි.:lol::lol::lol: රට ගැන හිතිමක් මේ උන්දලට තේරෙන්නෙම නැ :no::no: ඔවුව ඉමහත් කැපවිමෙන් කරපිට දාගත්ත කරැම :lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාළාත් සබාව ගැන දැනගන්නෙ කොහොමද පබාවගේ සිනිබෝල පියරැ බබාලව පර්ලිමෙන්තුවට පත්කරල යවපු පක්ෂවල සාමාජිකයින්.දන්නෙ ඔලුබෙක්කො නටවන්ඩයි,පපරබෑන් තාලෙට නටන්ඩයි විතරයි.:lol::lol::lol: රට ගැන හිතිමක් මේ උන්දලට තේරෙන්නෙම නැ :no::no: ඔවුව ඉමහත් කැපවිමෙන් කරපිට දාගත්ත කරැම :lol::lol::lol:

    ඇයි මචන් ඔය කියන ඒවා පබා ආණ්ඩුවේ ඉන්නකොට කිව්වේ නැත්තේ? :confused:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    පළාත් සබාව වෙනස් කර යුතුයි අනිවාර්යෙන්,කිසිම වැඩකට නැති නාස්තිකාර වියදමක්,ඒවගේම රට බෙදෙන වැඩක්.ඉඩමි හා පොලිස් බලතල ඉල්ලල අර සමිබන්ධන්ල නටන්නෙ මොකටද? පළාත් සබාවට බලය පවරනව කියන්නෙ ඊලම දෙනවවගේ දෙයක්. ඒ තරමි කැඩි බිදියාමක් තියෙනව. ඒකයි නොදෙන්නෙ. පියවරින් පියවර වසා දැමිමක් වෙන්නෙ.නොදන්න පළාත් සබාගැන තව දුරටත් කතා නොකර ඉමු ඒතකොට හරි :yes::yes::cool:

    ඉතින් ඔක මහින්දට කියපන්කො වෙනස් කරන්න කියල දැන් 2/3 බලයකුත් තියෙන එකෙ කරන්න බැරි කමක් නැනේ නේද?:rolleyes: