පබා සහ නාමල් බබා කුවේට් ගිහින්
ඔන්න ඉතින් මේ බබාලා දෙන්නා එකට එකම ශ්රීලන්කන් එයාර්ලයින්ස් ගුවන් යානයක පළවෙනි පන්තියේ සීට් දෙකක කුවේට් බලා පිටත් වුනාලු.
අනේ මන්දා.. ආරන්චි වෙන හැටියට නාමල් බේබිගේ පුද්ගලික ආවතේවකරුවෙකු වන 'පුශ්පික' යවා 'ප්ර්රීති' නම් උපත් පාලන කොපු (කොන්ඩම්) 10 පැකට්ටුවක් පිටත්වන දින උදයේම ගෙන්වා ගත්ත කියල තමයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් හෙලිදරව් වන්නේ.
කොලඹ උසස් පෙලේ ගණිකාවක් වන උපේක්ශා ස්වර්නමාලි සමග නාමල් රාජපක්ස ලගක සිට පවත්වාගෙන යන ලින්ගික ඇසුර ගැන, ජනාදිපති තුමන් ද දැඩි විරෝදය පා ඇත. ඒ මක් නිසාවත් නොව, ඔහුද උපේක්ශාගේ ලින්ගික සතුට විද ඇති නිසා යැයි ලන්කා ඊනිවුස් වෙත වාර්තාවෙයි.
කිසිදු ගායන හැකියාවක් නැති උපේක්ශා සහ නාමල් බේබි මෙලෙස විදේශ ගත වී ඇත්තේ කුවේට් හිදී පැවැත්වෙන්නට නියමිත සන්ගීත රාත්රියකටය.
මහජන මුදල් සහ විවිද අකටයුතුකම් වල වසර පුරා නියලෙමින් සොරකම් කල සල්ලි එකතු කරගනිමින් පාර්ලිමේන්තුවේ නිවාඩු මාසයේ මෙලෙස බොහෝ මන්ත්රීවරුන් බොරුවට සිය හොර ගණිකාවන් සමග විදේසගත වී සිටී.
මෙවන් කාලකන්නි පිරිසකට නොනවත්වා කතිරය ගසමින් පාර්ලිමේන්තුවට පත්කර යවන්නේද ඔය කියන මහජනතාව නිසා... මෙයින් මහජනතාවට කිසිදු අකටයුත්තක් නොවෙන බවද බොහෝ දෙනා මේ දින්වල තැන් තැන් වල කතා වන බව ආරන්චි වේ.
උපුටා ගැනීම: ලන්කා ඊනිවුස් 2012

paw ubalaa