පබා හා අනූෂා, රොෂාන්ගේ දෙපැත්තේ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පබා හා අනූෂා, රොෂාන්ගේ දෙපැත්තේ

    උපේක්‍ෂා ස්වර්ණමාලි, අනූෂා දමයන්ති හා ජනපි‍්‍රය නළු රොෂාන් රණවන පසුගිය 26 වැනිදා කොරියාව බලා පිටත්ව ගිය බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.
    ඔවුන් මෙසේ පිටව ගියේ කොරියාවේ පැවැත්වෙන නර්තන ප‍්‍රසංගයක් සඳහා එක් වීමටය.
    අදාල කොරියානු ගමනට මේ තුන්කට්ටුව ගුවන් යානයේ ආසන වෙන්කරගෙන තිබුණේ අපූරු අයුරකින් බව ‘මිරර්’ වෙත වාර්තා වේ.
    ඒ ගමනට මේ නිලියන් දෙදෙනා ආසන වෙන්කරගෙන ඇත්තේ රොෂාන් රණවන මැදි ආකාරයට බවද පැවසේ.
    රොෂාන්ගේ දකුණු පැත්තේ අසුන උපේක්‍ෂා විසින්ද රොෂාන්ගේ වම් පැත්තේ අසුන අනූෂා විසින්ද වෙන් කරගෙන තිබූ බව වාර්තා වේ.
    455.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අනූෂා දැක්කම හිනා යනවා ඕයි
    උන් දෙන්නට මුකුත් කියන්න එපා බං..:( පබාටත් ආසාව ඇතිනේ මිනිහත් දාලා ගියපු එකේ.. අනූෂට කොල්ලෙකුත් නැති එකේ..:(
    ඔන්න ඔහේ ඇරවගන්න දියන්
    :sorry:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    පබා හා අනූෂා, රොෂාන්ගේ දෙපැත්තේ

    උපේක්‍ෂා ස්වර්ණමාලි, අනූෂා දමයන්ති හා ජනපි‍්‍රය නළු රොෂාන් රණවන පසුගිය 26 වැනිදා කොරියාව බලා පිටත්ව ගිය බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.
    ඔවුන් මෙසේ පිටව ගියේ කොරියාවේ පැවැත්වෙන නර්තන ප‍්‍රසංගයක් සඳහා එක් වීමටය.
    අදාල කොරියානු ගමනට මේ තුන්කට්ටුව ගුවන් යානයේ ආසන වෙන්කරගෙන තිබුණේ අපූරු අයුරකින් බව ‘මිරර්’ වෙත වාර්තා වේ.
    ඒ ගමනට මේ නිලියන් දෙදෙනා ආසන වෙන්කරගෙන ඇත්තේ රොෂාන් රණවන මැදි ආකාරයට බවද පැවසේ.
    රොෂාන්ගේ දකුණු පැත්තේ අසුන උපේක්‍ෂා විසින්ද රොෂාන්ගේ වම් පැත්තේ අසුන අනූෂා විසින්ද වෙන් කරගෙන තිබූ බව වාර්තා වේ.
    455.jpg
    අහා අනවශ්‍ය තොරතුරක්