අරාබියේ නේ ඉපදිලා හැදුණේ වැඩුනේ..යහමින් හරක් මස්, ඵළු මස්, ඔටු මස් ටිකක් අැඟට වැටුනහම පස්ස ඵහෙම නෙරලා ඵනවා..ලංකාවේ ඉපදුණානම් ඉතිං කෝටු කෑලි අැඟවල් තමා..ලංකාවේ වුනත් මස් නොකෑවත් නිතරම කොස්, පොලොස් කන අයගේ හොඳට පස්ස නෙරනවා.ඒ කාලේ ගම් වල ඉන්න අයනම් ඒක දන්නවා වැඩේ.කෙල්ලෝ පවුලක ඉන්නවනම් නිතරම කොස්, පොලොස් හදනවලු ගෙවල් වල..දැන් කාලේ ඉන්න පොස් කෙල්ලෝ ඒවා වත් කන්නේ නෑනේ..පිටි ගුලියි, ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් චිකන් කාලා ජිම් ගියාට වැඩක් නෑ..