පම්පෝරි ජනක - season 2

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,463
    5,874
    113
    කලින් උනේ නොසැලකිල්ල නිසා අපිට කෙලවුන එක. මෙයාගෙන් වෙන්නෙ අත්දැකීම අඩුකම නිසා කෙල වෙන එක. හැබැයි ඔහොම හරි කරපු එක ලොකු දෙයක්. කලින් උන් හිටියනම් කියයි "දැනන් හිටියා මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ" කියලා
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113
    කලින් උනේ නොසැලකිල්ල නිසා අපිට කෙලවුන එක. මෙයාගෙන් වෙන්නෙ අත්දැකීම අඩුකම නිසා කෙල වෙන එක. හැබැයි ඔහොම හරි කරපු එක ලොකු දෙයක්. කලින් උන් හිටියනම් කියයි "දැනන් හිටියා මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ" කියලා
    ඔව් මූගෙ අත්දැකීම් නැතීකයි, පන්ඩිතකමයි දෙකම නිසා ලෙසටම නානවා. මූගෙ කිසි humility එකක් නෑ. පත්වෙලත් අනිත් උන්ට බැන බැන ඉන්න එක තමා කරන්නෙ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,463
    5,874
    113
    ඔව් මූගෙ අත්දැකීම් නැතීකයි, පන්ඩිතකමයි දෙකම නිසා ලෙසටම නානවා. මූගෙ කිසි humility එකක් නෑ. පත්වෙලත් අනිත් උන්ට බැන බැන ඉන්න එක තමා කරන්නෙ.
    ඔව් ඉතින් චන්ද්‍රිකාට 11ක් දුන්න
    මහින්දට 9ක් දුන්න
    මයිත්‍රීට 5ක් දුන්න
    ගොටාට 3ක් දුන්න
    රනිල්ට 2ක් දුන්න

    අඩු ගානෙ මූට 1ක් වත් දෙනකන් මුකුත් කියන්න බෑ