මගේ කතාව
ඔන්න කොල්ල ගියා ඊයෙ උදේ මහරගම, මුලින්ම හෙලන්කා එකෙන් shoes දෙකක් ගන්න ගියා හොද සෙනගක් හිටිය, අලුත් හොද shoe collection එකක් තිබ්බ, පස්සෙ ඇදුම් ටිකක් ගන්න ගියා opel එකට පට්ට සෙනග, fashionbug, nolimit වේලෙනව සින්හලු, පට්ට happy. opel එකේ හොද ඇදුම් ටිකක් තිබ්බ ගානත් shape.
පස්සෙ ගියා rich look එකට, අම්බෝ බං එහෙම සෙනගක්, අවුරුද්දෙම කට්ටිය හෙලුවෙන් ඉදල වගේ, bag counter එකේ උන් bag දෙන අයව හරවල යවනව කමක් නෑ bag තියෙන ඔක්කොමත් එක්ක ඇතුලට ගෙනියන්න කියල, හිතහන්කො කොහොම සෙනගක්ද කියල, ඇතුලෙනෙ scene එක පුන්චිම එකාගෙ ඉදල වැඩිහිටි මහල්ලා දක්ව ඒකෙ ඇතුලෙ පොරේ රෙදි ගන්න, මාත් ඇවිදල ඇවිදල t-shirt ටිකකුත් අරං බැස්ස counter එකට යන්න, ආ කියන්න බැරි උනා පට්ට ඇදුම් collection එකක් තියෙනව, ගාන shape හොදටම, හැබැයි මචං මතක් වෙනකොටත් ඇඩෙනව බං ගත්ත ඇදුම් ඔක්කොම තියල කොල්ලට එන්න උනා, counter 4යි තිබ්බෙ මුලු floor එක පිරෙන්න සෙනග පෝලින් 4ක. 2000ක් විතර එතන පොරේ, ඒ අස්සෙ වලි පෝලිං පැනල, photo කෑල්ලක් ගහගෙන එන්නත් හදල පස්සෙ අදහස අත් ඇරගත්ත, ගත්තනං කොනක ඉදං තාම ගුටි කනව, පිස්සු හැදුන බං,
පස්සෙ ගියා හෝමගම prasad එකට, ගිය හැම තැනටම වඩා quality එක අතිං හොදම ඇදුම් තිබ්බෙ prasad එකේ, හැබැයි පොඩ්ඩක් ගනං. ඕක දාපු දා ඉදං ඇදුම් ගත්තෙ ඕකෙන් කියන්න වරදක් නෑ නියම quality බඩු, ඒකෙත් ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ සෙනග, යනවනං යමල්ල හෝමගම prasad එකට සුප්ප ඇදුම්, ඒකෙත් පැය භාගයක් පෝලිමේ ඉදල රෙදි අරං ආවේ ඒ counter 7ක් තිබිල. මං හිතනව මේක හැමෝටම උදව්වක් වෙයි කියල.