පඹයයි හොරයි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඔන්න නිවට පඹයයි, ලෝක හොරු සෙට් එකයි එකතු වෙන්න යනවලු.

    Untitled-1-48.jpg


    [FONT=&quot]ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

    [/FONT]
    [FONT=&quot]ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

    [/FONT]
    [FONT=&quot]මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

    [/FONT]
    [FONT=&quot]ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    [/FONT]
    [FONT=&quot]මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.

    [/FONT]
    [FONT=&quot]මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

    [/FONT]
    [FONT=&quot]කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

    ඔන්න බලපන් දැන් බයියො ටිකට සිරාගෙ නිවටකම පේන්නෙ නැතුව යයි
    :rofl:

    [/FONT]

    [FONT=&quot]ඔබට සතුටුයිද දැන් ? [/FONT]
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොරාගේ ගොලයා පඹයා.. පබයාගේ ෆිට් එක පොන්නයා. පොන්නයයි හොරයි ගජ යාලුවො.. හැබැයි හොරයි පඹයයි දැන් තරහයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සෑහෙනට රිදෝගෙන.. ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලයි අපි කපන්නෙ...බලාගෙන ඉදපල්ල මොකෝ වෙන්නෙ කියල...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිල යටිකූට්ටුවැඩ කරල මහින්දව පරදවපු එකේ රිටන් එක සිරාගෙන්ම හම්බෙන්ඩනෙ යන්නෙ...කොච්චර සතුටුද අපිට පැණි වරකෙටත් හෙන ගහනව කියනවනෙ...රනිලගෙ කුක්කො කික්කියන්ට දුවන්ඩ තැන් හොයාගන්ඩ වෙයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකුන් දන්නවා තනියම ඉල්ලුවොත් වැලේ වැල් නෑ කියල :rofl: මහින්දට කොක්ක ගහන්න හදන්න යන්නේ පාර්ලිමේන්තු චන්දෙ වගේ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වද රනිල යටිකූට්ටුවැඩ කරල මහින්දව පරදවපු එකේ රිටන් එක සිරාගෙන්ම හම්බෙන්ඩනෙ යන්නෙ...කොච්චර සතුටුද අපිට පැණි වරකෙටත් හෙන ගහනව කියනවනෙ...රනිලගෙ කුක්කො කික්කියන්ට දුවන්ඩ තැන් හොයාගන්ඩ වෙයි..
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕකුන් දන්නවා තනියම ඉල්ලුවොත් වැලේ වැල් නෑ කියල :rofl: මහින්දට කොක්ක ගහන්න හදන්න යන්නේ පාර්ලිමේන්තු චන්දෙ වගේ
    දැන් සිරාට මිනිස්සු නැ.. මුන් ඔක්කොටම කලින් 19 සන්ශොශනේ කලානේ. නැත්තම් අද ආන්ඩුව වට්ටලා මහින්ද ඉල්ලුවනම්, මහින්දට හම්බු වෙනවා. මිනිස්සු හිතපු තරම් 20015දි ගො එක නැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් දන්නවා තනියම ඉල්ලුවොත් වැලේ වැල් නෑ කියල :rofl: මහින්දට කොක්ක ගහන්න හදන්න යන්නේ පාර්ලිමේන්තු චන්දෙ වගේ

    :yes: :yes: ගිය පාර කරපු බලු වැඩේ මේ පාර නිවට සිරාට කරන්ඩ වෙන්නෙ නැ..අපි දන්නව මූ එන්නෙ මොකාටද කියල....අනිව එකට ඉල්ලයි ඒත් සිරාව බල්ලට දාල...ඉස්සර කෙලි දැන් බැ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල් සෑහෙනට රිදෝගෙන.. ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලයි අපි කපන්නෙ...බලාගෙන ඉදපල්ල මොකෝ වෙන්නෙ කියල...

    දැන් මෛත්‍රීපාල සිරිසේන ටික ටික හොඳ වීගෙන එනව නේද ? :P