ඉස්සර එරොසන් ගොන් පොහොට්ටු බයියා කිවුවා, පඹයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම තමයි ඔහොම වෙන්නේ කියල. දැං මොකද වෙලා තියෙන්නෙ?
දැං අපිට කියන්න වෙලත් තියෙන්න ඔකමයි
විසඳුම් දෙන්න යද්දී විරෝධය - ගෙවල් ඇතුලේ මරණ - අටලුගම තත්වය දරුණු අතට
දැනට හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ පදිංචිව සිටියදී පසුගිය 11 දා මියගිය කාන්තාවට කොවිඩ්
19 වයිරසය වැලඳී ඇති බවට ඊයේ (13දා) තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාල ප්‍රකාශකයකු පැවැසීය. මෙසේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත්තේ බණ්ඩාරගම අටුලුගම
ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් සාලියා උම්මා නමැති 73 හැවිරිදි කාන්තාවකටය.
අදාළ කාන්තාව පසුගිය 11 දා සිය නිවෙස තුළ මියගොස් ඇති අතර හොරණ මූලික රෝහලට රැගෙන ගොස්
පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ඊයේ (13දා)
ලද වාර්තාවට අනුව තහවුරු වී ඇතැයි පැවැසේ.
අදාළ මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව සිදු කිරීම සඳහා පානදුර
මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට නියමිත බැව් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවැසීය.
අටුලුගම ප්‍රදේශයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් මේ වන විට 540ක් ඉක්මවමින් වාර්තා වී ඇති
පසුබිමක පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ගේ සහාය ප්‍රමාණවත් අන්දමින් නොලැබීම තුළින් එම
ප්‍රදේශයේ කොවිඩ් පාලනය කිරීම අසීරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඔවුන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රජාව අතර
තදින් පැතිර යන කොවිඩ් 19 වසංගතය පාලනය කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍යතාවක් නොමැති බව
පෙනී යනවා යැයිද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
පවසයි.
මේ සම්බන්ධව ඔවුන්ගෙන් කරුණු විමසීමේදී කාරණා දෙකක් පිළිබඳව ඔවුන්ට ගැටලු පවතින බවත් මෘත දේහ
ආදාහනය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුව හා ආසාදිතයෙක් බවට තහවුරු වුවහොත් ඔවුන් රැගෙන යෑම
සම්බන්ධ ගැටලුව ප්‍රධාන යැයි උපුල් රෝහණ මහතා පැවැසීය.
පොතුපිටිය - සුමිත් රණවක
සඳුනි ගමාරච්චි
මෙන්න ගෙරි හම්බයෙක් දාපු කොමෙන්ට් එකක්
THE BEST SOLUTION IS TO ALLOW MUSLIMS BURIALS TO BE BURIED OR ELSE MUSLIMS WILL NOT WANT TO GET ADMITTED. THIS IS A HUMAN RIGHTS VIOLATION AND THE GOVERNMENT'S RACISM WILL ONLY DESTROY THIS COUNTRY.
දැන් ශැපද?