Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පයිතගරස් යනු පුණ්ණ හිමියෝ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පයිතගරස් යනු පුණ්ණ හිමියෝ ද?

යුරෝපයේ විද්‍යාත්මක පදනමක් සහිත ශාස්ත්‍රීය කටයුතු සාකච්ඡා කිරීම පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම ඉන්දියාවට පසුකාලීනවය. බ්‍රාහ්මණ, උපනිෂද්, ෂඩ් දර්ශන ආදී බුද්ධි සංවාද ඉන්දියාව තුළදී ක්‍රි. පූ. 900 සිට ක්‍රමයෙන් දියුණු විය. නමුත් ග්‍රීක දාර්ශනික ප්‍රවාහය ඊට පසුකාලීන ඕපපාතික ප්‍රභවයකින් යුතු එකකි. එසේම බොහෝ ග්‍රීක දාර්ශනිකයන්ගේ සංකල්ප සමකාලීන හෝ පුර්වකාලීන ඉංදීය දාර්ශනිකයන්ට පුදුම සහගත ලෙස සමානය.

මෙයට හේතුව එකක් අනෙකින් දැනුම හුවමාරු කර ගැනීමයි. නමුත් තමන් ලෝකයට දැනුම සැපයූ බව කියූ යුරෝපීයන් ග්‍රීක් දාර්ශනික ප්‍රවාහය ස්වාධීන මූලයකින් පැවත ඒම පිළිබඳ ආඩම්බර වෙයි. එය සුදු මිනිසුන්ට ලෝකය පාලනය කිරීමට ඇති සුදුසුකමක් ලෙස ද සලකයි. නමුත් සත්‍යය එය නොවේ. ග්‍රීක දාර්ශනික චින්තන ධාරාවේ සමාරම්භකයා වූ පයිතගරස් ඉංදියාවට පැමිණ බුදුදහම හදාරා ඇති අයෙකි. බෞද්ධ සූත්‍රවල සඳහන් පුණ්ණ සහ පයිතගරස් දෙදෙනා පුදුම සහගත ලෙස සමානය. වැඩිදුරටත් හදාල විට ඒ දෙදෙනා එකම පුද්ගලයකු බවත් තහවුරු විය. පුණ්ණ සහ පයිතගරස් එක් අයෙකු බව සනාත වන සාධක රාශියක් ඇත. පහත දැක්වෙන්නේ එයින් කීපයකි.

බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම පුණ්ණ මිය ගිය බව පුණ්ණෝවාද සූත්‍රයේ සඳහන් ය. පයිතගරස් ද ක්‍රි. පූ. 495 දී මෙටෆොන්ටියන් හිදී මියගොස් ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ ඊට වසර 9 කට පසුව ක්‍රි. පූ. 486 දී ය. පුණ්ණ සහ පයිතගරස් බුදුන් ජීවත්ව සිටියදීම මියගොස් ඇත.

දෙදෙනාම වෙළෙ¹මට සම්බන්ධය. පයිතගරස්ගේ පියා සුළු ආසියාවේ ටයර් (ඔහරු) හි විසූ පොහොසත් වෙළෙන්දෙකි. පයිතගරස් ද ඒ වෙළෙඳුන් සමඟ චාරිකා කර ඇත. පුණ්ණ ද සඳුන් වෙළෙ¹ම සඳහා ඉංදියාවට පැමිණ ඇත.

පයිතගරස්ට ඉතා ආසන්න යුගයක ජීවත් වූ ඇලෙක්සැන්ඩර් පොලිහිස්ටර් නමැති ග්‍රීක ලේඛකයා සහ ක්‍රි. ව. 150 - 216 දී ඇලෙක්සැන්ඩි්රයා පුස්තකාලයේ විසූ කෙලෙමන්ට් නමැති පඬිවරයකු ද පයිතගරස් ඉන්දියාවට පැමිණ දර්ශනය හදාල බව වාර්තා කර ඇත. පුණ්ණ ද බටහිර ප්‍රදේශයකින් ඉංදියාවට ඇතුළු විය. දෙදෙනාම බුදුන් වහන්සේගේ ගෝලයන් ය.

1939 දී පරම විඥනාර්ථවාදීන්ගේ ප්රකාශනයක ද පයිතගරස් ඉංදියාවෙන් දර්ශනය හදාරා ආපසු ග්‍රීසියට පැමිණි බව සඳහන් කර ඇත. මීට සමාන ලෙස සුනාපරන්ත දේශයේ සිටි පුණ්ණ ද බුදුන්ගෙන් බණ අසා ආපසු සුනාපරන්ත දේශයට ගොස් ඇත.

ඒ සියල්ල ඉක්මවා පුණ්ණගේ සහ පයිතගරස්ගේ ආරාමික ජීවිත එක හා සමානය. පයිතගරස් එදා මැග්නා ග්රීසියා ලෙස හැඳින්වු ඉතාලියේ (ජරදඑදබ) වල ඔeරුබඑමප නමැති වෙරළබඩ තැනක ආරාමයක විසීය. පුණ්ණ ද සමුද්‍රගිරි නම් මුහුදට ආසන්න තැනක ආරාමයක වාසය කළේය. පයිතගරස් පසුව මුහුදු ඝෝෂාව නිසා ටෙරෙන්ටුමිහී මංත්‍රීවරු තනාදුන්, වෙරළබඩ කඳුගැටයක වෙනත් ආරාමයකට ගියේය. පුණ්ණ එලෙසින් ම සමුද්‍ර ඝෝෂාව නිසා මුල් ආරාමය අතහැර වෙරළබඩ කඳුගැටයක පිහිටි මකුලාරාමයට ගියේය. මේ ආරාම මාරු කිරීම එක සමානය.

පුණ්ණගේ සහ පයිතගරස්ගේ වෙරළබඩ ආරාම ජීවිතය සතුරු කරදර නිසා එක හා සමාන ලෙස නිමා වෙයි. පයිතගරස් හා වෛරයෙන් පසු වූ දේශපාලකයන් පිරිසක් එහි දේශපාලන අවුල් සහගත අවස්ථාවකදී ආරාමය විනාශ කර ඇත. පයිතගරස් මෙටෆොන්ටියන් නුවරට පැනගත්තේය. මෙලෙසින්ම මකුලාරාමයේ වෙසෙන අතර පුණ්ණගේ නැවක යමින් සිටි අනුගාමිකයන්ට කළ හිරිහැරයක් නිසා ඔහු මකුලාරාමයෙන් පිටව ගොස් ඔවුන් බේරාගෙන ඇත.

පයිතගරස්ගේ මූර්ති, චිත්‍ර හැම එකකම ඔහු සිවුරක් පොරවාගෙන සිටි බව දැකිය හැකිය. ඔහුqගේ සහ අනුගාමිකයන්ගේ ඇඳුම සුදු පැහැති එකකි. පුණ්ණෝවාද සූත්‍රය අනුව පුණ්ණගේ අනුගාමිකයන්ටද "ඕදාත වස්ත්‍ර" හෙවත් සුදු ඇඳුම් ඇඳීමට උපදෙස් දුන් බව සඳහන් ය. මේ නිසා දෙදෙනාම සුදු සිවුරු ඇඳගත් ශාස්තෘවරු ලෙස ද සමාන වෙයි.

[QUOTE="DX-, post: 9771046, member: 273958"] [SIZE="5"] පයිතගරස් යනු පුණ්ණ හිමියෝ ද? යුරෝපයේ විද්‍යාත්මක පදනමක් සහිත ශාස්ත්‍රීය කටයුතු සාකච්ඡා කිරීම පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම ඉන්දියාවට පසුකාලීනවය. බ්‍රාහ්මණ, උපනිෂද්, ෂඩ් දර්ශන ආදී බුද්ධි සංවාද ඉන්දියාව තුළදී ක්‍රි. පූ. 900 සිට ක්‍රමයෙන් දියුණු විය. නමුත් ග්‍රීක දාර්ශනික ප්‍රවාහය ඊට පසුකාලීන ඕපපාතික ප්‍රභවයකින් යුතු එකකි. එසේම බොහෝ ග්‍රීක දාර්ශනිකයන්ගේ සංකල්ප සමකාලීන හෝ පුර්වකාලීන ඉංදීය දාර්ශනිකයන්ට පුදුම සහගත ලෙස සමානය. මෙයට හේතුව එකක් අනෙකින් දැනුම හුවමාරු කර ගැනීමයි. නමුත් තමන් ලෝකයට දැනුම සැපයූ බව කියූ යුරෝපීයන් ග්‍රීක් දාර්ශනික ප්‍රවාහය ස්වාධීන මූලයකින් පැවත ඒම පිළිබඳ ආඩම්බර වෙයි. එය සුදු මිනිසුන්ට ලෝකය පාලනය කිරීමට ඇති සුදුසුකමක් ලෙස ද සලකයි. නමුත් සත්‍යය එය නොවේ. ග්‍රීක දාර්ශනික චින්තන ධාරාවේ සමාරම්භකයා වූ පයිතගරස් ඉංදියාවට පැමිණ බුදුදහම හදාරා ඇති අයෙකි. බෞද්ධ සූත්‍රවල සඳහන් පුණ්ණ සහ පයිතගරස් දෙදෙනා පුදුම සහගත ලෙස සමානය. වැඩිදුරටත් හදාල විට ඒ දෙදෙනා එකම පුද්ගලයකු බවත් තහවුරු විය. පුණ්ණ සහ පයිතගරස් එක් අයෙකු බව සනාත වන සාධක රාශියක් ඇත. පහත දැක්වෙන්නේ එයින් කීපයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම පුණ්ණ මිය ගිය බව පුණ්ණෝවාද සූත්‍රයේ සඳහන් ය. පයිතගරස් ද ක්‍රි. පූ. 495 දී මෙටෆොන්ටියන් හිදී මියගොස් ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ ඊට වසර 9 කට පසුව ක්‍රි. පූ. 486 දී ය. පුණ්ණ සහ පයිතගරස් බුදුන් ජීවත්ව සිටියදීම මියගොස් ඇත. දෙදෙනාම වෙළෙ¹මට සම්බන්ධය. පයිතගරස්ගේ පියා සුළු ආසියාවේ ටයර් (ඔහරු) හි විසූ පොහොසත් වෙළෙන්දෙකි. පයිතගරස් ද ඒ වෙළෙඳුන් සමඟ චාරිකා කර ඇත. පුණ්ණ ද සඳුන් වෙළෙ¹ම සඳහා ඉංදියාවට පැමිණ ඇත. පයිතගරස්ට ඉතා ආසන්න යුගයක ජීවත් වූ ඇලෙක්සැන්ඩර් පොලිහිස්ටර් නමැති ග්‍රීක ලේඛකයා සහ ක්‍රි. ව. 150 - 216 දී ඇලෙක්සැන්ඩි්රයා පුස්තකාලයේ විසූ කෙලෙමන්ට් නමැති පඬිවරයකු ද පයිතගරස් ඉන්දියාවට පැමිණ දර්ශනය හදාල බව වාර්තා කර ඇත. පුණ්ණ ද බටහිර ප්‍රදේශයකින් ඉංදියාවට ඇතුළු විය. දෙදෙනාම බුදුන් වහන්සේගේ ගෝලයන් ය. 1939 දී පරම විඥනාර්ථවාදීන්ගේ ප්රකාශනයක ද පයිතගරස් ඉංදියාවෙන් දර්ශනය හදාරා ආපසු ග්‍රීසියට පැමිණි බව සඳහන් කර ඇත. මීට සමාන ලෙස සුනාපරන්ත දේශයේ සිටි පුණ්ණ ද බුදුන්ගෙන් බණ අසා ආපසු සුනාපරන්ත දේශයට ගොස් ඇත. ඒ සියල්ල ඉක්මවා පුණ්ණගේ සහ පයිතගරස්ගේ ආරාමික ජීවිත එක හා සමානය. පයිතගරස් එදා මැග්නා ග්රීසියා ලෙස හැඳින්වු ඉතාලියේ (ජරදඑදබ) වල ඔeරුබඑමප නමැති වෙරළබඩ තැනක ආරාමයක විසීය. පුණ්ණ ද සමුද්‍රගිරි නම් මුහුදට ආසන්න තැනක ආරාමයක වාසය කළේය. පයිතගරස් පසුව මුහුදු ඝෝෂාව නිසා ටෙරෙන්ටුමිහී මංත්‍රීවරු තනාදුන්, වෙරළබඩ කඳුගැටයක වෙනත් ආරාමයකට ගියේය. පුණ්ණ එලෙසින් ම සමුද්‍ර ඝෝෂාව නිසා මුල් ආරාමය අතහැර වෙරළබඩ කඳුගැටයක පිහිටි මකුලාරාමයට ගියේය. මේ ආරාම මාරු කිරීම එක සමානය. පුණ්ණගේ සහ පයිතගරස්ගේ වෙරළබඩ ආරාම ජීවිතය සතුරු කරදර නිසා එක හා සමාන ලෙස නිමා වෙයි. පයිතගරස් හා වෛරයෙන් පසු වූ දේශපාලකයන් පිරිසක් එහි දේශපාලන අවුල් සහගත අවස්ථාවකදී ආරාමය විනාශ කර ඇත. පයිතගරස් මෙටෆොන්ටියන් නුවරට පැනගත්තේය. මෙලෙසින්ම මකුලාරාමයේ වෙසෙන අතර පුණ්ණගේ නැවක යමින් සිටි අනුගාමිකයන්ට කළ හිරිහැරයක් නිසා ඔහු මකුලාරාමයෙන් පිටව ගොස් ඔවුන් බේරාගෙන ඇත. පයිතගරස්ගේ මූර්ති, චිත්‍ර හැම එකකම ඔහු සිවුරක් පොරවාගෙන සිටි බව දැකිය හැකිය. ඔහුqගේ සහ අනුගාමිකයන්ගේ ඇඳුම සුදු පැහැති එකකි. පුණ්ණෝවාද සූත්‍රය අනුව පුණ්ණගේ අනුගාමිකයන්ටද "ඕදාත වස්ත්‍ර" හෙවත් සුදු ඇඳුම් ඇඳීමට උපදෙස් දුන් බව සඳහන් ය. මේ නිසා දෙදෙනාම සුදු සිවුරු ඇඳගත් ශාස්තෘවරු ලෙස ද සමාන වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom