Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පයිතගරස් යනු පුණ්ණ හිමියෝ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වහන්සේ සහ භික්ෂුන් තම අනුගාමිකයන් ශ්‍රාවකයන් ලෙස හැඳින්වීය. පයිතගරස් ද තම අනුගාමිකයන් ශ්‍රවණය කරන්නා යන අරුත ඇති "අකුස්මැටිකොයි (Aනදමිප්එසනදස) ලෙස හැඳින්වූහ. පයිතගරස් තම ආරාමයේ පුවරුවක "අධ්‍යාත්මික ගවේශනයට නොකමැත්තෝ නොපැමිණෙත්වා" යෑයි ලියා තිබිණි. බුදුන් වහන්සේ ද තම දේශනා ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව කී සේක. මේ සමානකම්වලට අමතරව පුනර්භවය, ලෝකය ගෝලාකාර බව හා සූර්යකේJද්රවාදය වැනි බටහිරට ආගන්තුක අදහස් පයිතගරස් දේශනා කරන ලදී. ඒවා පුණ්ණ නමැති බුද්ධ පුත්‍රයා ලබාගත් දැනුම මිස වෙන කුමක්ද?

අතිශය මෛත්‍රී සහගත උතුමෙකු වූ පුණ්ණ තමා ඝාතනය කරන විට පවා මෛත්‍රී කරන බව පැවසූහ. එපරිද්දෙන්ම පයිතගරස් ද සත්ව ඝාතනයෙන් තොර නිර්මාංශ භක්ෂකයෙකි. වයින්වලට දේවත්වය ඇතැයි සිතූ ග්රීක්වරු අතර පයිතගරස් මත්පැන් පානය නොකළේය.

ඉහත සියලු තොරතුරු අනුව එකම කාලයේ වාසය කළ ජීවිත කතාව හා චරිත ලක්ෂණ මෙන්ම දේශනා පවා සුවිශේෂී ලෙස සමාන පයිතගරස් හා පුණ්ණ එක් අයෙකු විය යුතුය.

පුණ්ණගේ රට පිළිබඳ බෞද්ධ මූලාශ්‍ර තොරතුරු අනුව ඔහු වාසය කර ඇත්තේ පයිතගරස් විසූ ක්‍රෝටෝන් වලය. මේ නිසා දෙදෙනා එක් අයෙකු වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී. සංයුක්ත නිකායේ පුණ්ණ සූත්‍රය අනුව පුණ්ණ පැමිණ ඇත්තේ "සුනාපරන්ත දේශයේ" සිටය. මෙහි අදහස සුන් (ශූන්‍ය/හිස්) + අපර (බටහිර) + අන්තය (කෙළවර) හෙවත් හිස් බටහිර කෙළවරයි. එසේම "සුන්" යන්නෙහි සතුන් ඝාතනය කරන තැන" යන අදහස ද ඇත. සමකාලීන ග්‍රීසිය සත්ව ඝාතන බහුල, සත්ව බිලිපූජා පැවැත්වූ පෙදෙසකි. මේ නිසා ඉන්දියාවට බටහිරින් පිහිටි සුනාපරන්තය ග්‍රීසිය විය හැකිය. පුණ්ණ හා ඔහුගේ සොහොයුරන්ගේ නැව් ගමන් පිළිබඳ කතා පුණ්ණෝවාද සූත්‍රයේ ඇත. පුණ්ණ අරාබියේ නම් මෙබඳු නැව් ගමන් තිබීමේ ඉඩකඩක් නැත. අරාබිය වැලිකතරකි.

නමුත් පුණ්ණගේ අපරාන්තය ග්‍රීක ජනපදයක් බව කීමට කරුණු ඇත. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු "යෝනක ධම්මරක්�ත" හිමි වැනි ග්‍රීක භික්ෂුවක් ග්‍රීක් ප්‍රදේශයකට යෑවීම සාමාන්‍ය තත්ත්වයකි. උන්වහන්සේ ග්‍රීසියේ බුදු සසුන ගොඩනැගූ බව රුවන්මැලි සෑයේ ධාතු නිධන් කිරීමට ඇලෙක්සැන්ඩි්රයාවේ භික්ෂුන් වැඩම කිරීමෙන් පෙනී යයි. මේ යුගයේ මධ්‍යධරණී කලාපයේ ග්‍රීක රටවල් සමඟ සබඳතා පැවැත්වූ බව අශෝකගේ 13 වන ගිරි ලිපියෙන් ද තහවුරු වෙයි. එහි ධර්ම දූතයක් යෑව් රජෙකු වූ "අනෛකිනෙ" ලෙස හඳුන්වා ඇත්තේ මැසිඩෝනියාවේ Aබසඑසටදබමි රජුය. නමුත් අපරාන්තය යනු එම ග්‍රීක ප්‍රදේශවලින් ද ඈත ඉතාලිය වැනි ප්‍රදේශයක් බව අශෝකගේ 5 වන ගිරි ලිපියෙන් හඳුන්වයි. එහි යවන (සුළු ආසියාවට යාබද ගී්රක ජනපද) කාම්භෝජ, ගාන්ධාර සහ අත්‍ය වූ අපරාන්ත දේශ ලෙස සටහන් කර ඇත. මේ අනුව සුළු ආසියාවෙන් ඈත කෙළවරක අපරාන්තය තිබිය යුතුය. එවිට අපරාන්තය පයිතගරස් සිටි ඉතාලියේ ක්‍රෝටොන් බව තරමක් තහවුරු වෙයි.

නමුත් ධර්මප්රදීපිකාවේ සටහනකින් අපරාන්තය ඉතාලියේ ක්‍රෝටොන් බව තවත් තහවුරු කළ හැකිය. එහි අපරාන්තය හෙවත් අපරගෝයානය වෙනම මහද්දීපයක් සේ සලකා ඇත. ගෝයානය අතිවිශාල ගොඩබිමකට කියන නමකි. ඉන්දියාවට ඈතින් පිහිටි අපරගෝයානයේ කාල පරතරය මෙසේ දැක්වෙයි.

"අපරගෝයානයට හිරු නැග එන විට ජම්බුද්දීපයට හිරු මුදුන් වෙයි. අපරගෝයානයට හිරු බැස යන විට ජම්බුද්දීපයට හිරු මැදියම් රැයයි."

මේ අනුව අපරාන්තය (අපරගෝයානය) සහ බුදුන් වහන්සේ වැඩසිටි මගධය අපරකාල පරතරය පැය 6 කි. නැතිනම් පැය 5 කි. නමුත් මක්කම හා ඉන්දියාව අතර ඇත්තේ පැය දෙකක වෙනසකි. නමුත් ඉතාලිය හා මගධය අතර පැය 5 ක කාල පරතරයක් ඇත. මේ නිසා අපරගෝයානය හෙවත් අපරාන්තය එදා "මැග්නා ග්රීසියා" ලෙස හැඳින්වූ වත්මන් ඉතාලියයි. බුද්ධකාලීනව ඉතාලියේ (අපරාන්තයේ) වැඩවිසූ පුණ්ණට ඉතාමත් සමාන චරිතයක් ඇති පුද්ගලයා පයිතගරස්ය. මේ නිසා පුණ්ණ හා පයිතගරස් එක් අයෙකි.

මඡ්ජිම නිකායට්ඨකතාවේ සහ ථෙරගාථා අටුවාවේ පුණ්ණගේ ඇරයුමින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කළ බව සඳහන් ය. මේ ගමන අතරතුරදී නර්මදා නදියේ මුවදොරට පැමිණ එහි පාලක නා රජුගේ ඉල්ලීමක් අනුව මුහුදුවැල්ලේ සිරිපා සටහනක් තබා ඇත.

මෙම නර්මදා නදී මුවදොර අසලදී ශක්‍ර දෙවියා දුන් යානාවලින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කර ඇති සේක. මෙතැන සක්‍ර දෙවියා ලෙස හඳුන්වා ඇත්තේ මේ යුගයේදී ඉන්දු නිම්නය පාලනය කළ "සර්සේෂ්" හෝ වෙනත් පර්සියානු අධිරාජ්‍යයේ පාලකයෙකි. පැහැදිලිවම එම යානා මුහුදු ගමනක් සඳහා දෙන ලද ඒවාය.

ඉහත විස්තර අනුව අප දැනට ගවේශනය නොකළ අතීතයක් පිළිබඳ තොරතුරු හමුවෙයි. පුණ්ණ ලෙස පාලි ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ ග්‍රීක ජාතික දාර්ශනික පයිතගරස්ය. එසේම පයිතගරස්ගේ ඇරයුමින් බුදුන් වහන්සේ ග්‍රීසියට වැඩම කර ඇති බව ද අපට පිළිගැනීමට සිදුවෙයි. යුරෝපයේ ශාස්ත්‍රීය කටයුතුවල සමාරම්භක ඈත ග්‍රීක විද්වතා පයිතගරස් ය. මේ නිසා ග්‍රීක ශිෂ්ටාචාරයේ බැබලවීම බුද්ධ පුත්‍රයකුගේ මුල පිරීමකි.

ලලින්ද්‍ර සන්නස්ගම

[QUOTE="DX-, post: 9771051, member: 273958"] [SIZE="5"]බුදුන් වහන්සේ සහ භික්ෂුන් තම අනුගාමිකයන් ශ්‍රාවකයන් ලෙස හැඳින්වීය. පයිතගරස් ද තම අනුගාමිකයන් ශ්‍රවණය කරන්නා යන අරුත ඇති "අකුස්මැටිකොයි (Aනදමිප්එසනදස) ලෙස හැඳින්වූහ. පයිතගරස් තම ආරාමයේ පුවරුවක "අධ්‍යාත්මික ගවේශනයට නොකමැත්තෝ නොපැමිණෙත්වා" යෑයි ලියා තිබිණි. බුදුන් වහන්සේ ද තම දේශනා ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව කී සේක. මේ සමානකම්වලට අමතරව පුනර්භවය, ලෝකය ගෝලාකාර බව හා සූර්යකේJද්රවාදය වැනි බටහිරට ආගන්තුක අදහස් පයිතගරස් දේශනා කරන ලදී. ඒවා පුණ්ණ නමැති බුද්ධ පුත්‍රයා ලබාගත් දැනුම මිස වෙන කුමක්ද? අතිශය මෛත්‍රී සහගත උතුමෙකු වූ පුණ්ණ තමා ඝාතනය කරන විට පවා මෛත්‍රී කරන බව පැවසූහ. එපරිද්දෙන්ම පයිතගරස් ද සත්ව ඝාතනයෙන් තොර නිර්මාංශ භක්ෂකයෙකි. වයින්වලට දේවත්වය ඇතැයි සිතූ ග්රීක්වරු අතර පයිතගරස් මත්පැන් පානය නොකළේය. ඉහත සියලු තොරතුරු අනුව එකම කාලයේ වාසය කළ ජීවිත කතාව හා චරිත ලක්ෂණ මෙන්ම දේශනා පවා සුවිශේෂී ලෙස සමාන පයිතගරස් හා පුණ්ණ එක් අයෙකු විය යුතුය. පුණ්ණගේ රට පිළිබඳ බෞද්ධ මූලාශ්‍ර තොරතුරු අනුව ඔහු වාසය කර ඇත්තේ පයිතගරස් විසූ ක්‍රෝටෝන් වලය. මේ නිසා දෙදෙනා එක් අයෙකු වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී. සංයුක්ත නිකායේ පුණ්ණ සූත්‍රය අනුව පුණ්ණ පැමිණ ඇත්තේ "සුනාපරන්ත දේශයේ" සිටය. මෙහි අදහස සුන් (ශූන්‍ය/හිස්) + අපර (බටහිර) + අන්තය (කෙළවර) හෙවත් හිස් බටහිර කෙළවරයි. එසේම "සුන්" යන්නෙහි සතුන් ඝාතනය කරන තැන" යන අදහස ද ඇත. සමකාලීන ග්‍රීසිය සත්ව ඝාතන බහුල, සත්ව බිලිපූජා පැවැත්වූ පෙදෙසකි. මේ නිසා ඉන්දියාවට බටහිරින් පිහිටි සුනාපරන්තය ග්‍රීසිය විය හැකිය. පුණ්ණ හා ඔහුගේ සොහොයුරන්ගේ නැව් ගමන් පිළිබඳ කතා පුණ්ණෝවාද සූත්‍රයේ ඇත. පුණ්ණ අරාබියේ නම් මෙබඳු නැව් ගමන් තිබීමේ ඉඩකඩක් නැත. අරාබිය වැලිකතරකි. නමුත් පුණ්ණගේ අපරාන්තය ග්‍රීක ජනපදයක් බව කීමට කරුණු ඇත. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු "යෝනක ධම්මරක්�ත" හිමි වැනි ග්‍රීක භික්ෂුවක් ග්‍රීක් ප්‍රදේශයකට යෑවීම සාමාන්‍ය තත්ත්වයකි. උන්වහන්සේ ග්‍රීසියේ බුදු සසුන ගොඩනැගූ බව රුවන්මැලි සෑයේ ධාතු නිධන් කිරීමට ඇලෙක්සැන්ඩි්රයාවේ භික්ෂුන් වැඩම කිරීමෙන් පෙනී යයි. මේ යුගයේ මධ්‍යධරණී කලාපයේ ග්‍රීක රටවල් සමඟ සබඳතා පැවැත්වූ බව අශෝකගේ 13 වන ගිරි ලිපියෙන් ද තහවුරු වෙයි. එහි ධර්ම දූතයක් යෑව් රජෙකු වූ "අනෛකිනෙ" ලෙස හඳුන්වා ඇත්තේ මැසිඩෝනියාවේ Aබසඑසටදබමි රජුය. නමුත් අපරාන්තය යනු එම ග්‍රීක ප්‍රදේශවලින් ද ඈත ඉතාලිය වැනි ප්‍රදේශයක් බව අශෝකගේ 5 වන ගිරි ලිපියෙන් හඳුන්වයි. එහි යවන (සුළු ආසියාවට යාබද ගී්රක ජනපද) කාම්භෝජ, ගාන්ධාර සහ අත්‍ය වූ අපරාන්ත දේශ ලෙස සටහන් කර ඇත. මේ අනුව සුළු ආසියාවෙන් ඈත කෙළවරක අපරාන්තය තිබිය යුතුය. එවිට අපරාන්තය පයිතගරස් සිටි ඉතාලියේ ක්‍රෝටොන් බව තරමක් තහවුරු වෙයි. නමුත් ධර්මප්රදීපිකාවේ සටහනකින් අපරාන්තය ඉතාලියේ ක්‍රෝටොන් බව තවත් තහවුරු කළ හැකිය. එහි අපරාන්තය හෙවත් අපරගෝයානය වෙනම මහද්දීපයක් සේ සලකා ඇත. ගෝයානය අතිවිශාල ගොඩබිමකට කියන නමකි. ඉන්දියාවට ඈතින් පිහිටි අපරගෝයානයේ කාල පරතරය මෙසේ දැක්වෙයි. "අපරගෝයානයට හිරු නැග එන විට ජම්බුද්දීපයට හිරු මුදුන් වෙයි. අපරගෝයානයට හිරු බැස යන විට ජම්බුද්දීපයට හිරු මැදියම් රැයයි." මේ අනුව අපරාන්තය (අපරගෝයානය) සහ බුදුන් වහන්සේ වැඩසිටි මගධය අපරකාල පරතරය පැය 6 කි. නැතිනම් පැය 5 කි. නමුත් මක්කම හා ඉන්දියාව අතර ඇත්තේ පැය දෙකක වෙනසකි. නමුත් ඉතාලිය හා මගධය අතර පැය 5 ක කාල පරතරයක් ඇත. මේ නිසා අපරගෝයානය හෙවත් අපරාන්තය එදා "මැග්නා ග්රීසියා" ලෙස හැඳින්වූ වත්මන් ඉතාලියයි. බුද්ධකාලීනව ඉතාලියේ (අපරාන්තයේ) වැඩවිසූ පුණ්ණට ඉතාමත් සමාන චරිතයක් ඇති පුද්ගලයා පයිතගරස්ය. මේ නිසා පුණ්ණ හා පයිතගරස් එක් අයෙකි. මඡ්ජිම නිකායට්ඨකතාවේ සහ ථෙරගාථා අටුවාවේ පුණ්ණගේ ඇරයුමින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කළ බව සඳහන් ය. මේ ගමන අතරතුරදී නර්මදා නදියේ මුවදොරට පැමිණ එහි පාලක නා රජුගේ ඉල්ලීමක් අනුව මුහුදුවැල්ලේ සිරිපා සටහනක් තබා ඇත. මෙම නර්මදා නදී මුවදොර අසලදී ශක්‍ර දෙවියා දුන් යානාවලින් බුදුන් වහන්සේ අපරාන්තයට වැඩම කර ඇති සේක. මෙතැන සක්‍ර දෙවියා ලෙස හඳුන්වා ඇත්තේ මේ යුගයේදී ඉන්දු නිම්නය පාලනය කළ "සර්සේෂ්" හෝ වෙනත් පර්සියානු අධිරාජ්‍යයේ පාලකයෙකි. පැහැදිලිවම එම යානා මුහුදු ගමනක් සඳහා දෙන ලද ඒවාය. ඉහත විස්තර අනුව අප දැනට ගවේශනය නොකළ අතීතයක් පිළිබඳ තොරතුරු හමුවෙයි. පුණ්ණ ලෙස පාලි ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ ග්‍රීක ජාතික දාර්ශනික පයිතගරස්ය. එසේම පයිතගරස්ගේ ඇරයුමින් බුදුන් වහන්සේ ග්‍රීසියට වැඩම කර ඇති බව ද අපට පිළිගැනීමට සිදුවෙයි. යුරෝපයේ ශාස්ත්‍රීය කටයුතුවල සමාරම්භක ඈත ග්‍රීක විද්වතා පයිතගරස් ය. මේ නිසා ග්‍රීක ශිෂ්ටාචාරයේ බැබලවීම බුද්ධ පුත්‍රයකුගේ මුල පිරීමකි. ලලින්ද්‍ර සන්නස්ගම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom