එහෙම වෙන්නෑ බං.ayi ban 2019 idan run eka damme 64000 n ne... next month idan ekata 50000k ekathu wenawane.
උදා:-
උබට හිතෙනවා දැන් ඉතිං ලක්ශෙට එහා පඩියකුත් ගන්න එකේ බස් වල ගාටන්න බෑ ලීස් එකක් වත් දාල ඇල්ටො කටුවක්වත් ගන්න ඕන කියලා. Rest is history
එහෙම වෙන්නෑ බං.ayi ban 2019 idan run eka damme 64000 n ne... next month idan ekata 50000k ekathu wenawane.
danata yanna car ekak thiyanawaඑහෙම වෙන්නෑ බං.
උදා:-
උබට හිතෙනවා දැන් ඉතිං ලක්ශෙට එහා පඩියකුත් ගන්න එකේ බස් වල ගාටන්න බෑ ලීස් එකක් වත් දාල ඇල්ටො කටුවක්වත් ගන්න ඕන කියලා. Rest is history![]()
Machan read the books below mentioned. At leastමේකයි සිද්දිය....
අපිට 2019 පඩි වැඩි උනාට පස්සේ මේ වෙනකන් සතයක්වත් වැඩි උනේ නෑ... තිබුන එලවන්ස් 2 කකුත් කපල දැම්මා... අනේ ඉතින් අපිත් රට හාවො වගේ මේ කොම්පනියටම කබුර කබුර හිටියා.... අතින් කකා හරක් බල බල.... යන්න පුලුවන් උන් මේක දාල ගියා
දැන් පුතී මේකයි අලුත්ම සිද්දිය......
(ඇත්තටම පාස්කු ප්‍රහාරය වගේම කොවිඩ් ඇටෑක් එකෙනුත් හොම්බෙන් ගිය අපෙ ෆීල්ඩ් එකේ අපි දැන් ලීඩර් ඉන් ද ෆීල්ඩ් වගේ තමා ඉන්නේ)
සෝ ... ඒ කිව්වේ ඉතින්
කොම්පනිය වෙනුවෙන් අතින් කකා හරක් බලලා.... මේක ඇදගෙන ඇවිත් ගොඩ දැම්ම අපි වෙනුවෙන් බොසා අපිට සාදාරනයක් කරන්න හදන්නෙ
1. අපේ මුලික පඩිය විශාල ප්‍රතිශත වලින් වඩි වෙන්න යන්නෙ..... ජේශ්ටත්වය අනුව සමහරුන්ට 120% න් වඩි වෙනවා ( අහින්න්සක මට 78%න්) අවමය 35%
2. අපිට අයෙත් යුනිෆොර්ම් දෙනවා ( 5 Black Toursar + 02 Short Sleave Shart + 03 long Sleave Shart + 2 Tie + 1 T-Shart)
3. රු. 1000 ක මාසික යුනිෆොර්ම් Maintanance දීමනාවක් දෙනවා
4. Phone බිල ගෙවනවා
මගෙ Basic Salary එක 64000 සිට 114,000 දක්වා වැඩිවෙනවා
මේ වැඩිවෙන ගානෙන් කියක් හරි ඉතුරු කරන්න හොඩම විඩිය මොකද්ද කියපල්ලකො
@LajjaNathiBayya
මෙච්චර කාලයක් 64,000න් මැනේජ් කළා නම් වැඩිවෙන 50,000න් 40,000 විතර ඉතුරු කරන්න ට්‍රය් කරන්න. මට හිතෙන ඔප්ෂන් ටික:
1. රත්තරන් බඩු කඩවල පවුම් 1/2, 1/4, 1/8 වගේ කාසි තියෙනවා. විශ්වාසවන්ත තැනකින් හැම මාසෙම ඒ කාසියක් ගන්න. මම දන්නෙ නෑ ලංකාවේ දැන් රත්තරන් මිල කොහොමද කියන්න. නමුත් මම හිතන්නේ පවුම් 1/4 වගේ කාසියක් ගන්න පුළුවන් වෙයි. හදිස්සියකදී ආයෙත් කෑෂ් කරගන්නත් පුළුවන්. මම ලංකාවේ හිටපු කාලේ ඔය වැඩේ කළා. ගේ හදද්දී ගොඩක් ප්‍රයෝජනවත් වුනා. නැත්තම් උකස් බඩු විකුණන තැනකින් මුදු අනන් මනං රත්තරන් මිලට ගන්න පුළුවන්. එකම දේ රත්තරන් බඩු ගත්තොත් වයිෆ් ට ඒවා ඕන වෙයි.
2. බබාලා දෙන්නගේ නමින් ගිණුම් දෙකක් ඇරලා හැම මාසෙම 20,000 ගානේ standing order දෙකක් එකවුන්ට් එකේ සෙට් කරලා තියන්න. කාලයක් යද්දී හොඳ ගානක් එකතු වෙයි. එකම ප්‍රශ්නේ හදිස්සියකදී ගන්න බැරි වීම.
3. වෙන අකවුන්ට් එකක් ඇරලා, දැනට පඩි ගන්න අකවුන්ට් එකෙන් එකට standing order එකක් සෙට් කරන්න. ඒ අකවුන්ට් එකට කාඩ්, ඉන්ටනෙට් බෑන්කින් මුකුත් ගන්න එපා.
4. වෙලාව තියෙනවා නම් පොඩි බිස්නස් එකක (ෆෝන් අරන් විකිණීම) වගේ ආයෝජනය කරන්න පුළුවන් නම් second income source එකක් නිකන්ම හැදෙයි.
මගේ පුද්ගලික අදහස 1 වෙනි ඔප්ෂන් එක.
Correct .@LajjaNathiBayya