UK වල piratebay සහ kickass ටොරන්ට් සයිට් දෙකේම mirror සයිට්ස් දැන් ටික දවසක ඉඳල ඇක්සස් කරන්න බෑ (මොන වෙලාවෙ ට්රයි කරත් සර්වර් ඩවුන් කියල එන්නෙ) . UK ඉන්න අය මේකට විසඳුමක් හෝ ආදේශයක් හොයාගනද තියෙන්නෙ? මගේ ISP තමයි virgin media.
දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් දැනගන්න එක්ක දාමුද බලන්න!
දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් දැනගන්න එක්ක දාමුද බලන්න!
නැහැ බන්. මම පොඩ්ඩක් හොයලා බලන්නම්.
iwarai 5$ for month
It is easy to monitor what you are downloading right now. Also police will ask your password & if you refused to give it, you will end up in jail 