පයිසර් නිසා heart problems ඵනවා ඊශ්‍රාලය කියයි!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නරිය මිදි තිත්තයි කිව්වලු.
    අනේ යකෝ උබලත් චීනෙට වාසියක් නම් ගූ වලකට හරි බහී.
    පයිසර් ගහල මැරියං ඉතිං අපිට පාන්ද.. 😆😆
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මිලියන ගානකට ගහලා ඉතාම සීමිත ප්‍රමාණයකට විතරයි ඔය ප්‍රශ්නේ ඇවිල්ල තියෙන්නේ. ඒත් වයස අඩු අයට. මේ ප්‍රශ්නේ තාම ලොකු ගැටලුවක් ඇති කරලා නැහැ. mild symptoms තියෙන්නේ.
    දිගු කාලීනව තව අවුරුදු ගාණකින් කොහොමද කියන එකනං දන්නේ නැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෝ අර මේකේ චීනෙ වැක්සීන් වලට බිල්ලො මව මව පයිසර් උඩ තියන් මාකට් කරන සුදු මහත්තයා..🙊🙊

    View attachment 128676


    https://www.businessinsider.com/pfizer-vaccine-heart-problem-israel-pfizer-biontech-covid-2021-6

    https://www.timesofisrael.com/israe...2nd-shot-and-heart-problem-in-males-under-30/


    බිල්ලො මවන්ඩ එපා පොන්නයෝ. දැන් මේවා නේද ස’ ගේන්න හදන්නෙ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පයිසර් ගහල මැරියං ඉතිං අපිට පාන්ද.. 😆😆

    ඇයි බන් මේ උබට අනුව මිනී මරන ඒවා උබේ ආණ්ඩුව ගෙන්නන්න යන්නේ?

    Screenshot_20210603_100637.jpg

    Screenshot_20210603_100530.jpg

    Source: අද දිණමින පත්තරේ 🤭
     
    • Haha
    Reactions: Rontmir