පය තබමි කවි පියසට

Apr 26, 2013
4
3
0
පය තබමි කවි පියසට

බැඳුනෙමි එලකිරියට
පය තබමි කවි පියසට
පතමි ඔබ අවසරය
ඇරඹුමට කවි ලියන්නට

 

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර

    ලොකු ලොකු කවියො එළකිරියේ බෝ ඇත්තේ
    ඔබ ගියෙ නැද්ද වටයක් කවි ත්‍රෙඩ් පැත්තේ
     
    Apr 26, 2013
    4
    3
    0

    ලොකු ලොකු කවියො එළකිරියේ බෝ ඇත්තේ
    ඔබ ගියෙ නැද්ද වටයක් කවි ත්‍රෙඩ් පැත්තේ
    අඳුර ගැනුමට කවියො බෝ ඇත්තේ
    යන්නෙමි වටයක් කවි ත්‍රෙඩ් පැත්තේ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    පිලිගනිමි ඔබව අදරින්
    ලියන්න කවි නිතැතින්
    එක්වෙනි අදහස් දක්වමින්
    ඇති නේද ඒ මගෙන්?
    :)
     
    Apr 26, 2013
    4
    3
    0
    පිලිගනිමි ඔබව අදරින්
    ලියන්න කවි නිතැතින්
    එක්වෙනි අදහස් දක්වමින්
    ඇති නේද ඒ මගෙන්?
    :)

    පිලිගත්තාට මා ඔබහට පුදමි තුතී
    කවි පියසෙදි යලි හමුවීම පතමි නිතී
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවසර ඔබට එලකිරියට ........... පිවිසෙන්න
    පරිස්සමට එහි පය තියලා .............. එන්න
    සුළුවෙන් පටන් ගෙන දිගු ගමනක් ..... යන්න
    පතනෙමි දින දින ඔබ මෙහි .... . වැජබෙන්න :yes::yes::yes: