පරක්- අල්- බාබු

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    හිනා ගිහින් මැරෙනවා යකෝ මුන් මේවගෙන් ආතල් ගන්න හැටි දකපුවම ,හැබැයි තව අවුරුදු 100 කින් විතර මුන් මේවා ඇත්ත කියයිද දන්නේන්ත් නෑ මේ යන විදියට


    30ieseb.jpg



    අතීතයේ සිටම ශරියා ලංකාව ( ශ්‍රී ලංකාව) මුස්ලිම් සුල්තාන් වරුන්ගේ යටතේ පාලනය වුනු රටකි.පසු කලක ඉන්දියාවෙ සිට පැමිනි සිංහල ජාතිවාදි අහිංසහල මුස්ලිම් මිනිසාව ගතනය කර රටේ තිබුන මුස්ලිම් සංස්කෘතිය විකුර්ති කර ටිකෙන් ටික සිංහල රටකට පෙරලුවා.

    සිංහල ජාතිවාදින් ඔහුව හදුන්වන්නේ පරක්‍රමබාහු රජු කියයි, නමුත් අද දිනයේ නියම මුසුල්මානුවා පිටුවෙන් කර හෙලිදරව්වෙන් පසුව සිංහල අන්තවාදින්ගේ කතාන්දර ඉවරයක් කිරීමට අප සහෝදර මුස්ලිම් ජනතාවාට හැකි වෙයි.

    ඔහුගෙ සැබෑ නම පරක්- අල්- බාබුය, ඔහු ශරියා ලංකා (ශ්‍රී ලංකාවෙ) පොල්-අල්-නූරු ( පොලොනරු) රාජදානියේ රජ කර සුල්තාන් කෙනෙක් (1153-86.)
    ඔහු යටතේ පොල්-අල්-නූරු නගරයේ දිවුනු වූයේ සියලු දෙනාගෙම ඇස් අන්ද කරමින්,පල්ලි සදා ශරියා ලංකාවෙ සිටපු මුස්ලිම් ජන්තාවට අල්ලා දෙවියන්ව වන්දානා මන කිරීමට ඉඩ සල්ස්වපි නිසා පරක් අල් බාබු රජුව සලකන්නේ අල්ලා දෙවියන් පොලවට එවපු දේවදූතයෙක් ලෙසයි...

    සිංහල ජාතිවාදින් එය හදුන්වන්නේ පරක්‍රම සමුද්‍රය ලෙසයි, නමුත් කුරානයේ සදහන් වන්නේ පරක්-නයිල් නදිය ලෙසයි....
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යකෝ බලාගෙන ගියාම අපි ඉපදිලා තියෙන්නේ මුස්ලිම් රටකනේ. හරිම මෙව්වා එකක් දැනෙන්නේ..
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    යකෝ අපිටනේ වැරදිලා තියෙන්නේ.මහාවංසේ වෙනස්කරන්න කියලා උද්ඝෝෂනයක් කරන්න ඕන බං මේවට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl: ඔන්න බලපන් තව කාලෙකින් ඕව ඇත්ත කියල හිතන උන් එලියට ඇවිත් කෑ ගහන්නෙ නැද්ද කියල. උන් දන්නව ඕව වවාගෙන කන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl: හැම එකම ආතල්...එකනේ සිඞ්හළු කියන්නේ...:baffled: වතුර නහය ලගටම ආවම තමයි ආතල් නැවතිලා හිතන්න පටන් ගන්නේ...:yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    යකෝ අපිටනේ වැරදිලා තියෙන්නේ.මහාවංසේ වෙනස්කරන්න කියලා උද්ඝෝෂනයක් කරන්න ඕන බං මේවට.


    සහජිවන බොලව්. පුකෙ අරියත් කට පියන හිටු
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අන්තිමට සිරිසේනත් සිරහ් අහමඩ් වෙලා අපිට කෙලවයිද? දන්නේ නෑ. දනටමත් සහජීවනේ කියල කෙලවනවා.