යුද්ධෙදි මැරුණු ශ්‍රී ලංකා හමුදා වලට වැඩ කරපු සිංහල නොවන රණවිරුවොත් ඉන්නවා. විශේෂයෙන් lrrp එකට උදව් කරන්න anti ltte tamil groups සහ ඔය JackSparrow කියල තියෙන මැලේ කට්ටියත් ඉඳල තියෙනවා. ඒ සිංහල නොවන කට්ටිය තමා මිලේනියම් සිටි පාවා දීමෙන් පස්සේ ගොඩක්ම මැරුනේ. ඒ අයට කවුරුවත් අපහාස කරන් නෑ. නමුත් සිංහල රණවිරුවෝ ප්‍රමාණය එක්ක සලකද්දී ඒ අය බොහොම අල්පයි. අනික මේ සින්දු වලින් එයාලට අපහාස කරලා නෑ පොඩ්ඩක්වත්.
අපේ සිංහල කම අගය කරන්න අපි නැත්තන් වෙන කවුද ඉන්නේ. ඕනෙම ජාතියකට ජාතික අභිමානි ගීත තියෙනවා. ඒවා වෙනස් කරන්න කියන උන්ට ජාතියක් ජන්මයක් තියෙනවද කියල ප්‍රශ්නයක් මතු වෙනවා.