watinaa adahasak kiyawenawa me kaviyen ......... niyamai
thanks brother......

watinaa adahasak kiyawenawa me kaviyen ......... niyamai

සැමරුම් උත්සව කාට කුමක් අරභයා පවත්වනවාදැයි එම සැමරුම් උත්සව සංවිධායකයින් පවා නොදන්නා බූවාලන්තයක් බවට අප රට පත්වී හමාරය...
උසස් කාලීන නිර්මානයක්...ඔබට ජය!!
Still I cant understand how do get those great idieas for your poems over and over again
Thats why I always take u as my fav poet in EK
Just keep up Rasika ayiye
Simply superb creation
අපෙ රටේ කවද්ද රසික අයියෙ පිළිවෙලකට වැඩක් කෙරුනෙ ?
ලංකවෙ ඉතිහාසය විජයගෙන් පටන්ගනිද්දි
ඉන්දියාවෙ රාම ,
විජයට අවුරුදු ගානකට කලින් ලංකාවෙ රජකරපු රාවණත් එක්ක සටන් කරන්නෙ
තව කිනම් කතාද ?

niyamai....apita kochchra then athtda oya wage hithanna.......essarahatath e samaharathen welalila yawii.......kawadawath ewan deyak sidu nowna ganatama.......
api katath hithanna yamak kiyana nirmanayak.......
wishishtaiyi......![]()
![]()

atheethaye witharak nemei... adath ma lakbime lehelapu udara wiruwan ... uthum minusun ... shreshta nayakin samaranne dawasakata witharai.... ekath samarenne naha..godak welawata..... apita wela thiyena lokuma aheniya.... shreshta kawya nirmanayak sahodaraya.. obata jaya !
හරිම අපූරු නිර්මාණයක් රසික් අයියෙ
නිර්මාණය තුලින් හොද පණිවිඩයක් දෙනවා අපේ වැරදි හදාගන්න (හදා ගනීද නොගනීද?.... වෙනම කතාවක්)