පරණම ට්‍රැෆික් එක

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පරණම ට්‍රැෆික් එක

    මෙන්න මේකලු පරණම ට්‍රැෆික් එක අනිවාර්යෙන් ලoකාවෙ ට්‍රැෆික් රාලහාමි කෙනෙක් තමා ඉන්න ඇත්තෙ :P:P:P:P



    According to an urban legend these cars were left behind by US soldiers from World War II, who could not ship them back to the US so they decided to hide them in a forest until they could come back and retrieve them. The locals disagree and say that it’s simply an old car dump of vehicles made after the WWII.

    At one point there were four car graveyards in Chatillon with as many as 500 retro vehicles. Unfortunately, most of the cars were stolen or removed by the locals and due to environmental issues the whole graveyards was cleared in 2010.


    This Traffic Jam Was Stuck In Belgian Forest For 70 Years!!!.jpg

    This Traffic Jam Was Stuck In Belgian Forest For 70 Years!!.jpg

    This Traffic Jam Was Stuck In Belgian Forest For 70 Years!.jpg

    This Traffic Jam Was Stuck In Belgian Forest For 70 Years,!.jpg

    This Traffic Jam Was Stuck In Belgian Forest For 70 Years,..jpg
     
    Last edited:
    • Like
    Reactions: shenic

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකඩ බඩු කාරයෙක් දැක්කොත් දවසයි.. ඊයෙද කොහෙදත් highway එකේ වැට කපල යකට බඩු වලට විකුණල ලක්ෂ හැටකට ද කොහෙද සුදු යකඩ.. පස් දෙනෙක් මාට්ටු..

    :baffled::baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    Aparade wage ne ban ..


    :cool::cool:

    රෑට ඒ පැත්තෙ car හොල්මන් එහෙමත් ඇති
    ඔව් නෙ බන් මෙක නිකන් කාර් කනත්තක් වගේ නෙ


    :cool::cool:

    tks machan
    යකඩ බඩු කාරයෙක් දැක්කොත් දවසයි.. ඊයෙද කොහෙදත් highway එකේ වැට කපල යකට බඩු වලට විකුණල ලක්ෂ හැටකට ද කොහෙද සුදු යකඩ.. පස් දෙනෙක් මාට්ටු..

    ලoකාවනෙ බන් ...අලි එනවට ගහන වැටවල් ගලවගෙන යන උන් ඉන්න එකේ ගැන highway මොන කතාද
    අපේ උන් පුලුවන් නම් පාර පිටින්ම ගලවයි


    :baffled::baffled:

    :cool::cool:
    මරුසිරා;16890878 said:
    පට්ට
    :cool::cool:
    attachment.php


    mehe neweine nattam 1k genalla hadanna tibuna

    සිරාවට මරු ඇන්ටික් පාරවල් ටික

    :cool::cool: