මං මේකට මුලින් join වෙද්දි මේක සින්දු web site එකක්2008
වයස අවු 12යි මේ අකවුන්ට් එක හදද්දි
ඔව් මාත් එහෙමයි. ඒ කාලෙ සිංදු එකතු කරා හරියට. කම්පියුටර් එකක් ගත්ත මුල් කාලෙ ඔය වගේ වැඩ තමයි කරේ. අර හැම සිංදුවකම වගේ එලකිරි ඩොට් කොම් කියද්දි මේ සයිට් එක හොයාගෙන ආව සිංදු ඩවුන්ලෝඩ් කරන්න. ඒ ගමන් වෙන්න ඇති මම අකවුන්ට් එකක් හදන්න ඇත්තෙ.මං මේකට මුලින් join වෙද්දි මේක සින්දු web site එකක්
ඔව් මාත් එහෙමයි. ඒ කාලෙ සිංදු එකතු කරා හරියට. කම්පියුටර් එකක් ගත්ත මුල් කාලෙ ඔය වගේ වැඩ තමයි කරේ. අර හැම සිංදුවකම වගේ එලකිරි ඩොට් කොම් කියද්දි මේ සයිට් එක හොයාගෙන ආව සිංදු ඩවුන්ලෝඩ් කරන්න. ඒ ගමන් වෙන්න ඇති මම අකවුන්ට් එකක් හදන්න ඇත්තෙ.