Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

Tharidu822

Active member
  • Oct 3, 2013
    670
    122
    43
    73322202_278047276589159_2788942273597581216_n.jpg
    කීයක් දෙනව ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,378
    6,422
    113
    Colombo
    අවුරුද්දක් වගේ පරණ සැම්සුනග් ටීවී එකක් තියනවා
    ඒකෙ ඔප්ශන් එකක්තියනවා ඕන් නං කලු සුදු විදියට බලන්න පුලුවන් ඒක එනේබල් කරාම,
    4K, 55inch ස්මාට් ටීවී එක, කීයක් දෙනවද
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,923
    1,445
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aurudu 50k parana Singer TV ekak thiyenawa?
    Kiyak denawada? Thamath hodata wada karanawa.

    Mama hithagena hitiye antique vidiyata cabinet ekak gahala eka thiyala gaming console ekak set karanna lassanata living eke thiyanna.
    එහෙම කරපන්කෝ..අපරාදෙනේ විකුණන්නේ :(