පරණ ගේට්ටු බැමි සේෆ් නැහැ. පොඩ්ඩා ඉන්න නිසා හිතට බයයිමරු. අපෙත් පරණ ගේට්ටුව ගලවල රෝලර් ගේට් එකක් ගහන්න හදාගෙන යනව
රනිල්ට චන්දෙ දීපන්.අපි දැන් මොකද කරන්න ඕනෙ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
ලොස් කීවම ගේට්ටුවෙ ෆොටෝ එකක් දාන්න තරමට රිදිලා
අපරාදෙ මට උබෙ ගෑනි කැතයි කියන්න තිබුනෙ

ඔව් ලයිට් දානවා ගේට්ටු කණු දෙකටලයිට් පත්තු වෙන ගේට්ටුවක්ද?
පරණ ගේට්ටු බැමි සේෆ් නැහැ. පොඩ්ඩා ඉන්න නිසා හිතට බයයි
පරන ගේට්ටුව දීල අලුත් ලැපක් ගෙනාව. @asanka+++ හොඳටම රිදිලා ගෙනාවේ අද උදේ.පරන ගේට්ටුව දීල අලුත් බේසමක් ගමු
හම්මෝ ඔව් මේ පේනවනේ..
අපේ මහගෙදර. පට්ට කූල් ප්ලේස් එකඅඩෝ ඉස්සරහ වත්ත නිකන් කැලේ වගේ ගස්.
රස්නේ අඩු ඇති නේද ගෙවල් පැත්තේ.