..::[පරණ කාර් ටිකක් බලමුද (Vintage Cars)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ..::[පරණ කාර් ටිකක් බලමුද (Vintage Cars)]::..

    France වල රෝගේර් Baillon කියන dial එකට අයිති car සෙට් එකක් හොයාගෙන මුනුපුරලා ටික farm ඒකෙ තිබිල :baffled::baffled: 1930 to 1950 use කරපු බඩු :yes: Euro 12 million වටිනවාලු :rolleyes: මේ සෙට් එක February 6th ,2015 auction එකකට දාන්නලු ඉන්නේ පැරිස් වලදී :P:yes: ඔන්න chance එක :P:P:love:


    20tni1e.jpg


    vintage Ferrari (left) Maserati A6G 200 Berlinetta Grand Sport Frua (right) ලෝකෙටම තුනයි ලු තියෙන්නේ
    :oo:

    2njddud.jpg


    Ferrari 250 GT California SWB
    :cool:


    imtlzl.jpg


    Talbot-Lago T26 Cabriolet
    ;)


    2f092zm.jpg


    Hispano Suiza H6B Cabriolet Millio :baffled:



    2s7upo5.jpg


    Facel Vega (left) and a Talbot-Lago (right) වේග ඒ කාලෙත් තිබිල බොලව්
    :D

    14j6ycx.jpg




    6t245s.jpg





    2lxe5o4.jpg




    17sv2v.jpg



    24ewg83.jpg




    2dhb87a.jpg



    bump එකක් දාගෙන යන්න :cool: :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    හප්පට..:shocked:
    :baffled:ඕවා ආයි ගොඩ ගන්න පාට්ස් අලුතෙන්ම හදන්න වෙයිනේ...:eek:
    ++4

    හදල දුවනවට වඩා ඕව ලස්සනට polish කරලා බල බල ඉන්න කැමති සෙට් එකක් ඉන්නවා බන් , ගොඩක් වාහන කෞතුකාගාර වලටත් ගන්නවා නෙහ් :yes: +3 :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    e aithi karayawa hitola salli walin wahuwath e ganata wath mila karanna ba machan oya tika
    rep denna balu ube welawa tamai

    අනිවා මචං මේවගේ වටිනා කම දන්නා එවුන් දන්නවා, එල බන් අවුලක් නෑ ;) :yes: