මෙහෙමයි වැඩ දන්න උන් ගානට ඕක ගොනා කරගෙන ඇනලා පැන්නට මේකෙ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියන්නෙ උබ නං ඕකට අනින්න යන්න එපා ලොවෙත්. අන්තිමට උබට කරගහන්න වෙයි ඕක. උබ අහිංසක nice guy එකෙක්නං proposal එකකින් හරි හොද අහිංසක කෙල්ලෙක් හොයාගෙන බැදපන්. නැතුව youtube motivation httplage video 2ක තුනක් බලලා මම දැන් nice guy නෙවේ මම දැන් ඇල්ෆා මේල් කෙනෙක් බුහහා.... ගාලා ඔය බඩ්ඩට අනින්න ගිහිං කෙලවගන්න එපා. එහෙම ඇල්ෆා මේල් ලා හදන්න පුලුවන්නං මොනවා කරන්න බැයිද?

ඔය ගොන් බඩු මෝඩ උනාට කැරි කපටියි. ඕකට අනින්න ගියොත් උබට එක්කෝ ගොන් බඩුවක් කරගහන්න වෙයි, ගොන් බඩුව බදින්න බෑම කිව්වොත් ස්ත්‍රී දූෂණ නඩුවකට ඇතුලෙ බඩගාන්න වෙයි.