පරණ කිරිය.... (චැට් රූම්)

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Aduma 5kwath...

    එහෙනම් අපි අයින් වෙලා පයින් යන්නම් අයියන්ඩි... පරණ එකට කෙල වෙලා මේ එන්නෙ තව අලුත් එකකින්.. පරණ එකත් 2015..

    අපි එහෙනම් සමු ගන්නම්...

    ජයින් ජයිම වේවා...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් එළකිරියේ ඉන්නෙ මහා ඉරිසියා කාරයො බං.
    ගණන් ගන්න එපා ඕව. කට්ටිය ආවම සලකයි උඹට
    මම ලඟදි උඹව රේප් කරලා

    Uba magulak kiyanawa.. mage 115k rep kapala.. thred eka nisa.. kamak ne.. ape sahola ekathu wenawane.. 20k withara kapala..
     
    • Like
    Reactions: Ridila™

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් අපි අයින් වෙලා පයින් යන්නම් අයියන්ඩි... පරණ එකට කෙල වෙලා මේ එන්නෙ තව අලුත් එකකින්.. පරණ එකත් 2015..

    අපි එහෙනම් සමු ගන්නම්...

    ජයින් ජයිම වේවා...
    giphy.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මම තමා පරණ සුපර් සීනියර් මෙම්බර්...:yes::yes: මම නැතුව මොන චැට්ද :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අනේ අපෙ කාලේ - කිරිය දැන් රාලේ...
    අලුත් වූ වාලේ - ඉන්නෙ අපි බාලේ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කවි රස දන්නෝ - කිරියෙ හමුවන්නෝ...
    එක්ව කියවන්නෝ - බලා හිනැහෙන්නෝ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ටැග් ටික දැක්කා - මේ මොකද අක්කා...
    හැමිනුනේ මක්කා - කිරිය මං වික්ක...
     
    • Like
    Reactions: KPZ

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    රිද්දන්න නෙමේ දැම්මේ... අලුත් අයගේ ත්‍රෙඩ් නිසා පරණ අය එන්නේ නෑ දැන් ත්‍රෙඩ් බලන්නවත්...

    parana aya enwa fake walin :baffled: