Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ කෙල්ල හමුවෙලා පාන්දර ආවේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ආවේ බං හෝටල් එකට.

ඊයේ රෑ තමයි රෑ.

කෙල්ලෙක්ට ගහලා ගහලා ඒකී වෙන එකෙක් බැන්දත්,

ඒකිගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ.

හදිස්සියේ දැකලා,

' ආ.. කොහොමද... '

කියලා කතාව පටන් ගත්තත් ඇති.

මම දිගන වැඩ කාලේ අන්තිමට දැනට අවුරුදු 5කට කලින්.

ඒ කාලේ මෙහෙ ස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක මාස 7ක වගේ affair එකක් තිබුණා.

එයත් නුවරඑලිය ඉඳලා ඇවිත් මෙහෙ බෝඩිං වෙලා හිටියේ.

පට්ටම ලස්සන කෙල්ලෙක්.

මම දන්නේ නෑ ඒකී මොන හේතුවකට මම වගේ සෙට් වුණාද කියලා.

ඒකිගේ ස්කෝලේට ජල ව්‍යාපෘතියක් පරිත්‍යාග කරන වැඩකදි කතා කරලා, අන්තිමට ඒකී සෑම සති අන්තයකම මගේ අතින් නිරුවත් වෙන තැනට වැඩ සිද්ධ වුණා.

කාලේකට පසුව අපේ සම්බන්ධය විවිධ හේතු නිසා නැති වුණා. ගොඩක් සල්ලි ප්‍රශ්ණ තමයි.

මම නම් කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඒකී බඳින්න.

ඒ තරම් ලස්සනයි.

Performance වලින් නම් පිස්සු වැටෙනවා.

වැඩේ කරද්දී යක්ෂණියක් වගේ.

පැය ගානක් වුණත් එකම energy එකෙන් support කරනවා.

කරන කිසිම දෙයක් එපා, රිදෙනවා අරව මේවා talks නෑ.

පස්සේ, මේ පළාතේ හාඩ්වෙයාර් ඩයල් එකක් කෙලින්ම ගෙදරින් අහලා කරලා මේකිව බැන්දා.

මම ඒ වැඩ කළ තැනින් අයින් වෙලා තමයි Social Media Campaign සීන් වලට බැස්සේ.

ඉතින් මට ආපහු කුමක්දෝ හේතුවට දිගන තියෙන ලොකු හෝටල් එකක වැඩක් කරන්න ලැබුණා.

ඒ ආපු වෙලාවේ හරිම පුදුමාකාර විදියට ඒ ටීචර් මට ආපහු හමුවෙනවා ඒ ස්කෝලේ ඉස්සරහම.

' මොකද මෙහේ...'

කියලා පටන් ගත්ත කතාව ඉවර වුණේ ඊයේ හවස එයාලගේ ගෙදර එන්න කියලා.

එයාගේ මහත්තයා මේ සතියේ ලංකාවේ නෑ.

ආපහු පරණ මතක එක්ක හරිම සුන්දර රාත්‍රියක්.

එක මොහොතක් නිදාගත්තේ නෑ බං.

ඒ වගේමයි ඒ සිරුර.

ඒ හැසිරීම.

ඒ සුවඳ.

පිස්සු වගේ දැන්.

මේවා ඉතින් වෙන කාට කියන්නද උඹලට කියනවා මිසක්..

මම නිදාගන්නවා.

බායි...!

[QUOTE="Phone Hora, post: 29967882, member: 557363"] [SIZE=5]දැන් ආවේ බං හෝටල් එකට. ඊයේ රෑ තමයි රෑ. කෙල්ලෙක්ට ගහලා ගහලා ඒකී වෙන එකෙක් බැන්දත්, ඒකිගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ. හදිස්සියේ දැකලා, ' ආ.. කොහොමද... ' කියලා කතාව පටන් ගත්තත් ඇති. මම දිගන වැඩ කාලේ අන්තිමට දැනට අවුරුදු 5කට කලින්. ඒ කාලේ මෙහෙ ස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක මාස 7ක වගේ affair එකක් තිබුණා. එයත් නුවරඑලිය ඉඳලා ඇවිත් මෙහෙ බෝඩිං වෙලා හිටියේ. පට්ටම ලස්සන කෙල්ලෙක්. මම දන්නේ නෑ ඒකී මොන හේතුවකට මම වගේ සෙට් වුණාද කියලා. ඒකිගේ ස්කෝලේට ජල ව්‍යාපෘතියක් පරිත්‍යාග කරන වැඩකදි කතා කරලා, අන්තිමට ඒකී සෑම සති අන්තයකම මගේ අතින් නිරුවත් වෙන තැනට වැඩ සිද්ධ වුණා. කාලේකට පසුව අපේ සම්බන්ධය විවිධ හේතු නිසා නැති වුණා. ගොඩක් සල්ලි ප්‍රශ්ණ තමයි. මම නම් කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඒකී බඳින්න. ඒ තරම් ලස්සනයි. Performance වලින් නම් පිස්සු වැටෙනවා. වැඩේ කරද්දී යක්ෂණියක් වගේ. පැය ගානක් වුණත් එකම energy එකෙන් support කරනවා. කරන කිසිම දෙයක් එපා, රිදෙනවා අරව මේවා talks නෑ. පස්සේ, මේ පළාතේ හාඩ්වෙයාර් ඩයල් එකක් කෙලින්ම ගෙදරින් අහලා කරලා මේකිව බැන්දා. මම ඒ වැඩ කළ තැනින් අයින් වෙලා තමයි Social Media Campaign සීන් වලට බැස්සේ. ඉතින් මට ආපහු කුමක්දෝ හේතුවට දිගන තියෙන ලොකු හෝටල් එකක වැඩක් කරන්න ලැබුණා. ඒ ආපු වෙලාවේ හරිම පුදුමාකාර විදියට ඒ ටීචර් මට ආපහු හමුවෙනවා ඒ ස්කෝලේ ඉස්සරහම. ' මොකද මෙහේ...' කියලා පටන් ගත්ත කතාව ඉවර වුණේ ඊයේ හවස එයාලගේ ගෙදර එන්න කියලා. එයාගේ මහත්තයා මේ සතියේ ලංකාවේ නෑ. ආපහු පරණ මතක එක්ක හරිම සුන්දර රාත්‍රියක්. එක මොහොතක් නිදාගත්තේ නෑ බං. ඒ වගේමයි ඒ සිරුර. ඒ හැසිරීම. ඒ සුවඳ. පිස්සු වගේ දැන්. මේවා ඉතින් වෙන කාට කියන්නද උඹලට කියනවා මිසක්.. මම නිදාගන්නවා. බායි...![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom