පරණ කෙල්ල හමුවෙලා පාන්දර ආවේ...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    දැන් ආවේ බං හෝටල් එකට.
    ඊයේ රෑ තමයි රෑ.

    කෙල්ලෙක්ට ගහලා ගහලා ඒකී වෙන එකෙක් බැන්දත්,
    ඒකිගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ.

    හදිස්සියේ දැකලා,
    ' ආ.. කොහොමද... '
    කියලා කතාව පටන් ගත්තත් ඇති.

    මම දිගන වැඩ කාලේ අන්තිමට දැනට අවුරුදු 5කට කලින්.

    ඒ කාලේ මෙහෙ ස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක මාස 7ක වගේ affair එකක් තිබුණා.
    එයත් නුවරඑලිය ඉඳලා ඇවිත් මෙහෙ බෝඩිං වෙලා හිටියේ.
    පට්ටම ලස්සන කෙල්ලෙක්.
    මම දන්නේ නෑ ඒකී මොන හේතුවකට මම වගේ සෙට් වුණාද කියලා.
    ඒකිගේ ස්කෝලේට ජල ව්‍යාපෘතියක් පරිත්‍යාග කරන වැඩකදි කතා කරලා, අන්තිමට ඒකී සෑම සති අන්තයකම මගේ අතින් නිරුවත් වෙන තැනට වැඩ සිද්ධ වුණා.

    කාලේකට පසුව අපේ සම්බන්ධය විවිධ හේතු නිසා නැති වුණා. ගොඩක් සල්ලි ප්‍රශ්ණ තමයි.
    මම නම් කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඒකී බඳින්න.

    ඒ තරම් ලස්සනයි.

    Performance වලින් නම් පිස්සු වැටෙනවා.
    වැඩේ කරද්දී යක්ෂණියක් වගේ.
    පැය ගානක් වුණත් එකම energy එකෙන් support කරනවා.
    කරන කිසිම දෙයක් එපා, රිදෙනවා අරව මේවා talks නෑ.

    පස්සේ, මේ පළාතේ හාඩ්වෙයාර් ඩයල් එකක් කෙලින්ම ගෙදරින් අහලා කරලා මේකිව බැන්දා.

    මම ඒ වැඩ කළ තැනින් අයින් වෙලා තමයි Social Media Campaign සීන් වලට බැස්සේ.

    ඉතින් මට ආපහු කුමක්දෝ හේතුවට දිගන තියෙන ලොකු හෝටල් එකක වැඩක් කරන්න ලැබුණා.

    ඒ ආපු වෙලාවේ හරිම පුදුමාකාර විදියට ඒ ටීචර් මට ආපහු හමුවෙනවා ඒ ස්කෝලේ ඉස්සරහම.

    ' මොකද මෙහේ...'

    කියලා පටන් ගත්ත කතාව ඉවර වුණේ ඊයේ හවස එයාලගේ ගෙදර එන්න කියලා.
    එයාගේ මහත්තයා මේ සතියේ ලංකාවේ නෑ.

    ආපහු පරණ මතක එක්ක හරිම සුන්දර රාත්‍රියක්.
    එක මොහොතක් නිදාගත්තේ නෑ බං.

    ඒ වගේමයි ඒ සිරුර.
    ඒ හැසිරීම.
    ඒ සුවඳ.

    පිස්සු වගේ දැන්.

    මේවා ඉතින් වෙන කාට කියන්නද උඹලට කියනවා මිසක්..

    මම නිදාගන්නවා.
    බායි...!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Tired Pink GIF by Bernardson
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    රොමෑන්ටික් position ❤️🔥
    පොසිශන් නම් හොදයි ආදරේ නම් පෙන්නනව හොදට. ඒ එක්ස් හැබැයි පට්ට ටොක්සික්. බැදපු ගෑනි මේකිට වඩා නම් රත්තරන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    එක ෆැන්ටසි හීනෙක මං සැරිසැරුවා පාවෙමින් 🤭🤭

    ෆේල් පොන්නයන් පිරුන කිරිය 🤭
    අතේ ගහන්න ඔලුවෙන් හදාගන්න ෆැන්ටසි මුන් දැන් ත්‍රෙඩ් දාල තියනව පස්සේ දවසකත් බලලා අතේ ගහන්න :lol:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    දැන් ආවේ බං හෝටල් එකට.
    ඊයේ රෑ තමයි රෑ.

    කෙල්ලෙක්ට ගහලා ගහලා ඒකී වෙන එකෙක් බැන්දත්,
    ඒකිගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ.

    හදිස්සියේ දැකලා,
    ' ආ.. කොහොමද... '
    කියලා කතාව පටන් ගත්තත් ඇති.

    මම දිගන වැඩ කාලේ අන්තිමට දැනට අවුරුදු 5කට කලින්.

    ඒ කාලේ මෙහෙ ස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක මාස 7ක වගේ affair එකක් තිබුණා.
    එයත් නුවරඑලිය ඉඳලා ඇවිත් මෙහෙ බෝඩිං වෙලා හිටියේ.
    පට්ටම ලස්සන කෙල්ලෙක්.
    මම දන්නේ නෑ ඒකී මොන හේතුවකට මම වගේ සෙට් වුණාද කියලා.
    ඒකිගේ ස්කෝලේට ජල ව්‍යාපෘතියක් පරිත්‍යාග කරන වැඩකදි කතා කරලා, අන්තිමට ඒකී සෑම සති අන්තයකම මගේ අතින් නිරුවත් වෙන තැනට වැඩ සිද්ධ වුණා.

    කාලේකට පසුව අපේ සම්බන්ධය විවිධ හේතු නිසා නැති වුණා. ගොඩක් සල්ලි ප්‍රශ්ණ තමයි.
    මම නම් කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඒකී බඳින්න.

    ඒ තරම් ලස්සනයි.

    Performance වලින් නම් පිස්සු වැටෙනවා.
    වැඩේ කරද්දී යක්ෂණියක් වගේ.
    පැය ගානක් වුණත් එකම energy එකෙන් support කරනවා.
    කරන කිසිම දෙයක් එපා, රිදෙනවා අරව මේවා talks නෑ.

    පස්සේ, මේ පළාතේ හාඩ්වෙයාර් ඩයල් එකක් කෙලින්ම ගෙදරින් අහලා කරලා මේකිව බැන්දා.

    මම ඒ වැඩ කළ තැනින් අයින් වෙලා තමයි Social Media Campaign සීන් වලට බැස්සේ.

    ඉතින් මට ආපහු කුමක්දෝ හේතුවට දිගන තියෙන ලොකු හෝටල් එකක වැඩක් කරන්න ලැබුණා.

    ඒ ආපු වෙලාවේ හරිම පුදුමාකාර විදියට ඒ ටීචර් මට ආපහු හමුවෙනවා ඒ ස්කෝලේ ඉස්සරහම.

    ' මොකද මෙහේ...'

    කියලා පටන් ගත්ත කතාව ඉවර වුණේ ඊයේ හවස එයාලගේ ගෙදර එන්න කියලා.
    එයාගේ මහත්තයා මේ සතියේ ලංකාවේ නෑ.

    ආපහු පරණ මතක එක්ක හරිම සුන්දර රාත්‍රියක්.
    එක මොහොතක් නිදාගත්තේ නෑ බං.

    ඒ වගේමයි ඒ සිරුර.
    ඒ හැසිරීම.
    ඒ සුවඳ.

    පිස්සු වගේ දැන්.

    මේවා ඉතින් වෙන කාට කියන්නද උඹලට කියනවා මිසක්..

    මම නිදාගන්නවා.
    බායි...!
    හීන පේන්නේ පොඩි විනාඩි ගානක් බං... හෙන වෙලාවක් වගේ දැනුනට....