පරණ ටයර් වලට මොනවද කරන්නෙ?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දැන් මචන්ලා ඔය ටයර් rebuild කරනවා, dag ගහනවා කියලා එකක් තියෙනවා නේද? එහෙම එ්වා විකුණන්නත් තියෙනවානෙ එතකොට පාවිච්චි කරපු ටයර් එ් වගේ තැන් වලට දෙන්න පුලුවන්ද අපිට?
     
    • Like
    Reactions: csoftlanka

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බත්තරමුල්ලේ ජවිපේ මුලස්ථානයට ගෙනැවිත් බාරදෙන්න කියලා බෝඩ් එකක් තිබ්බා
    මාත් දාන්න හැදුවේ ඉස්සරහට හොද ඉල්ලුමක් තියෙයි කියලා 🤭 🤭
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ජනාදිපති පොන්නයෙක් නිසා හොරුන්ට බය වෙන්න දෙයක් නෑ.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කොල්ලො මරල ටයර් සෑයවල් වල පිච්චුවෙ ප්‍රේමදාස කියල දන්නෙ නැති රැල්ලට කියවන බයි පකව් කියනව ජෙප්පොන්ට දීපන් කියල ටයර් 😂

    ටයර් ගිහින් දීපන් පොන්න රනිලට 😂😂
     
    • Haha
    • Like
    Reactions: topkollek and Ryker

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොල්ලො මරල ටයර් සෑයවල් වල පිච්චුවෙ ප්‍රේමදාස කියල දන්නෙ නැති රැල්ලට කියවන බයි පකව් කියනව ජෙප්පොන්ට දීපන් කියල ටයර් 😂

    ටයර් ගිහින් දීපන් පොන්න රනිලට 😂😂
    Math beluwe eeka tamaa
     
    • Sad
    Reactions: Mr.Robot

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    කොල්ලො මරල ටයර් සෑයවල් වල පිච්චුවෙ ප්‍රේමදාස කියල දන්නෙ නැති රැල්ලට කියවන බයි පකව් කියනව ජෙප්පොන්ට දීපන් කියල ටයර් 😂

    ටයර් ගිහින් දීපන් පොන්න රනිලට 😂😂
    රනිල් හා ප්‍රේමදාස තමා කොල්ලෝ ටයර් දාලා ගිනි තිබ්බේ
     
    • Like
    Reactions: Mr.Robot

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොල්ලො මරල ටයර් සෑයවල් වල පිච්චුවෙ ප්‍රේමදාස කියල දන්නෙ නැති රැල්ලට කියවන බයි පකව් කියනව ජෙප්පොන්ට දීපන් කියල ටයර් 😂

    ටයර් ගිහින් දීපන් පොන්න රනිලට 😂😂
    මෝඩ බඩු දන්නෙ නෑ රටේ ඉතිහාසය. ඒ වුනාට දේසපාලන ඔස්තාර්ලා වගේ ඉන්නෙ 😀
     
    • Like
    Reactions: Mr.Robot