පරණ ටෙලියක් බැලුවා සිංහලූ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,017
    15,501
    113
    New Zealand
    අද පොඩ්ඩක් ෆ්‍රී නිසා යූටියුබ් පැත්තේ එද්දි අඹ යාලුවෝ එකේ කොල්ලො දෙන්නගේ ඉන්ටවීව් එකක් දැක්කා. ඒකත් පොඩ්ඩක් බලලා මම අඹ යාලුවෝ මුල ඉදන් බලන්න පටන් ගත්තා. ඒඉද ගත්ත සැරේට එපි16ම එකක්වත් ස්කිප් නොකර බැලුවා. අපිට දැන් විදින්න බැරි, ඒත් අපි පොඩි කාලේ විදපු ලස්සන සුන්දර ජීවිතේ දැන් අපිටවත්, අපේ දරුවන්ටවත් විදින්න බැරි එක ගැන හිතිලා පෝඩ්ඩක් ෂොක් උනා බන්. :(සමහර සීන් බලද්දි අපේ පරණ මතක එක්ක අතීතයට ගිහින් අතඇරලා දානවා වගේ දෙයක් දැනුනා . අපි ඇත්තටම මොකක්ද බන් මේ ගෙවන ජීවිතේ? අපේ පොඩි උන් නම් ජීවිතේ විදිනවා තියා ජීවිතේ විදින්නේ කොහොමද කියලවත් දන්නෙ නැතුව ඇති බන්.කැමැති උන් බලපල්ලා. මම මේක ඕනි තරම් බලලා තියනවා. ඒත් දැන් මේක බලද්දි දැනෙන හැගීම ගොඩක් වෙනස්