පරණ ත්‍රෙඩ් එකක්
සිඞ්හලු

එලකිරියෙ කවුරු හරි chrome extension එකක් හදල තිබ්බ නේද ත්‍රෙඩ් වල පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් කොටල දැම්මාම ඉබේම size = 4 වෙලා වැටෙන ?

අන්න ඒ ත්‍රෙඩ් එක හොයා දියල්ලකො