පරණ පොටෝෂොප් පෝටබල් වර්ෂන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොටෝෂොප් වල පෝටබල් වර්ෂන්වල සෙටින්ස් එහෙම අපිට ඕන විදියට වෙනස් කලාම,ආයේ ඕපන් කරද්දි ඒ වෙනස්කිරීම් එහෙමම තියෙනවද නැත්නම් default සෙටින් ටිකම ආයේ එනවද?2015 portable වර්ෂන් එකක් සෙට් වුනා,ඒක දාගන්න කියලා හැදුවේ..පොටෝ එඩිට් වලට නෙමෙයි,ඩ්‍රෝවින් වැඩකට.