පොටෝෂොප් වල පෝටබල් වර්ෂන්වල සෙටින්ස් එහෙම අපිට ඕන විදියට වෙනස් කලාම,ආයේ ඕපන් කරද්දි ඒ වෙනස්කිරීම් එහෙමම තියෙනවද නැත්නම් default සෙටින් ටිකම ආයේ එනවද?2015 portable වර්ෂන් එකක් සෙට් වුනා,ඒක දාගන්න කියලා හැදුවේ..පොටෝ එඩිට් වලට නෙමෙයි,ඩ්රෝවින් වැඩකට.