පරණ පොත් ටිකක් ඕනේ. තියෙනවද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ පොත් ටිකක් ඕනේ. තියෙනවද?

    මට පරණ පොත් (නවල්ස් ) ඔනෙ කියවන්න. කවුරුහරි විකුණන අය ඉන්නවනම් කන්ටක්ට් කරන්න.

    මෙන්න වගේ පොත්.

    *. පෙරලූ නැවුම් පස 1 සහ 2
    *. වානේ පන්නරය ලැබූ හැටි 1 සහ 2
    .
    .
    * pride and prejudice by jane austen (pdf neweyi)
    *Emma by jane austen (pdf neweyi)


    තැන්ක්ස් ලොට් ෆ්‍රෙන්ඩ්ස් :D:yes:
     
    • Like
    Reactions: markhaloce

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පෙරලුනු නැවුම් පස
    වානේ පන්නරය ලැබූ හැටි

    තියෙනවා .. හැබැයි 1 2 කියල නෑ full පොත් තියෙන්නේ :dull: එත් විකුනන්නේ නං නෑ :sorry:
     
    • Like
    Reactions: upulpdn

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දැදිගම වි රුද්‍රිගූ මහත්තය සෝවියට් දේශයට එක්ක ගිහින් රුසියන් උගන්වල පොත් සින්හලට හරවල එහෙදිම මුද්‍රනය කරල නොමිලෙ මෙහෙට එව්ව.සමාජවාදය ප්‍රචාරය කරන්න එහෙම කලා.කොල පාට ඝන කවරයක උඩින් මුද්‍රිත කවරය දවටල තියෙන්නෙ.පරන සමාජවාදියො ගාව,සමහර පුස්තකාල වල තියෙනව.කුරුලු ප්‍රකශකයො දැන් මෙ පොත් මුද්‍රනය කරනව.බාල කඩදසියෙන්
     
    • Like
    Reactions: upulpdn

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ara Colombo 10 gamini hall eka langa book shop thiyenawa neda?

    Maradana DR wijewardana mawathe parana poth kada tyenawalu neda... yannai baluwe

    ඔව් ගාමිණි හෝල් පැත්තේ DR wijewardana මාවත දිගටම තියෙනවා :yes: මමත් ඒ පැත්තේ තමයි :baffled:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mcn kawda mee pot tka uata kiyawanna qwe,, matat kenek mee pot tikama kiyawanna qwa,, ekai ahanne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mcn kawda mee pot tka uata kiyawanna qwe,, matat kenek mee pot tikama kiyawanna qwa,, ekai ahanne


    samahara ewa gift widiyata denna... old classic... sinhala ewa mata kiyawanna ban

    EMMA, Pride n prejudice kiyanne supirima poth ban. no wonder somebody recommended... :cool::cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැදිගම වි රුද්‍රිගූ මහත්තය සෝවියට් දේශයට එක්ක ගිහින් රුසියන් උගන්වල පොත් සින්හලට හරවල එහෙදිම මුද්‍රනය කරල නොමිලෙ මෙහෙට එව්ව.සමාජවාදය ප්‍රචාරය කරන්න එහෙම කලා.කොල පාට ඝන කවරයක උඩින් මුද්‍රිත කවරය දවටල තියෙන්නෙ.පරන සමාජවාදියො ගාව,සමහර පුස්තකාල වල තියෙනව.කුරුලු ප්‍රකශකයො දැන් මෙ පොත් මුද්‍රනය කරනව.බාල කඩදසියෙන්

    thnx friend:cool:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මේකෙ තව පොත් කියවන උන් ඉන්නවද දන්නෙ නෑ..
    bump