ලංකාවෙ තමයි. අැඟ වෙහෙසලා නිතර dance කරන කාගෙත් abs හැදෙනවා. එ්ක කායික අවශ්‍යතාවක්. Abs ශක්තිමත් නැත්තම් හරියට එක දිගට නටා ගන්න බෑ. ලංකාවෙත් ඕනම western dance troupe එකක බැලුවොත් එ්ක පේනවා.
මියුසික් ෂෝවල විනාඩි තුනක් අැඟ හොලවලා යන group ගැන නෙවෙයි කිව්වෙ හොඳේ.