Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ මතක : Blast from the past!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ථානය : ආපන ශාලාවක්

වේලාව : තේ පානයෙන් පසු

චරිත :

යාළුවෝ තිදෙන

මුදලාලි

කොලූවා

1 යාළුවා : කොලූ මෙහෙ බලාපන්

අපේ මේ තේ ගණන

කීයදැයි කියාපන්

කොලූවා : දෙකයි හැත්තෑ පහයි

1 යාළුවා : ආ සල්ලි අරගනින්

2 යාළුවා : එපා කොලූවෝ, සල්ලි

එපා ඔහුගෙන් ගන්න

තේ බොන්න ඒ අයට

කතා කෙරුවේ මමයි

ඒ නිසා තේ ගණන

ගෙවිය යුත්තේ මමයි

මේ සල්ලි ගෙන මගෙන්

තේ ගණන අරගනින්

3 යාළුවා : හැම දා ම උඹලා ම

ගෙවුවා ම හරි යයි ද?

මටත් එක දිනක්වත්

ගෙවන්නට ඉඩ නැද්ද?

අද ගෙවන්නේ මමයි

ගණන කීයද කොලූ?

කොලූවා : දෙකයි හැත්තෑ පහයි

3 යාළුවා : ආ, ඉඳා අරගනින්

1 යාළුවා : එහෙන් ගන්නට එපා

මේ මගෙන් අරගනින්

2 යාළුවා : සල්ලි දෙන්නේ කවුද

කියන එක එහෙම නම්

උපායක් මඟින් අපි

සොයා තෝරා ගනිමු

මෙන්න මේ රෙදි කඩින්

කොලූගේ ඇස් බඳිමු

ඊට පසු ඌට අප

අල්ලන්න යැයි කියමු

පළමුවෙන් ඔහුට අසු

වූ තැනැත්තා තමයි

තේ ගණන ගෙවිය යුතු

එය හොඳ ද?

1 යාළුවා : හා, හොඳයි

2 යාළුවා : හා, හොඳයි

කොලූවා : ඔව්, හොඳයි

3 යාළුවා : දෑස බැන්දා ඉතින්

කොලූ අප අල්ලපන්

කොලූ පැන යාළුවන්

අල්ලන්න තැත් කරයි

යාළුවෝ ඔහුට අසු

නොවන සේ මග හරිත්

ඔවුන්ගේ ඇඟ වැදී

හෝටලේ මේස පුටු

ඇද වැටෙයි හඬ නඟා

පිඟන් වීදුරු බිඳෙයි

හඃ හඃ හා! හිඃ හිඃ හීිඃ!

දඩ බඩස්! ජර බරස්!

මේ මහා ගෝසාව

ඇසී මුදලාලි එයි

මුදලාලි : මොකද බොල කරදරේ?

මොකද මේ කරදරේ?

කොලූ පැන මුදලාලි

තර ව අල්ලා ගනී

කොලූවා : අහු වුණා අහු වුණා

අන්තිමේ අහු වුණා

දැන් ඉතින් තේ ගණන

තමුසේ ම ගෙවනවා!

-මහගම සේකර

[QUOTE="Hyaenidae, post: 24050914, member: 530392"] [SIZE="4"]ස්ථානය : ආපන ශාලාවක් වේලාව : තේ පානයෙන් පසු චරිත : යාළුවෝ තිදෙන මුදලාලි කොලූවා [B]1 යාළුවා[/B] : කොලූ මෙහෙ බලාපන් අපේ මේ තේ ගණන කීයදැයි කියාපන් [B]කොලූවා[/B] : දෙකයි හැත්තෑ පහයි [B]1 යාළුවා[/B] : ආ සල්ලි අරගනින් [B]2 යාළුවා[/B] : එපා කොලූවෝ, සල්ලි එපා ඔහුගෙන් ගන්න තේ බොන්න ඒ අයට කතා කෙරුවේ මමයි ඒ නිසා තේ ගණන ගෙවිය යුත්තේ මමයි මේ සල්ලි ගෙන මගෙන් තේ ගණන අරගනින් [B]3 යාළුවා [/B]: හැම දා ම උඹලා ම ගෙවුවා ම හරි යයි ද? මටත් එක දිනක්වත් ගෙවන්නට ඉඩ නැද්ද? අද ගෙවන්නේ මමයි ගණන කීයද කොලූ? [B]කොලූවා[/B] : දෙකයි හැත්තෑ පහයි [B]3 යාළුවා[/B] : ආ, ඉඳා අරගනින් [B]1 යාළුවා[/B] : එහෙන් ගන්නට එපා මේ මගෙන් අරගනින් [B]2 යාළුවා [/B]: සල්ලි දෙන්නේ කවුද කියන එක එහෙම නම් උපායක් මඟින් අපි සොයා තෝරා ගනිමු මෙන්න මේ රෙදි කඩින් කොලූගේ ඇස් බඳිමු ඊට පසු ඌට අප අල්ලන්න යැයි කියමු පළමුවෙන් ඔහුට අසු වූ තැනැත්තා තමයි තේ ගණන ගෙවිය යුතු එය හොඳ ද? [B]1 යාළුවා[/B] : හා, හොඳයි [B]2 යාළුවා[/B] : හා, හොඳයි [B]කොලූවා[/B] : ඔව්, හොඳයි [B]3 යාළුවා[/B] : දෑස බැන්දා ඉතින් කොලූ අප අල්ලපන් කොලූ පැන යාළුවන් අල්ලන්න තැත් කරයි යාළුවෝ ඔහුට අසු නොවන සේ මග හරිත් ඔවුන්ගේ ඇඟ වැදී හෝටලේ මේස පුටු ඇද වැටෙයි හඬ නඟා පිඟන් වීදුරු බිඳෙයි හඃ හඃ හා! හිඃ හිඃ හීිඃ! දඩ බඩස්! ජර බරස්! මේ මහා ගෝසාව ඇසී මුදලාලි එයි [B]මුදලාලි[/B] : මොකද බොල කරදරේ? මොකද මේ කරදරේ? කොලූ පැන මුදලාලි තර ව අල්ලා ගනී [B]කොලූවා[/B] : අහු වුණා අහු වුණා අන්තිමේ අහු වුණා දැන් ඉතින් තේ ගණන තමුසේ ම ගෙවනවා! -මහගම සේකර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom