Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පරණ වාහනයක් ගන්න යන්නේ....!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ වාහනයක් ගන්න යන්නේ....!!

පරණ වාහනයක් ගන්න යන්නේ........  උදව් ඕනා විස්තර දැන ගන්න.

ඔන්න ඉදලා ඉදලා, දෙවැනි පාරටත් අමාරුවේ වැටෙන්න කියලා අදහසක් ආවා......

මිනිහෙක් අමාරුවේ වැටෙන්න තියෙන්නේ ක්‍රම දෙකයිලුනේ..... එකක් ඉතින් බදින එක.....  ඒක ඉතින් දැනටම වෙලා ඉවරයිනේ.....

මේන් මෙතන තියෙනවා බැදපු උන්ට උපදෙස්.....

[CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1504530[/CODE]

අනික ඉතින් පරණ වාහනයක් ගන්න එක......

මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබ්බට, ඒක ඉතින් එහෙම නිසා..... පොඩි පහේ රෝද හතරකට යන්න කල්පනා කරේ..... වැඩි වියදම් නොකර......

මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබුනා......

[CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1113259[/CODE]

ඉතින් මේ ත්‍රෙඩ් එක, මේකේ ඉන්න වාහන කාපර්ලා වෙතටයි......  ඈත්තටම කියනවා නම්, කාර් ගැන නම්, මගේ දැනීම අන්තිමයි. ඕන් ලේලන්ඩ් එකක්වත් උනා නම් ටිකක් හරි දන්නවා......

මගේ අදහස තිබ්බේ, ශොප් එකේ වැඩ වලටත් උදව් වෙන නිසා, වැගන් එකකට වගේ යන්න.......  ඒත් මම වැගන් වල ලුක් එකට නම් එච්චරම ආසා නෑ......

ඒත් ඉතින් KE72 වගේ වැගන් තියෙනවා හොද මොඩිෆයි පාරවල් එහෙම දාලා..... මෙන්න මේ වගේ.....

ඒත් ඉතින් මට අල්ලන්නේ නැති අනිත් දේ..... මේකේ Rear Wheel Drive වීම......

වැගන් මොඩල් දෙකක් මට සෙට් උනා..... එකක් 1300CC 4FWD එක සහ 1500CC 5FWD එක........

ඒ අස්සේ, මම ගිහින්ම බැලුවා එකක්.... එක 4FWD නමුත් 1500CC ...... පොත අරන් බැලින්නම් එන්ජිමක් තියලා.....

වැගන් ගණන් සෙට් උනේ..... ලක්ෂ 5 ඉදන් උඩට..... 3.5ට වගෙත් තිබ්බා ලදරම්......

ඊලගට මට සෙට් උනේ..... AE80 මොඩල් එක..... මේක නම් Front Wheel Drive..... ගානත් අඩුයි.......

මේවත් එක එක ගණන් වලට තිබ්බා...... ලක්ෂ 4.5 ඉදන් තිබ්බා......

ඉතින්...... දැන් මට මේකේ වාහන කාපර්ලා කියාපල්ලාකෝ බලන්න මට අඩු ගානකට, ගන්න පුලුවන් වාහනයක්.......  තෙල් කරන්නත් ඕනා...... පවර් ස්ටීයරින් නම් නෑ කියලා අවුලක්ම නෑ..... තියෙනවා නම් හොදයි...... 1300CC අවුලක් නෑ.....

එකම දේ, කරදර අඩු වාහනයක් වීම තමා......

කට්ටියගේ උපදෙස් අවශ්‍යයි.......  වාහනේ ගැනීමේදී, ඒ ඒ මොඩල් එක ගැන සැලකිලිමත් විය යුතු දේ ගැන එහෙම........

[QUOTE="urajdrlk, post: 16918321, member: 1489"] [b]පරණ වාහනයක් ගන්න යන්නේ....!![/b] [COLOR="Red"][B][SIZE="4"][CENTER]පරණ වාහනයක් ගන්න යන්නේ........ :yes: උදව් ඕනා විස්තර දැන ගන්න. :D [/CENTER][/SIZE][/B][/COLOR] [COLOR="Blue"][SIZE="3"]ඔන්න ඉදලා ඉදලා, දෙවැනි පාරටත් අමාරුවේ වැටෙන්න කියලා අදහසක් ආවා...... :yes: [/SIZE][/COLOR] [SIZE="3"]මිනිහෙක් අමාරුවේ වැටෙන්න තියෙන්නේ ක්‍රම දෙකයිලුනේ..... එකක් ඉතින් බදින එක..... :rofl: ඒක ඉතින් දැනටම වෙලා ඉවරයිනේ..... :baffled: [/SIZE] මේන් මෙතන තියෙනවා බැදපු උන්ට උපදෙස්..... :P [CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1504530[/CODE] [COLOR="Blue"][SIZE="3"]අනික ඉතින් පරණ වාහනයක් ගන්න එක...... :P :dull: [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබ්බට, ඒක ඉතින් එහෙම නිසා..... පොඩි පහේ රෝද හතරකට යන්න කල්පනා කරේ..... වැඩි වියදම් නොකර...... :yes: [/SIZE][/COLOR] මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබුනා...... :D [CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1113259[/CODE] [COLOR="SeaGreen"][SIZE="3"]ඉතින් මේ ත්‍රෙඩ් එක, මේකේ ඉන්න වාහන කාපර්ලා වෙතටයි...... :yes: ඈත්තටම කියනවා නම්, කාර් ගැන නම්, මගේ දැනීම අන්තිමයි. ඕන් ලේලන්ඩ් එකක්වත් උනා නම් ටිකක් හරි දන්නවා...... :yes::D:cool: [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="3"]මගේ අදහස තිබ්බේ, ශොප් එකේ වැඩ වලටත් උදව් වෙන නිසා, වැගන් එකකට වගේ යන්න....... :yes: ඒත් මම වැගන් වල ලුක් එකට නම් එච්චරම ආසා නෑ...... :no: [/SIZE][/COLOR] ඒත් ඉතින් KE72 වගේ වැගන් තියෙනවා හොද මොඩිෆයි පාරවල් එහෙම දාලා..... මෙන්න මේ වගේ..... :D [IMG]http://riyasewana.com/uploads/toyota-ke72-modified-181540521.jpg[/IMG] ඒත් ඉතින් මට අල්ලන්නේ නැති අනිත් දේ..... මේකේ Rear Wheel Drive වීම...... :yes: වැගන් මොඩල් දෙකක් මට සෙට් උනා..... එකක් 1300CC 4FWD එක සහ 1500CC 5FWD එක........ :yes: [SIZE="3"][/SIZE] ඒ අස්සේ, මම ගිහින්ම බැලුවා එකක්.... එක 4FWD නමුත් 1500CC ...... පොත අරන් බැලින්නම් එන්ජිමක් තියලා..... :D වැගන් ගණන් සෙට් උනේ..... ලක්ෂ 5 ඉදන් උඩට..... 3.5ට වගෙත් තිබ්බා ලදරම්...... :eek: [COLOR="DarkRed"][SIZE="3"]ඊලගට මට සෙට් උනේ..... AE80 මොඩල් එක..... මේක නම් Front Wheel Drive..... ගානත් අඩුයි....... :yes:[/SIZE] [/COLOR] [IMG]http://carphotos.cardomain.com/ride_images/3/1818/1661/29543330001_large.jpg[/IMG] මේවත් එක එක ගණන් වලට තිබ්බා...... ලක්ෂ 4.5 ඉදන් තිබ්බා...... :yes: [COLOR="Red"][SIZE="3"] ඉතින්...... දැන් මට මේකේ වාහන කාපර්ලා කියාපල්ලාකෝ බලන්න මට අඩු ගානකට, ගන්න පුලුවන් වාහනයක්....... :yes::yes: තෙල් කරන්නත් ඕනා...... පවර් ස්ටීයරින් නම් නෑ කියලා අවුලක්ම නෑ..... තියෙනවා නම් හොදයි...... 1300CC අවුලක් නෑ..... :D [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="3"]එකම දේ, කරදර අඩු වාහනයක් වීම තමා...... :yes: [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="3"]කට්ටියගේ උපදෙස් අවශ්‍යයි....... :yes: වාහනේ ගැනීමේදී, ඒ ඒ මොඩල් එක ගැන සැලකිලිමත් විය යුතු දේ ගැන එහෙම........ :D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom