පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,922
    3,314
    113
    Inside Your Laptop ;)
    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    පරණ වාහනයක් ගන්න යන්නේ........ :yes: උදව් ඕනා විස්තර දැන ගන්න. :D

    ඔන්න ඉදලා ඉදලා, දෙවැනි පාරටත් අමාරුවේ වැටෙන්න කියලා අදහසක් ආවා...... :yes:

    මිනිහෙක් අමාරුවේ වැටෙන්න තියෙන්නේ ක්‍රම දෙකයිලුනේ..... එකක් ඉතින් බදින එක..... :rofl: ඒක ඉතින් දැනටම වෙලා ඉවරයිනේ..... :baffled:

    මේන් මෙතන තියෙනවා බැදපු උන්ට උපදෙස්..... :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1504530

    අනික ඉතින් පරණ වාහනයක් ගන්න එක...... :P :dull:

    මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබ්බට, ඒක ඉතින් එහෙම නිසා..... පොඩි පහේ රෝද හතරකට යන්න කල්පනා කරේ..... වැඩි වියදම් නොකර...... :yes:

    මට මගේ නොවෙන මගේම FB15 එකක් තිබුනා...... :D

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1113259

    ඉතින් මේ ත්‍රෙඩ් එක, මේකේ ඉන්න වාහන කාපර්ලා වෙතටයි...... :yes: ඈත්තටම කියනවා නම්, කාර් ගැන නම්, මගේ දැනීම අන්තිමයි. ඕන් ලේලන්ඩ් එකක්වත් උනා නම් ටිකක් හරි දන්නවා...... :yes::D:cool:

    මගේ අදහස තිබ්බේ, ශොප් එකේ වැඩ වලටත් උදව් වෙන නිසා, වැගන් එකකට වගේ යන්න....... :yes: ඒත් මම වැගන් වල ලුක් එකට නම් එච්චරම ආසා නෑ...... :no:

    ඒත් ඉතින් KE72 වගේ වැගන් තියෙනවා හොද මොඩිෆයි පාරවල් එහෙම දාලා..... මෙන්න මේ වගේ..... :D


    toyota-ke72-modified-181540521.jpg



    ඒත් ඉතින් මට අල්ලන්නේ නැති අනිත් දේ..... මේකේ Rear Wheel Drive වීම...... :yes:


    වැගන් මොඩල් දෙකක් මට සෙට් උනා..... එකක් 1300CC 4FWD එක සහ 1500CC 5FWD එක........ :yes:


    ඒ අස්සේ, මම ගිහින්ම බැලුවා එකක්.... එක 4FWD නමුත් 1500CC ...... පොත අරන් බැලින්නම් එන්ජිමක් තියලා..... :D


    වැගන් ගණන් සෙට් උනේ..... ලක්ෂ 5 ඉදන් උඩට..... 3.5ට වගෙත් තිබ්බා ලදරම්...... :eek:


    ඊලගට මට සෙට් උනේ..... AE80 මොඩල් එක..... මේක නම් Front Wheel Drive..... ගානත් අඩුයි....... :yes:


    29543330001_large.jpg


    මේවත් එක එක ගණන් වලට තිබ්බා...... ලක්ෂ 4.5 ඉදන් තිබ්බා...... :yes:


    ඉතින්...... දැන් මට මේකේ වාහන කාපර්ලා කියාපල්ලාකෝ බලන්න මට අඩු ගානකට, ගන්න පුලුවන් වාහනයක්....... :yes::yes: තෙල් කරන්නත් ඕනා...... පවර් ස්ටීයරින් නම් නෑ කියලා අවුලක්ම නෑ..... තියෙනවා නම් හොදයි...... 1300CC අවුලක් නෑ..... :D


    එකම දේ, කරදර අඩු වාහනයක් වීම තමා...... :yes:

    කට්ටියගේ උපදෙස් අවශ්‍යයි....... :yes: වාහනේ ගැනීමේදී, ඒ ඒ මොඩල් එක ගැන සැලකිලිමත් විය යුතු දේ ගැන එහෙම........ :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,221
    341
    83
    ඔය modify කරපුව නම් අනේ මන්ද :oo:
    පුළුවන් නම් හොදට තියන original විදිහටම තියන එකක් ගන්න :yes: