පරණ වාහනේට වැඩක් දෙමුද....

SAC911

Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    පරණ වාහනේට වැඩක් දෙමුද....

    James Corbett කියන්නෙ අමුතුම ජාතියේ කලාකාරයෙක්.පොර ඉන්නේ Australia වල.මිනිහා කරන්නේ 1950 -1960 කාලේ පාවිච්චි කරපු පරණ වාහන වල පාර්ට්ස් අරගෙන තමන්ගේම කියල අලුත් නිර්මාණ හදන එක.කියන විදියටනම් මිනිහා පට්ට අදයමකුත් ගන්නවා හදන නිර්මාණ විකුණලා.

    capturevyma.jpg


    මේ තියෙන්නේ පොර වැඩ කරන තැන.සාමාන්යායෙන් මෙයාට පොඩි නිරමාණයක් කරන්න සති දෙකක් විටර යනවලු

    58169798.jpg


    මේ තියෙන්නේ එය කරපු නිර්මාණ ටිකක් .

    capture8s.jpg

    capture7kw.jpg

    capture6bh.jpg

    capture5wr.jpg

    capture4sa.jpg

    capture3bw.jpg

    capture2cr.jpg

    capture1qb.jpg

    81964761.jpg

    90374131.jpg

    49141779.jpg

    85377222.jpg

    67116453.jpg

    86612153.jpg

    75527728.jpg

    37256831.jpg

    28621615.jpg