පරණ වාහන ආකෘති හදාගන්න කැමති නම් අදම අමතන්න.

Dec 23, 2020
9
16
3
Wattala
# ඔබ සතු පරණ වාහනය අනුව ආකෘතිය සාදනු ලබයි. (මේ සඳහා ඔබගේ වාහනය පිළිබඳව අධ්‍යයනයක් කරනු ඇත)
# නැතහොත් ඔබගේ රුචිකත්වය අනුව වාහන මාදිලියක ආකෘතියක් සාදනු ලබයි.
# තාත්ත්විකව ප්‍රතිනිර්මාණය කෙරේ.
# එය ඔබගේ නිසට හෝ කාර්‍යාලයට වැඩි වටිනාකමක් එක්කරනු ඇත.
# ප්ලාස්ටික් සහ තහඩු ඇසුරෙන් නිර්මාණය වේ.
# ගුණාත්මයෙන් උසස් සහ දිගුකාලීන පැවැත්ම.
# අලෙවියෙන් පසු අලුත්වැඩියාව.

කොන්දේසි සහ නියමයන්
# කුඩා දරුවන් සඳහා සෙල්ලම් කිරීමට උචිත නොවේ.
# වාහන ආකෘතිය පිළිබඳව :- එහි ප්‍රමාණය, අඩංගු විය යුතු අංග උපාංග ලිඛිතව සාකච්ඡා කෙරෙනු ඇත.
# එකඟ වන මිලෙන් 90%ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුය.
# අලෙවියෙන් පසු අලුත්වැඩියාව සඳහා මුදල් අයකෙරේ.
# එකඟතාව නොමැතිව ප්‍රතිඅපනයනය සපුරා තහනම් වේ.

විමසීම්: 077 122 0058
072 934 8247
 

Attachments

  • IMG_20201224_220633.jpg
    IMG_20201224_220633.jpg
    154.3 KB · Views: 272
Last edited:
Dec 23, 2020
9
16
3
Wattala
ස්තූතියි, ඔබේ තොරතුරට සහ ප්‍රතිචාරයට.. මම අවුරුදු ගානක ඉදන් මොඩ්ල් හදන කෙනෙක්. මම ගැන TV Programme 2 ක් ගිහින් තියෙනවා. ලබන අවුරුද්දේ ඉදලා අලුත් මොඩ්ල් වගයක් export කරනවා.
ඔබේ ප්‍රතිචාරයට සහ ඔබට වටිනාකමක් එක් කිරීමට අමතක නොකරමි.
# ලංකාවේ පලමු Aquascape දේශකවරයා ලෙස කටයුතු කර ඇත.
# ලෝකයෙන් දෙවන වර උත්සාහය සහ ලංකාවේ ප්‍රථම blooming craft designer.
# නව ගවලෙන් ආකෘති - Nativity Cribs models ලංකාවට හඳුන්වා දීම. (paper pulp ඇසුරෙන් එම ආකෘති සාදන ලදි).
 
Last edited:
Dec 23, 2020
9
16
3
Wattala
මේ වගේ එකක් export කරන මිල ටිකක් වැඩියි. ඒත් මම කැමතියි සාකච්ඡා කරලා සාධාරණ මිලටකට කරන්න.
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ වගේ එකක් export කරන මිල ටිකක් වැඩියි. ඒත් මම කැමතියි සාකච්ඡා කරලා සාධාරණ මිලටකට කරන්න.

    mehema nemei wistara hariyata danna onaa buyersla allanna nam.. kiriye ayata meka ona karana deyak nemei neh .. eka nisa api passen ewilla wsitara ahanne neh.. hebei oyaa dena ganna onaa apita meka gannama ona thenata asaawa athiwenna talk karanna..

    01. photos tikak published karanna..

    02. photo eken photo ekata average price ekak danna..

    03. sambanda kara ganna puluwan widiya danna.. fb profile ekak.. phone number ekak..

    04. hadala tiyena material gena details tikak

    05. product ekata warranty ekak tiyee nam ewwa

    06. Chrismas season eka nisa Special discount

    07. payment karanne khomada delivery wenne kohomada gena...



    mee wage ona karana dewal demmoth tamai wade genuine wage tiyenne.. nettan sale ekak ganna amarui..