Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පරණ වාහන ගනිද්දි වරදින තැන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් පුදුම දුකක් වින්දා මුලින් ගත්තු වාහන දෙක නිසා

මං වාහන ගැන expert කෙනෙක් නෙමෙයි.

මුලින්ම ගත්තේ Suzuki Every Van එකක්. Test drive වලදී කිසිම අවුලක් තිබ්බෙ නෑ. කිලෝ මීටර් 2ක් වගේ පැදල බැලුවා

වාහනේ ගත්තේ කාර් සේල් එකකින්. පලවෙනි වාහනේ නිසා තිබ්බ excitement එකටම ගත්තා. තව කෙනෙක් එක්ක ගියේ බලන්න.

අරන් ඇවිත් සතියක් යද්දී වාහනේ බොයිල් කරන්න ගත්තා. මාසයක් යනකල් වාහනේ හරියට හදාගන්න බැරි වුනා. ඒ හැදුවත් හැමදාම මොකක් හරි ලෙඩක්

ඒක අවුරුදු එක හමාරක් පැදල ගත්තා Mira එකක්. ඒකට නම් හොදටම අහුවුනා. එන්ජින් ඔයිල් ලීක් එකක් හදන්න මාස 3ක් විතර දැගලුවා. තිබ්බ වැඩත් එක්ක කල්ගියා ගැරිජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා.

එපාම වෙලා විකුනල දැම්මා ඒකත් අතින් පාඩු කරන්

* වාහනයක් ගනිද්දී තමන්ගේ අතේ තියන ගානට ගන්නවට වඩා තරමක් හරි තත්වයෙන් හොද වාහනයක් ගන්න බලන්න.

* වාහන බලන්න එක්කගෙන යන කෙනා කියන දේවල් 100% ක්ම හරි නොවෙන්න පුලුවන්.

* තමන්ගේ lifestyle එකත් එක්ක වාහනේ එක්ක ඔට්ටු වෙන්න පුලුවන් කාලය ගැන හිතල බලන්න.

* පුලුවන් තරන් නීත්‍යානුකූල ලියකියවිලි එක්ක වාහනේ ගන්න බලන්න

* ගරාජ් බාස් ල නම් මවල පෙන්නන දේවල් විශ්වාස කරන්න එපා.

* වාහනේ service record විශ්වාසවන්ත ද කියල බලන්න

* අමාරුවෙන් ඉතිරි කරගත්තු සල්ලි අලුත් වාහනේකට යොදවන්න පුලුවන්නම් ඒ සල්ලි වලට සාධාරනයක් කලා වෙනව

* බොහොම දෙනෙක් පාවිච්චි කරන වාහනේ විකුණන්නේ ගොඩක් වෙලාවට ලෙඩ දෙන නිසා

[QUOTE="vectorizer, post: 25518598, member: 158047"] [SIZE=5]මාත් පුදුම දුකක් වින්දා මුලින් ගත්තු වාහන දෙක නිසා මං වාහන ගැන expert කෙනෙක් නෙමෙයි. මුලින්ම ගත්තේ Suzuki Every Van එකක්. Test drive වලදී කිසිම අවුලක් තිබ්බෙ නෑ. කිලෝ මීටර් 2ක් වගේ පැදල බැලුවා වාහනේ ගත්තේ කාර් සේල් එකකින්. පලවෙනි වාහනේ නිසා තිබ්බ excitement එකටම ගත්තා. තව කෙනෙක් එක්ක ගියේ බලන්න. අරන් ඇවිත් සතියක් යද්දී වාහනේ බොයිල් කරන්න ගත්තා. මාසයක් යනකල් වාහනේ හරියට හදාගන්න බැරි වුනා. ඒ හැදුවත් හැමදාම මොකක් හරි ලෙඩක් ඒක අවුරුදු එක හමාරක් පැදල ගත්තා Mira එකක්. ඒකට නම් හොදටම අහුවුනා. එන්ජින් ඔයිල් ලීක් එකක් හදන්න මාස 3ක් විතර දැගලුවා. තිබ්බ වැඩත් එක්ක කල්ගියා ගැරිජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා. එපාම වෙලා විකුනල දැම්මා ඒකත් අතින් පාඩු කරන් * වාහනයක් ගනිද්දී තමන්ගේ අතේ තියන ගානට ගන්නවට වඩා තරමක් හරි තත්වයෙන් හොද වාහනයක් ගන්න බලන්න. * වාහන බලන්න එක්කගෙන යන කෙනා කියන දේවල් 100% ක්ම හරි නොවෙන්න පුලුවන්. * තමන්ගේ lifestyle එකත් එක්ක වාහනේ එක්ක ඔට්ටු වෙන්න පුලුවන් කාලය ගැන හිතල බලන්න. * පුලුවන් තරන් නීත්‍යානුකූල ලියකියවිලි එක්ක වාහනේ ගන්න බලන්න * ගරාජ් බාස් ල නම් මවල පෙන්නන දේවල් විශ්වාස කරන්න එපා. * වාහනේ service record විශ්වාසවන්ත ද කියල බලන්න * අමාරුවෙන් ඉතිරි කරගත්තු සල්ලි අලුත් වාහනේකට යොදවන්න පුලුවන්නම් ඒ සල්ලි වලට සාධාරනයක් කලා වෙනව * බොහොම දෙනෙක් පාවිච්චි කරන වාහනේ විකුණන්නේ ගොඩක් වෙලාවට ලෙඩ දෙන නිසා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom