පරණ වාහන ගනිද්දි වරදින තැන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන.
    මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම හිත ගිහින් තිබුනේ. පොඩි අවුල් තිබුනත් වාහනේකට හිත ගියාම ඒව ප්‍රශ්න නෙමේ කියල හිතෙනව.
    වාහනේ බලල පොත ඉල්ලපුවම අයිති එකා කිව්ව පොතනං ඩුප්ලිකේ්ට් ඕපන් පේපර්ස් තියෙන්නෙ කියල. මම ඔය සීන් එක ගැන දන්නෙනෑ. මම එක්ක ගිය එකා කිව්ව 'උඹ විකුනන්නැත්තං ගනිං' කියල. මගෙත් එතකොට විකුනන්න අදහසක් තිබ්බෙනෑ. 4.5කට ගත්ත වාහනේ.
    අරගෙන ටික දවසක් පදිනකොට යටින් දඩ දඩ ගාල සද්දයක් එනව (ගන්න කලින් ට්‍රයල් ගියේ කාපට් පාරක)
    එතන ඉඳන් මට වාසනා සම්පත ඇදෙන්න ගත්තා. පිටිපස්ස shock absober, rear wheel racer, drive belt, t belt, both side cv joints, power pump leack repair, power rack leack repair, steering universal joint, radiator clean, water pump, cooling fan replacement, head light එළිය මදි හින්ද led දැම්ම. Electric වැඩයි සමහර mechanical වැඩයි මම කරපු හින්ද ලොකු අවුලක් නෑ. අවසාන වෂයෙන් ටයර් දෙකක්, head gasket දැම්ම.
    තව සැනසිලි ත්‍යාග විදිහට සෑම green test එකකටම වරක් carburetor cleanup, plug replacement කරලත් fail වෙන හින්ද පගාවක්.
    අන්තිමට අවුරුදු 2.5 පැදල වික්ක. Duplicate cr හින්ද හෙන කට්ටක් කෑව දීගන්න. දෙනකොටත් floor board, දොරවල් වල දිරුම්, mount ගිහින් සද්ද එනව. ලක්ෂ 4කට දුන්න. ගත්ත මනුස්සය අරන් විකුනන්න ගත්තෙ.
    අඩු මිල පරණ වාහන හොයන අයට මේක වැදගත් වෙයි කියල හිතනවා. වාහනයක් ගන්න කලින් මොනතරං දේවල් බලන්න තියෙනවද කියල මේ ලිපියෙන් අදහසක් ගන්න.
    බලන්නකො වාහනේ පිටින් බලපුවම කොහොමද කියල.
    1569652325739.jpg
    1569652325136.jpg
    1570154361396.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Parana wahana gaddi oka wenawa bro
    kohomat risk ekak tiyala ganna oni
    kochchara uda dagena baluwath mokak hari scene ekak tiyenna puluwan

    Parana wahanayak gaddi uba kamatima wahane ganin, etakota hadaddi epa wenne naha :)
    Nattam puluwan tharam aluth wahanekata yanna balanna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කියන්න බැරි උනා, කොහොම උනත් මම මාර දෙයක් ඒ වාහනෙත් එක්ක ඉගෙනගත්ත. අන්තිම දවස් වෙනකොට සෑහෙන්න රෙපෙයාර් මමම කරගෙන තියෙනව.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    වහන්නේ ගන්න කලින් අබමල් රේණුවක දෙයක් දන්නේ නෑ ආයුබෝවන් මමත්, මම කරන්නේ ගැරිජ් එකට වාහනේ හදන්න දාල ඌ කෑලි ගලවනකම් මම බලා ඉන්නවා ඉඳල හිටලා අහනවා මේක මොකක්ද කියාල,,( උබල ගොඩක්ම ෆිට් එකෙක් ගේ ගැරිජ් එකකට නම් දැන්මේ අවුලක් නැතුව අහපන්, මොකොද ගොඩක් ගැරිජ් බාස් ල කැමති නෑ වැඩ කරන තැනට ඇවිල්ල එක එක දේවල් අහල කරදර කරනවට)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    තව පාවිච්චි කරපු වහනයක් ගන්නවා නම් අනිවාර්යෙන්ම චැසිය හොදටම චෙක් කරන්ඩ ඕන, සමහර අය එනවා ටයර් එක එක පැත්තක් ගෙවෙනවා කොච්චර වීල් එලයින්මන්ට් කරත් හරියන් නැ කියලා. ඇක්සිඩන්ට් එකකින් චැසිය ඇද ගැහුවොත් කොච්චර හැදුවත් හරියන් නැ.

    ඔටෝ එකෙක් නම් ගියර් ශිෆ්ට් වෙන එක හරියට කාපට් පාරක චෙක් කරන්ඩ ඕන එකෙන් කියන්ඩ පුළුවන් ගියර් බොක්ස් එක ගොඩක් ගෙවිච්ච එකක්ද නැද්ද කියලා.

    අය එන්ජින් එක ගෙවිලා නම් දාන්ඩ තියනවා කෙමිකල් එකක් අය මෙලෝ යකෙක්ට හොයන්ඩ බැ අද ගත්තා වගේ වැඩ මාසයක් විතර යනකම් ඊට පස්සේ තමා වැඩේ පත්තු වෙන්නේ.

    ගියර් බොක්ස් එන්ජින් නම් තියන්ඩ පුළුවන් හැබැයි ලන්කාවේ එහෙම තිබ්බ වාහන වල එක එක ලෙඩ එනවා එකයි ගොඩාක් වෙලාවට එන්ජින් තිබ්බ වාහන ඉක්මනට විකුනන්නේ. (හරියටම කරන අයත් නැතුව නෙවෙයි)

    පොඩි පොඩි දේවල් නම් හදාගන්ඩ පුළුවන් බන් සමහර ඒවා තියනවා හදන්ඩ බැරි ඒවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තව පාවිච්චි කරපු වහනයක් ගන්නවා නම් අනිවාර්යෙන්ම චැසිය හොදටම චෙක් කරන්ඩ ඕන, සමහර අය එනවා ටයර් එක එක පැත්තක් ගෙවෙනවා කොච්චර වීල් එලයින්මන්ට් කරත් හරියන් නැ කියලා. ඇක්සිඩන්ට් එකකින් චැසිය ඇද ගැහුවොත් කොච්චර හැදුවත් හරියන් නැ.

    ඔටෝ එකෙක් නම් ගියර් ශිෆ්ට් වෙන එක හරියට කාපට් පාරක චෙක් කරන්ඩ ඕන එකෙන් කියන්ඩ පුළුවන් ගියර් බොක්ස් එක ගොඩක් ගෙවිච්ච එකක්ද නැද්ද කියලා.

    ඇයි බන් එන්ජින් එක ගෙවිලා නම් දාන්ඩ තියනවා කෙමිකල් එකක් අය මෙලෝ යකෙක්ට හොයන්ඩ බැ අද ගත්තා වගේ වැඩ මාසයක් විතර යනකම් ඊට පස්සේ තමා වැඩේ පත්තු වෙන්නේ.

    ගියර් බොක්ස් එන්ජින් නම් තියන්ඩ පුළුවන් හැබැයි ලන්කාවේ එහෙම තිබ්බ වාහන වල එක එක ලෙඩ එනවා එකයි ගොඩාක් වෙලාවට එන්ජින් තිබ්බ වාහන ඉක්මනට විකුනන්නේ. (හරියටම කරන අයත් නැතුව නෙවෙයි)

    පොඩි පොඩි දේවල් නම් හදාගන්ඩ පුළුවන් බන් සමහර ඒවා තියනවා හදන්ඩ බැරි ඒවා
    :yes::yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    oya repair wahane age ekata normal dewal. man mage first car eka gaththe 10 kata. dunne 8kata. owners la 14k hitiya. (eka dakke wahane gaththata passe) :) engine rebuild indan suspension overhaul dakwa okkoma repair kala. awrudu 4k use karala dunne. eken wahana gana igena gaththa witharak newei second hand gana hithanne nethuwa wahanayak use/experience karanne kohomada kiyalath theruna. maralayak set una kiyala hithunema ne. habay magema salli walin gaththe.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඕකේ හොද පෑත්ත බලපන්කෝ. උඹ දෑන් සෑහෙන්න දෙයක් ඉගෙන ගෙනනේ. පලවෙනි වාහනෙන් ඈන ගත්තාට අවුලක් නෑ. කාර්බ් නම් කොහොමත් පදින්න අමාරුයි. අනික කොහොම කලත් පරණ නම් ඉතින් එන්ජින් ගෙවිලා. ගියර් බොක්ස් හොදම තත්වේ නෑ. ඒවා එහෙම තමා. හදන්න ගෑලෙව්වොත් නම් බර ගාණකට කෙලවෙලා තමා නතර වෙන්නේ. සමහර වාහන තියෙනවා දිරලා. ඒවා වහලා කාඩ්බෝඩ් තියලා කෑට්ලොයි දාලා පේන්ට් කරපුවා. එහෙම දවල් දාතුවොත් ඉන්නවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    okak thathhata thibba
    Saudi Arabia , 2003 di wage
    e kale niyama bande

    oketh original carpets neh
    ඔවු, මාර comfortable, මගේ එකේ cool box එකත් වැඩ කරා. වාහනේ හොඳයි. Open papers හින්ද අතින් අතට ගිහිල්ල. පාවිච්චි කරපු උන් ලෙඩ එනකොට ලාබෙට අටවල තිබුනෙ.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    oya repair wahane age ekata normal dewal. man mage first car eka gaththe 10 kata. dunne 8kata. owners la 14k hitiya. (eka dakke wahane gaththata passe) :) engine rebuild indan suspension overhaul dakwa okkoma repair kala. awrudu 4k use karala dunne. eken wahana gana igena gaththa witharak newei second hand gana hithanne nethuwa wahanayak use/experience karanne kohomada kiyalath theruna. maralayak set una kiyala hithunema ne. habay magema salli walin gaththe.
    Ubage salli welin gatta eka watinawa mco patta 👍👍👍👍👍