Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පරණ වාහන ගනිද්දි වරදින තැන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් වාහන ගැන නම් ලොකු දැනුමක් තිබ්බේ නෑ අතේ තියන ගානට වාහනයක් හොයන්න ගියේ ඉක්මන් එකේ තිබ්බා චවලට් Cruz 2004 එකක් දාල ලක්ස 18ක් කිවුවා කෝල් කලාම කිවුවා ඇවිල්ලා බලන්න තව අඩු කරලා දෙන්නම් කියලා ගිහින් බැලුවා මයිලේජ් එක 180000ක් ඒක කම්කරු එකේ ලේකම්ගේ වාහනේ බ්‍රෝකර්ලාට දෙන්න කැමති නෑ ඔයාල ගන්නව නම් දෙන්නම් කිවුවා සත 5ක් අඩු නෑ ඊට පස්සේ මම කලේ දන්න කියන අයට කෝල් කරලා විස්තර අහපු එක පාර්ට්ස් පරශ්න ආයේ දෙන්න බැරි ප්‍රශ්න එක්ක ගානත් ගොඩක් වැඩ්යි සදා මගේ කියලා තියාගන්න ඕන නෑ හොදම සීන් එක කියන්නේ ඒ මෑන් ඉට පස්සේ කෝල් කරනවා ගන්නේ නැද්ද අහලා අන්තිමේ නම්බර් එක බ්ලොක් කරන්න උනා තනිම ජරා බිස්නස් එකක් අනික සත 5ක් අඩු නෑ සේල් කාරයෙක් තමා....කියන්නේත් හොද වාහනේ ඔයාල නිසා තියාගෙන ඉන්නේ ගන්නව නම් කියන්න කියලා

ඉට පස්සේ ඒත් ඉක්මන් එකේ දාල තිබ්බා හයිජෙට් එකක් එතන නම් ජපානෙන් ගෙන්නන තැනක් ජෙනුයින් මනුස්සයෙක් හැබයි ඉතින් සින්හල නෙමේ ඒ උනත් අන් රෙජිස්ටර් වාහනේ ට මට දීපු ඔෆර් එක නම් හිතාගන්න බෑ ඒ කාලේ ඒ බඩි වෑන් එක යන්නේ 24ට වගේ එකත් 100,000 මයිලේජ් ගිය එකක් අන් රෙජිස්ටර් මට කිවුවේ 22යි (60,000 Mileage)එකෙන් ම ගත්තා දැන් මාස 11ක් වෙනවා අරගෙන කිසිම අවුලක් නම් නෑ ඩොකියුමන්ට් ඔක්කොම හොදයි මම චෙක්කලා සියල්ල සත්‍ය ලියකියවිලි ඒත් මගුල් බාසෙක් නිසා නම් පොඩි පාඩු ටිකක් උනා ගෙවල් ලගින් සර්විස් එක කරගන්නම් කියලා දැම්මා එතනට ඒබී එස් එන්නේ බ්රේක් ඔකා නියනක් දාල පැඩ් එක ගලවන්න ගිහින් එක පැත්තක් කඩලා මට කියනව ගෙවිලා අලුත් එකක් දාන්න අහවල් කඩෙන් අරගෙන එන්න කියලා මොඩයා මාත් ගෙනාව සති 2යි මගේ සයිඩ් එකෙන් එනවා සද්දයක් කිරි කිරි ගාල ඇක්සල් කරනකොට වැඩි වෙනවා ටයර් යකාවගේ රත් වෙන්නේ ආයේ කෝල් කරා අයියා රී කන්ඩිශන්ස් දාන්න වෙනවා එතකොට හරියයි කියලා ගෙනාවා මාරු කලා පෑඩ්ස් පහුවෙනිදා සද්දේ එනවා අනික් පැත්තෙන් ඉස්සරහ ගැන මම මේ කියන්නේ පිටිපස්සේ ලයිනර් මාරු කරමුත් කිවුවා මම කිවුව ඕන නෑ කියලා. ....ඉට පස්සේ වෙන බාස් කෙනෙක් ගාවට අරගෙන ගියා එකත් දන්න කෙනෙක්ගෙන් අහලා ඌ කිවුවා ඩිස්ක් එක ෆේස් කරමු එතකොට හරි කියලා එකත් කලා මම 5000ක් දුවල නෑ අන් රෙජිස්ටර් වාහනේ ගත්තේ. ඩිස්ක් එක ෆෙස් කරලත් වැඩේ හරිගියේ නෑ ඊට පස්සේ ඔය කිරිකිරි සද්දේ තියාගෙන ගියා මගේ නෑදෑ කෙනෙක් ගේ වාහන හදන කෙනෙක් ගාවට මිනිහත් බලලා කිවුවා අනික් අය වගේ කිසි අවුලක් නෑ කියලා ඔන්න පහුවෙනිදත් එනව සද්දේ අන්තිමට මම ගත්ත තැනට කෝල් කලා එයාල කිවුවා හයි ජෙට් වල ඔහොම එකක් තියනවා එයාල දන්න බාස් කෙනෙක් ඉන්නව එතනට අරගෙන යන්න කියලා එයත් බැලුවා හැදුවා පෑඩ් කපලා දැම්ම පහුවෙනිදත් සද්දේ මම කෝල් කලාම කිවුවා ඔරිජිනල් පැඩ්ස් දාන්න වෙනව කියලා මම කිවුවා එහෙම දාල සද්දේ ආවොත් එහෙම එන්න විදියක් නෑ කිවුවා

ඊට පස්සේ කුරුනෑගල හොදම බාස් කෙනෙක් ඉන්නව කියලා ආරන්චියක් ආව හොයාගෙන ගියා එයත් බලල කිවුවා ගේන්න වෙලාවක ගලවල බලන්න ඕන කියලා මේ වෙනකොට වාහනේ බ්‍රෙක් ඔයිල් /බ්‍රෙක් ප්‍රෙශර් /ඩිස්ක් එක තව දෙයක් සර්විස් කරලා ග්‍රීස් පවා ගහලා බාස් ලම 4ක් බලලා නේ තිබ්බේ

තව 1 යලුවෙක් කිවුවා ජපානේ ඉදන් ආපු බාස් කෙනෙක් ඉන්නවා එයාට පුලුවන් හදන්න කියලා අරගෙන ගියා හොදම සීන් එක කියන්නේ මිනිහත් පෑඩ් අලුත්න් දාමු කිවුවා රි කන්ඩිශන් ගෙනාවේ අලුත් පෑඩ් නෑ සොෆ්ට් ලොජික් උන් කරන්නේ හයිජෙට් රාජ ගිරියේ ගියා බඩු නෑ කිවුවා ලෝබ කමට නෙමේ ඒ තරම් එපා වෙලා තිබ්බේ වාහනේ හදාගන්න එක එකෙක්ට බෑ ලෙඩේ හොයාගන්න අන්තිමේ මේ බාසා පෑඩ් දාල බලල ඒත් රත් වෙනවා ටයර් මම කිවුවා පෑඩ් වල නෙමේ දැන් පෑඩ්ස් මාරු කරලා මාස 3ක් නෑ මාසෙන් මාසෙට් දාන්න ඕන ද කියලා අන්තිමේ මූ ඔක්කොම හරි කරලා කියනව රේසර් දාන්න ලු..........

එකත් කිවුවේ ඔක්කොම හයි කරලා ටයර් ගෙවිලා තියන විදිය බලලා මම කිවුවා අපරාදේනේ ගැලුවේ කියලා මේ අන්තිමට හදපු බාසට වැරදිලා ද කොහෙද හදලා දැන් නම් සද්දයක් එන්නේ නෑ සර්විස් කලා ලගදී එතනදි තමා තව ටොපියක් සෙට් උනේ මේ වාහනේ මුලින්ම සර්විස් කලේ අර ගෙවල් ලග මක බාස් ඔක මට පෙන්නුව වාහනේ ජැක් කරලා ගිය බොක්ස් එකේ දසම ගාන ලීක් එකක් මට ඉතින් වාහනේ අරගෙන දන්න මගුලක් නෑ හදමු ලීක් එක කිවුවා ගලවන්න ඕන කියලා ඔයිල් සීල් දාන්න මම සීල් ටික ගෙනත් දීල ගිහින් පැය 2කින් ආව මොකද හයි කරනකම් මුලු දවසක් මමත් කට්ට කෑම ටිකක් කන්න ගිහින් ආවේ ගෙදරට එනකොට හෙන ස්පැනර් එකක් දාල තද කරනවා පස්සේ බලකොට සම්ප් නට් එක පොට යන්න කරකවලා සක්කිලියො සර්විස් කරන්න තැන අය කිවුව සම්ප් නට් එක පොට යන්න කරකවලා සම්ප් එක දාන්න වෙන්නේ කියලා ඊට පස්සෙ අලුත් නට් එකක් කපලා අර පොට ගිය ටික ආයේ හදලා ඒ නට් එක දැම්මේ ඌට කෝල් කරාම කියනව එහෙම තද කරන්නේ නෑලු මම දැක්ක ඇස් 2ක් ඒ නට් එක තද කරපු විදිය......................

යකෝ ජපානෙන් එනවද සම්ප් නට් වෙල නූල් ඔතලා එහෙම........... ගොඩක් ඉන්නේ මක බාස් ලා අනික මේකට 2007 එහෙම ඒවගේ පාර්ට්ස් දාන්න ත් බෑ එහෙම හදයි ද කොම්පැනියෙන් පාර්ට්ස් විකුනගන්නත් ඕන නේ ඒ අය හදන අනික වාහන ගලවන එකයි හදන එකයි 2ක් ගොඩක් බාස්ල ජපානේ ගිහින් කරන්නේ වාහන ගලවන එක අහුවෙන්න එපා මට ඔය රු 500 වැඩේට 35ක් විතර ගියා

[QUOTE="Idias, post: 25648375, member: 556682"] මටත් වාහන ගැන නම් ලොකු දැනුමක් තිබ්බේ නෑ අතේ තියන ගානට වාහනයක් හොයන්න ගියේ ඉක්මන් එකේ තිබ්බා චවලට් Cruz 2004 එකක් දාල ලක්ස 18ක් කිවුවා කෝල් කලාම කිවුවා ඇවිල්ලා බලන්න තව අඩු කරලා දෙන්නම් කියලා ගිහින් බැලුවා මයිලේජ් එක 180000ක් ඒක කම්කරු එකේ ලේකම්ගේ වාහනේ බ්‍රෝකර්ලාට දෙන්න කැමති නෑ ඔයාල ගන්නව නම් දෙන්නම් කිවුවා සත 5ක් අඩු නෑ ඊට පස්සේ මම කලේ දන්න කියන අයට කෝල් කරලා විස්තර අහපු එක පාර්ට්ස් පරශ්න ආයේ දෙන්න බැරි ප්‍රශ්න එක්ක ගානත් ගොඩක් වැඩ්යි සදා මගේ කියලා තියාගන්න ඕන නෑ හොදම සීන් එක කියන්නේ ඒ මෑන් ඉට පස්සේ කෝල් කරනවා ගන්නේ නැද්ද අහලා අන්තිමේ නම්බර් එක බ්ලොක් කරන්න උනා තනිම ජරා බිස්නස් එකක් අනික සත 5ක් අඩු නෑ සේල් කාරයෙක් තමා....කියන්නේත් හොද වාහනේ ඔයාල නිසා තියාගෙන ඉන්නේ ගන්නව නම් කියන්න කියලා ඉට පස්සේ ඒත් ඉක්මන් එකේ දාල තිබ්බා හයිජෙට් එකක් එතන නම් ජපානෙන් ගෙන්නන තැනක් ජෙනුයින් මනුස්සයෙක් හැබයි ඉතින් සින්හල නෙමේ ඒ උනත් අන් රෙජිස්ටර් වාහනේ ට මට දීපු ඔෆර් එක නම් හිතාගන්න බෑ ඒ කාලේ ඒ බඩි වෑන් එක යන්නේ 24ට වගේ එකත් 100,000 මයිලේජ් ගිය එකක් අන් රෙජිස්ටර් මට කිවුවේ 22යි (60,000 Mileage)එකෙන් ම ගත්තා දැන් මාස 11ක් වෙනවා අරගෙන කිසිම අවුලක් නම් නෑ ඩොකියුමන්ට් ඔක්කොම හොදයි මම චෙක්කලා සියල්ල සත්‍ය ලියකියවිලි ඒත් මගුල් බාසෙක් නිසා නම් පොඩි පාඩු ටිකක් උනා ගෙවල් ලගින් සර්විස් එක කරගන්නම් කියලා දැම්මා එතනට ඒබී එස් එන්නේ බ්රේක් ඔකා නියනක් දාල පැඩ් එක ගලවන්න ගිහින් එක පැත්තක් කඩලා මට කියනව ගෙවිලා අලුත් එකක් දාන්න අහවල් කඩෙන් අරගෙන එන්න කියලා මොඩයා මාත් ගෙනාව සති 2යි මගේ සයිඩ් එකෙන් එනවා සද්දයක් කිරි කිරි ගාල ඇක්සල් කරනකොට වැඩි වෙනවා ටයර් යකාවගේ රත් වෙන්නේ ආයේ කෝල් කරා අයියා රී කන්ඩිශන්ස් දාන්න වෙනවා එතකොට හරියයි කියලා ගෙනාවා මාරු කලා පෑඩ්ස් පහුවෙනිදා සද්දේ එනවා අනික් පැත්තෙන් ඉස්සරහ ගැන මම මේ කියන්නේ පිටිපස්සේ ලයිනර් මාරු කරමුත් කිවුවා මම කිවුව ඕන නෑ කියලා. ....ඉට පස්සේ වෙන බාස් කෙනෙක් ගාවට අරගෙන ගියා එකත් දන්න කෙනෙක්ගෙන් අහලා ඌ කිවුවා ඩිස්ක් එක ෆේස් කරමු එතකොට හරි කියලා එකත් කලා මම 5000ක් දුවල නෑ අන් රෙජිස්ටර් වාහනේ ගත්තේ. ඩිස්ක් එක ෆෙස් කරලත් වැඩේ හරිගියේ නෑ ඊට පස්සේ ඔය කිරිකිරි සද්දේ තියාගෙන ගියා මගේ නෑදෑ කෙනෙක් ගේ වාහන හදන කෙනෙක් ගාවට මිනිහත් බලලා කිවුවා අනික් අය වගේ කිසි අවුලක් නෑ කියලා ඔන්න පහුවෙනිදත් එනව සද්දේ අන්තිමට මම ගත්ත තැනට කෝල් කලා එයාල කිවුවා හයි ජෙට් වල ඔහොම එකක් තියනවා එයාල දන්න බාස් කෙනෙක් ඉන්නව එතනට අරගෙන යන්න කියලා එයත් බැලුවා හැදුවා පෑඩ් කපලා දැම්ම පහුවෙනිදත් සද්දේ මම කෝල් කලාම කිවුවා ඔරිජිනල් පැඩ්ස් දාන්න වෙනව කියලා මම කිවුවා එහෙම දාල සද්දේ ආවොත් එහෙම එන්න විදියක් නෑ කිවුවා ඊට පස්සේ කුරුනෑගල හොදම බාස් කෙනෙක් ඉන්නව කියලා ආරන්චියක් ආව හොයාගෙන ගියා එයත් බලල කිවුවා ගේන්න වෙලාවක ගලවල බලන්න ඕන කියලා මේ වෙනකොට වාහනේ බ්‍රෙක් ඔයිල් /බ්‍රෙක් ප්‍රෙශර් /ඩිස්ක් එක තව දෙයක් සර්විස් කරලා ග්‍රීස් පවා ගහලා බාස් ලම 4ක් බලලා නේ තිබ්බේ තව 1 යලුවෙක් කිවුවා ජපානේ ඉදන් ආපු බාස් කෙනෙක් ඉන්නවා එයාට පුලුවන් හදන්න කියලා අරගෙන ගියා හොදම සීන් එක කියන්නේ මිනිහත් පෑඩ් අලුත්න් දාමු කිවුවා රි කන්ඩිශන් ගෙනාවේ අලුත් පෑඩ් නෑ සොෆ්ට් ලොජික් උන් කරන්නේ හයිජෙට් රාජ ගිරියේ ගියා බඩු නෑ කිවුවා ලෝබ කමට නෙමේ ඒ තරම් එපා වෙලා තිබ්බේ වාහනේ හදාගන්න එක එකෙක්ට බෑ ලෙඩේ හොයාගන්න අන්තිමේ මේ බාසා පෑඩ් දාල බලල ඒත් රත් වෙනවා ටයර් මම කිවුවා පෑඩ් වල නෙමේ දැන් පෑඩ්ස් මාරු කරලා මාස 3ක් නෑ මාසෙන් මාසෙට් දාන්න ඕන ද කියලා අන්තිමේ මූ ඔක්කොම හරි කරලා කියනව රේසර් දාන්න ලු.......... එකත් කිවුවේ ඔක්කොම හයි කරලා ටයර් ගෙවිලා තියන විදිය බලලා මම කිවුවා අපරාදේනේ ගැලුවේ කියලා මේ අන්තිමට හදපු බාසට වැරදිලා ද කොහෙද හදලා දැන් නම් සද්දයක් එන්නේ නෑ සර්විස් කලා ලගදී එතනදි තමා තව ටොපියක් සෙට් උනේ මේ වාහනේ මුලින්ම සර්විස් කලේ අර ගෙවල් ලග මක බාස් ඔක මට පෙන්නුව වාහනේ ජැක් කරලා ගිය බොක්ස් එකේ දසම ගාන ලීක් එකක් මට ඉතින් වාහනේ අරගෙන දන්න මගුලක් නෑ හදමු ලීක් එක කිවුවා ගලවන්න ඕන කියලා ඔයිල් සීල් දාන්න මම සීල් ටික ගෙනත් දීල ගිහින් පැය 2කින් ආව මොකද හයි කරනකම් මුලු දවසක් මමත් කට්ට කෑම ටිකක් කන්න ගිහින් ආවේ ගෙදරට එනකොට හෙන ස්පැනර් එකක් දාල තද කරනවා පස්සේ බලකොට සම්ප් නට් එක පොට යන්න කරකවලා සක්කිලියො සර්විස් කරන්න තැන අය කිවුව සම්ප් නට් එක පොට යන්න කරකවලා සම්ප් එක දාන්න වෙන්නේ කියලා ඊට පස්සෙ අලුත් නට් එකක් කපලා අර පොට ගිය ටික ආයේ හදලා ඒ නට් එක දැම්මේ ඌට කෝල් කරාම කියනව එහෙම තද කරන්නේ නෑලු මම දැක්ක ඇස් 2ක් ඒ නට් එක තද කරපු විදිය...................... යකෝ ජපානෙන් එනවද සම්ප් නට් වෙල නූල් ඔතලා එහෙම........... ගොඩක් ඉන්නේ මක බාස් ලා අනික මේකට 2007 එහෙම ඒවගේ පාර්ට්ස් දාන්න ත් බෑ එහෙම හදයි ද කොම්පැනියෙන් පාර්ට්ස් විකුනගන්නත් ඕන නේ ඒ අය හදන අනික වාහන ගලවන එකයි හදන එකයි 2ක් ගොඩක් බාස්ල ජපානේ ගිහින් කරන්නේ වාහන ගලවන එක අහුවෙන්න එපා මට ඔය රු 500 වැඩේට 35ක් විතර ගියා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom