Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරණ වුනත් බඩු හොදයි කියන්නේ මේවට තමා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ වුනත් බඩු හොදයි කියන්නේ මේවට තමා...

කොහොමද භාණ්ඩේ...හිතන්නේ හුගක් පරණයි කියලනේ...පරණයි තමයි මනුස්සයෝ....

පහුගිය දවසක මමත් මේකට නැංගේ ඔව්ව හිතල තමා.යන්න යද්දි පෙට්ට්‍රල් නැතුව, ඕක අයිති අයියා දුවල ගිහින්, ලග කඩේකින් පෙට්‍රල් ටිකක් මෙගා බෝතලේකට ගෙනාවා

"යං පෙට්‍රල් ෂෙඩ් එකෙන් පෙට්‍රල් ටිකක් ගහන් එමු" කියල තමා ගමන පිටත් වුනේ...

[ATTACH]46552[/ATTACH]

බොරලු පාරේ හෙමින් ගිහින්, කාපට් පාරට දැම්මා.මාව විශ්වාස නැතත්, වෙච්ච දේ විස්වාශ කරන්න, මිනිහා 120 kmph පැන්නුවා ඉක්මනටම..මම දෙලෝ රත්වෙලා හිටියේ..

[ATTACH]46553[/ATTACH]

ඇයි දෙයියනේ, පරණ තාලේ වාහනයක්, ලංකාවේ පාරක, ඔය වේගෙන් මහ දවල් යද්දී...ඇතුලේ ඉන්න අය විතරක් නෙවයි පාරේ යන අයටත් හීන් දාඩිය දානවා....

[ATTACH]46554[/ATTACH]

හැබැයි පුතේ සුපිරි භාන්ඩේ....120 ට ගියත් කිසි හෙල්ලිලී, දෙදරිලි නෑ....

Power steering, Power Shutters, Power Mirrors, Alloy wheel එහෙම දාල තියෙන්නේ... හැබැයි එදා දාලා තිබ්බේ ත්‍රීවීල් එකක mirros දෙකක්  Licence, insurance ඔක්කෝම තියනවා...

පේන්ට් කරන්න ඔක්කෝම කෑලී ගලවලා. ආහ් ඒ මදිවට ඕන නම් Auto gear set එකකුත් දාල දුවන්න පුලුවන්ලූ...එන්ජිමක් තියල තියෙන්නේ K70 කියලා..මම නං ඒ මගුල් දන්නේ නෑ.

මොකද හිතන්නේ කට්ටිය මේ ගැන..පේන්ට් එක විතරයි අපිට කර ගන්න තියෙන්නේ...ගාන කියක් වෙයිද කියල හිතන්නේ.

ඇයි යකඩෝ, මරූටියකටවත් 120 වේගෙන් යන්න පුලුවන් කියලද හිතන්නේ....

[QUOTE="catalyst33x, post: 15253218, member: 478307"] [b]පරණ වුනත් බඩු හොදයි කියන්නේ මේවට තමා...[/b] [SIZE="6"][COLOR="Blue"]කොහොමද භාණ්ඩේ...හිතන්නේ හුගක් පරණයි කියලනේ...පරණයි තමයි මනුස්සයෝ.... :P පහුගිය දවසක මමත් මේකට නැංගේ ඔව්ව හිතල තමා.යන්න යද්දි පෙට්ට්‍රල් නැතුව, ඕක අයිති අයියා දුවල ගිහින්, ලග කඩේකින් පෙට්‍රල් ටිකක් මෙගා බෝතලේකට ගෙනාවා :confused: [COLOR="DarkRed"]"යං පෙට්‍රල් ෂෙඩ් එකෙන් පෙට්‍රල් ටිකක් ගහන් එමු" කියල තමා ගමන පිටත් වුනේ...[/COLOR][/COLOR][/SIZE] [ATTACH]46552._xfImport[/ATTACH] [COLOR="blue"][SIZE="6"]බොරලු පාරේ හෙමින් ගිහින්, කාපට් පාරට දැම්මා.මාව විශ්වාස නැතත්, වෙච්ච දේ විස්වාශ කරන්න, මිනිහා 120 kmph පැන්නුවා ඉක්මනටම..මම දෙලෝ රත්වෙලා හිටියේ..[/SIZE][/COLOR]:shocked: [ATTACH]46553._xfImport[/ATTACH] [COLOR="DarkRed"][SIZE="6"]ඇයි දෙයියනේ, පරණ තාලේ වාහනයක්, ලංකාවේ පාරක, ඔය වේගෙන් මහ දවල් යද්දී...ඇතුලේ ඉන්න අය විතරක් නෙවයි පාරේ යන අයටත් හීන් දාඩිය දානවා....[/SIZE][/COLOR]:eek: [ATTACH]46554._xfImport[/ATTACH] [COLOR="Blue"][SIZE="6"]හැබැයි පුතේ සුපිරි භාන්ඩේ....120 ට ගියත් කිසි හෙල්ලිලී, දෙදරිලි නෑ....:D Power steering, Power Shutters, Power Mirrors, Alloy wheel එහෙම දාල තියෙන්නේ... හැබැයි එදා දාලා තිබ්බේ ත්‍රීවීල් එකක mirros දෙකක් :D Licence, insurance ඔක්කෝම තියනවා... පේන්ට් කරන්න ඔක්කෝම කෑලී ගලවලා. ආහ් ඒ මදිවට ඕන නම් Auto gear set එකකුත් දාල දුවන්න පුලුවන්ලූ...එන්ජිමක් තියල තියෙන්නේ K70 කියලා..මම නං ඒ මගුල් දන්නේ නෑ. මොකද හිතන්නේ කට්ටිය මේ ගැන..පේන්ට් එක විතරයි අපිට කර ගන්න තියෙන්නේ...ගාන කියක් වෙයිද කියල හිතන්නේ. ඇයි යකඩෝ, මරූටියකටවත් 120 වේගෙන් යන්න පුලුවන් කියලද හිතන්නේ.... :P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom