පරණ වුනත් බඩු හොදයි කියන්නේ මේවට තමා...

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    පරණ වුනත් බඩු හොදයි කියන්නේ මේවට තමා...

    කොහොමද භාණ්ඩේ...හිතන්නේ හුගක් පරණයි කියලනේ...පරණයි තමයි මනුස්සයෝ.... :P

    පහුගිය දවසක මමත් මේකට නැංගේ ඔව්ව හිතල තමා.යන්න යද්දි පෙට්ට්‍රල් නැතුව, ඕක අයිති අයියා දුවල ගිහින්, ලග කඩේකින් පෙට්‍රල් ටිකක් මෙගා බෝතලේකට ගෙනාවා :confused:

    "යං පෙට්‍රල් ෂෙඩ් එකෙන් පෙට්‍රල් ටිකක් ගහන් එමු" කියල තමා ගමන පිටත් වුනේ...

    Photo0014.jpg

    බොරලු පාරේ හෙමින් ගිහින්, කාපට් පාරට දැම්මා.මාව විශ්වාස නැතත්, වෙච්ච දේ විස්වාශ කරන්න, මිනිහා 120 kmph පැන්නුවා ඉක්මනටම..මම දෙලෝ රත්වෙලා හිටියේ..:shocked:

    Photo0008 (2).jpg

    ඇයි දෙයියනේ, පරණ තාලේ වාහනයක්, ලංකාවේ පාරක, ඔය වේගෙන් මහ දවල් යද්දී...ඇතුලේ ඉන්න අය විතරක් නෙවයි පාරේ යන අයටත් හීන් දාඩිය දානවා....:eek:

    Photo0005 (2).jpg

    හැබැයි පුතේ සුපිරි භාන්ඩේ....120 ට ගියත් කිසි හෙල්ලිලී, දෙදරිලි නෑ....:D

    Power steering, Power Shutters, Power Mirrors, Alloy wheel එහෙම දාල තියෙන්නේ... හැබැයි එදා දාලා තිබ්බේ ත්‍රීවීල් එකක mirros දෙකක් :D Licence, insurance ඔක්කෝම තියනවා...

    පේන්ට් කරන්න ඔක්කෝම කෑලී ගලවලා. ආහ් ඒ මදිවට ඕන නම් Auto gear set එකකුත් දාල දුවන්න පුලුවන්ලූ...එන්ජිමක් තියල තියෙන්නේ K70 කියලා..මම නං ඒ මගුල් දන්නේ නෑ.

    මොකද හිතන්නේ කට්ටිය මේ ගැන..පේන්ට් එක විතරයි අපිට කර ගන්න තියෙන්නේ...ගාන කියක් වෙයිද කියල හිතන්නේ.

    ඇයි යකඩෝ, මරූටියකටවත් 120 වේගෙන් යන්න පුලුවන් කියලද හිතන්නේ.... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    K70 kiyanne toyota corolla KE70 car eke 1400cc or 1200cc (wenna ona mataka widiyata) engimada kiyala dana ganin.. ehema nam shape.. badu tikak adui.. eth hoya ganna puluwan..

    paint eka karanna tiyana nisa.. 2.5 laks walata illapan.. running gana umba kiyana widiyatai, power anan manan hindai ona nam uparima 3 laks.

    mokada tinkarinut ati oke penawata wada.. tinkaring wada full karala thaduwatama hurala primare indan paint eka karava ganin umba danuwatva 1 laks giyat aulak naha paint ekata. okkoma 4 laks.. Badu shure..

    Paint ekata ape elakiriye IDG wa alla ganin.. miniha wadakaru...

    (interior gan kisi deyak nodanna bavin eva good kiya mama sithami..)
     
    Last edited:

    Thank you for the comment... Really appreciating :)
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    marketing para echchara aulak ma na :P thawa try karapan puthe P

    Marketing පාරක් නෙවෙයි දෙයියනේ...highway එකේ හැර, ලංකාවේ, අපේම පාරක ගියපු වැඩිම ස්පීඩ් එක හින්දා මේක දැම්මේ :lol: