පරණ සල්ලි

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එල එල Bump දාපු :)
    rep දීපු ;)
    මේක බලපු :cool:
    හැමෝටම ස්තුතියි
    3.gif
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්..:)
    ඒත් රෙප් දෙන්න බෑලු..:(

    ඉට්ස් ඕකේ මචං..පෝස්ට් 1ක් දාපු එකම වටිනවා;):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    matath denagannaa one oya wage ewa koheda ganne puluwan kiala, mama asai mewage parana dewal ekathu karanne.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    machan uba dannawada oya wage parana kola,kasi hoya ganna thiyana than gana mukuth..danna ekek innawanan kiyapanko

    matath denagannaa one oya wage ewa koheda ganne puluwan kiala, mama asai mewage parana dewal ekathu karanne.

    ම්ම්ම්ම්ම්...ikman 1 හිටපු ගමන් යනව බං "voc" කාසි එහෙම විකුනන්න දානව..එකක් 2000කත වගේ තම යන්නෙ..:)
    ඒ ඇරෙන්නනන් මං දන්නෙ නෑ බං වෙන ගන්න තැනක්.. :(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    machan uba dannawada oya wage parana kola,kasi hoya ganna thiyana than gana mukuth..danna ekek innawanan kiyapanko

    matath denagannaa one oya wage ewa koheda ganne puluwan kiala, mama asai mewage parana dewal ekathu karanne.

    අපේ අම්මයි මායි නං එකතු කරනවා බං ඕවා..එත් ගොඩාක් ම නං නෑ..හැබැයි සැහෙන්න තියනවා..;):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපේ අම්මයි මායි නං එකතු කරනවා බං ඕවා..එත් ගොඩාක් ම නං නෑ..හැබැයි සැහෙන්න තියනවා..;):)

    mata tikak denna puluwanda.