පරණ සිංදුවක් හොයන්න හෙල්ප්...

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...උඹලට මතකද 1997-1998 චන්ද්‍රිකාගෙ කාලෙ සුදු නෙළුම් ව්‍යාපාරය කියල ප්‍රොපගැන්ඩා එකක් ගියා...ඒකෙ තීම් සෝන්ග් එක එක පාරම මතක් වෙලා හෙව්වා කොහෙවත් නෑ බන් හොයාගන්න නෙට් එකේ...හොයාගන්න පුලුවන් එකෙක් කියපංකො.... :D :D
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    සත්‍යයේ හිරු කිරණ වැද සියක් පෙති විදහා
    පිපී හිනැහෙන සුදු නෙලුම් මල
    නෙලා ගෙන දෝතින් .
     
    • Like
    • Love
    Reactions: vipulavs and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සත්‍යයේ හිරු කිරණ වැද සියක් පෙති විදහා
    පිපී හිනැහෙන සුදු නෙලුම් මල
    නෙලා ගෙන දෝතින් .

    ගෙයින් ගෙට යන්නෙම්... :D :D

    හොයාගන්න විදියක් නැද්ද බන් මේක....
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    කියන්නෙ කවුද කියල මතක නෑ බන්...සෙට් එකක් කියන්නෙ..විශුවල් එකක් එක්ක ගියේ එ කාලෙ...

    කියන්නේ කවුද කියලා හොයාගත්තොතින් පොඩි සර්ච් පාරක් දාලා හොයගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් වෙයි...
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    Issara net eke thibuna,den hoyaganna ne.Hariyatama mathaka ne,W.D. Ariyasinghe kiwuwa wage mathaka.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කාලයක් තිස්සෙ හොයනව බන්....නෑ කොහෙවත්...

    තාම හොයාගන්න බැරි උනා බන්....
    ------ Post added on Mar 19, 2021 at 12:43 PM
     
    Last edited: