පරණ සිංදුවක් හොයා ගන්න උදව්වක් දෙන්න

sanjana89

Banned
Nov 30, 2016
84
8
0
පරණ සිංදුවක් හොයා ගන්න උදව්වක් දෙන්න

සිරි අනුරාපුර විහාර පේනා ..
මෙන්න මෙහෙම සිංදුවක්

plz ලොකු උදවුවක් .
අපේ ආච්චිට බන් :yes:
 
  • Like
Reactions: nrjayasinghe

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආච්චිත් කෙල්ල වෙන්න හදනවනේ.... ආච්චිට කියපන් මේ නහින දෙහින කාලෙ බන පදයක් අහගෙන ඉන්න කියල...
    ඔහොම හිටු..
    හොයල දෙන්නම්...
    හැබැයි ආයෙ වෙන සිංදු ඉල්ලන්න එපා කියපන්...
     

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    ආච්චිත් කෙල්ල වෙන්න හදනවනේ.... ආච්චිට කියපන් මේ නහින දෙහින කාලෙ බන පදයක් අහගෙන ඉන්න කියල...
    ඔහොම හිටු..
    හොයල දෙන්නම්...
    හැබැයි ආයෙ වෙන සිංදු ඉල්ලන්න එපා කියපන්...

    සිරි අනුරාපුර දිහාව පේනා...
    ලතා වල්පොල
    :angry::angry::angry::angry::angry:
    Code:
    https://www.mediafire.com/?5m9qt51ezx919xm

    අඩෝ තැන්ක්ස් බන් .
    දවස් ගානක් තිස්සෙ මම මේක හෙවුව්වේ .
    වයසක මනුස්සයෙක් ගේ වැඩකට උදවු කරපු නිසා පින් අත් වෙනවා උබටත් .
    උබව හදපු වඩපු රත්තරන් අම්මා තාත්තටත් .
    ගොඩක් පින් . :yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    අඩෝ තැන්ක්ස් බන් .
    දවස් ගානක් තිස්සෙ මම මේක හෙවුව්වේ .
    වයසක මනුස්සයෙක් ගේ වැඩකට උදවු කරපු නිසා පින් අත් වෙනවා උබටත් .
    උබව හදපු වඩපු රත්තරන් අම්මා තාත්තටත් .
    ගොඩක් පින් . :yes:

    තව ඕනෙ නම් කියපං... ආයෙ ඉල්ලන්න එපා කිව්වේ විහිළුවට :lol::lol::lol: